The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති Empty පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

    Post by nihal123 Tue Aug 29, 2017 2:42 pm

    පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

    පසුගිය දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟයේ අවසාන භාගයේ දී ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ බාධාකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හරහා මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටින්නේ ප්‍රේක්ෂකයින්ගේ එම නොහික්මුණු හැසිරීම ශ්‍රී ලංකා පිලේ යොවුන් ක්‍රීඩකයින් අධෛර්යයමත් කිරීමට පමණක් නොව ලෝකය හමුවේ රට ද අපකිර්තියට පත්කරලීමට ද හේතු වනු ඇති බවයි.

    වසර 20 ක් පුරාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ තමන් සේවය කළ කාලය අතරතුර දී ලොව ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සියලූම ප්‍රධාන රටවල් මෙන්ම ලොව වටා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් කිහිපයකට තමා සංචාරය කර ඇති බව කුමාරස්වාමි මහතා මෙහිදී කියා සිටී. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ සිය රට හැරුණු විට ඒ සෑම රටකම ප්‍රේක්ෂකයින්ගේ දෙවැනියට කැමතිම රට බවට ශ්‍රී ලංකා පත්ව තිබූ බවයි. 1990 කාලපරිච්ඡේදයේ දී ක්‍රිකට් ක්‍රීඩාව තුළ බටහිර ඉන්දීය කොදෙව්වන් ගොඩනඟා ගෙන තිබූ ජනප්‍රියත්වය සහ ගෞරවාදරය ක්‍රමයෙන් හීනවී යාමෙන් පසු එම අවකාශය පිරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට හැකි වූ බව මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ඒ තුළින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම රට වෙනුවෙන් ද පෙනී සිටි මනා රාජ්‍ය තාන්ත්‍රිකයින් බවයි.

    “එසේම මෙවැනි ක්‍රියා රටේ ආර්ථිකයට අත්කර දෙන්නේ ද අහිතකර ප්‍රතිඵලයකි. මේ වන විට ක්‍රීඩා සංචරණය (Sporting tourism), රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් බවට පත්ව තිබේ. සිය ජාතික ක්‍රිකට් පිල විදේශයන් හි ක්‍රීඩා කරන අවස්ථාවන් හිදී නිවාඩු පැකේජයන් ද සමඟ ඒ වෙනුවෙන්ම සංචාරය කරන සංචාරක පිරිසක් වෙති. ඔවුන් තරඟ පැවැත්වෙන අවස්ථාවේ දී ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ තම පිල වෙනුවෙන් ජයඝෝෂා නැගීමටය. එහෙත් තරඟ අතරතුර ප්‍රේක්ෂකයින් විසින් මෙයාකාරයෙන් අවිනීත හැසිරීම් පිළිබිඹු කරන්නේ නම් එය මෙරටට පැමිණෙන සංචාරකයින් හට ද ලබා දෙනුයේ සෘණාත්මක ප්‍රතිරූපයකි. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන අංශයක් වන බැවින් මෙවැනි ක්‍රියා රටේ සමාජයට හා ආර්ථිකයට එල්ල වන බලපෑම සුළුපටු නොවේ“, යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

    1973-77 වකවානුවේ දී ශ්‍රී ලංකා රග්බි XV හි නායකයා වූ කුමාරස්වාමි මහතා 1972-71 සහ 82-83 වකවානුවේ දී ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වී තිබේ.

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කරන ලද මෙම සම්පූර්ණ නිවේදනය පහතින් කියවිය හැකිය.

    http://bizenglish.adaderana.lk/nurturing-the-national-cricket-team-and-protecting-the-countrys-image-2/
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති Empty Re: පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

    Post by yellow knife Wed Aug 30, 2017 7:42 am

    another reason to appreciate our Governor of Central Bank...

    The patriotic Sri Lankans should raise voice where it should...

    Thank you Sir
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති Empty Re: පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

    Post by Ethical Trader Wed Aug 30, 2017 3:29 pm

    He has highlighted only one side of the truth. The other side i. e. the grave lapses on the part of the players, Cricket administration and the role of the Ministry is lacking. If they acted when red signals were seen, this could have been avoided. When the authorities keep quite people take the law in to their hands.

    පහාත් තැනින් යයි ගලා ජලේ

    An independent Commission is necessary to ascertain the truth.

      Current date/time is Sun Oct 06, 2024 2:05 pm