The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි Empty මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි

    Post by sashimaal Thu Apr 23, 2015 3:55 pm

    ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව හේතුවෙන් අනිවාර්ය නිවාඩු ගොස් සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අද දින යළි සේවයට වාර්තා කළබව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    මේ පිළිබඳව විමසා බැලීමට අප අර්ජුන මහේන්ද්‍රන් මහතාට ඇමතූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ තමා රැස්වීමක සිටින බැවින් අදහස් දැක්විය නොහැකි බවයි.

    මෙම බැඳුම්කර නිකුතුවට මහ බැංකුවේ අධිපතිවරයා සෘජුවම දායකත්වය දක්වා නොමැති බව වසර 30 කින් කල් පිරෙන බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කළ ත්‍රි පුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබුණි.

    කෙසේවෙතත්, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත්කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් නීතිඥ ගාමිණී පිටිපන, නීතිඥ මහේෂ් කළුගම්පිටිය, නීතීඥ චන්දිමාල් මෙන්ඩිස් යන අයගෙන් සැදුම්ලත් ත්‍රි පුද්ගල කමිටුව විසින් සඳහන් කළේය.

    මීට අමතරව, මෙම කමිටුව සඳහන් කළේ පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් කර තිබෙන අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු වලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතල අඩුලුහුඬුකම් පවතින බවයි.


    http://www.adaderana.lk/biz/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි Empty Re: මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි

    Post by කිත්සිරි ද සිල්වා Thu Apr 23, 2015 11:04 pm

    So the early crucifictions have no merit then ? scratch


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි Empty Re: මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි

    Post by Backstage Thu Apr 23, 2015 11:18 pm

    Dissapointing.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි Empty Re: මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි

    Post by කිත්සිරි ද සිල්වා Fri Apr 24, 2015 9:27 am

    Backstage wrote:Disappointing.
    Why ? scratch


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි Empty Re: මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි

    Post by Backstage Fri Apr 24, 2015 12:04 pm

    කිත්සිරි ද සිල්වා wrote:
    Backstage wrote:Disappointing.
    Why ? scratch

    Though he was not involved in the accepting of bids, he was privy to the info that something unusual was going to happen. His son in law put in unusual bids. 1 +1 = ?

    Even if he is totally guilt free. Why have an appointee with a possible conflict of interest, in a position where trust is very very important.

      Current date/time is Sat Jul 27, 2024 5:22 am