The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි Empty HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි

    Post by Rana Thu Feb 25, 2016 1:56 am

    2015 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 16.2 ක බදු ගෙවීමට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 11 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකු සමූහය සමත්වී තිබේ. මෙහිදී හැටන් නැෂනල් බැංකුව 2015 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කර ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 15 ක් ලෙසත් බදු පසු ලාභය රුපියල් බිලියන 10.4 ක් ලෙසත් සටහන් වේ. මෙය බැංකුව විසින් රුපියල් බිලියන 10 සීමාව ඉක්මවා බසු පසු ලාභයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසින් ද ඉතිහාස ගත වනු ඇත.

    ගෙවී ගිය වර්ෂය තුළ දී බැංකුවේ ආයතනික බැංකුකරණ කටයුතුවල 30% ක්, සුළු හා මධ්‍ය පරිමාණ අංශය 25% ක්, ලීසිං 35% ක් සහ පුද්ගලික ණය 67% ක් ලෙසින් වර්ධනය වී ඇත.

    මේ අතර ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 26.3 දක්වා 5.8% කින් ද, කොමිස් ආදායම් රුපියල් බිලියන 5.8 දක්වා 18.4% කින් ද, 2015 වසර තුළ දී ඉහළ ගොස් තිබෙන අතර වීසා සහ මාස්ටර් කාඩ් හි කොටස් අලෙවිය තුළින් රුපියල් මිලියන 889 ක ප්‍රාග්ධන ලාභයක් ද සමාගම විසින් වාර්තා කර තිබේ.

    අදාළ මූල්‍ය වර්ෂය වෙනුවෙන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 34.8 ක් ලෙසින් දැක්වෙන අතර සමූහය විසින් 12.7% ක වර්ධනයක් ද සමඟ රුපියල් බිලියන 42.6 ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර ඇත.

      Current date/time is Sun Sep 01, 2024 6:05 am