The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති Empty CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති

    Post by nihal123 Thu Sep 29, 2016 10:02 pm

    අර්බුදයට ලක්ව තිබෙන CIFL මූල්‍ය සමාගම සම්බන්ධයෙන් අවසන් තීරණයකට මේ දක්වා පැමිණ නැති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (28) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මෙසේ කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, විදෙස් සමාගමකට මුළුමනින්ම මෙලෙස මෙරට මූල්‍ය සමාගමක් මිල දී ගැනීමට හැකියාවක් තිබෙන බවත්, ඔවුන් ඒ සඳහා අරමුදල් සපයා ගන්නා මාර්ග මොනවාද යන්න පිළිබඳව මහ බැංකුව විමසිලිමත් වන බවත්ය.

    CIFL සමාගම විසින් පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජර්මනියේ Vandell Financial Services SA හි නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණි මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවයි. මෙම ජර්මන් නියෝජිත පිරිසට, හිටපු ජර්මාන් පාර්ලිමේන්තු සභිකයින් වූ Joachim Spatz හා Hekga Gabriele Molitor, නීතිඥ Volker Fehrensen, ශ්‍රී ලංකාවේ ජන්මලාභී මූල්‍ය උපදේශකවරයෙකු වන Prince David Yogeesen හා මූල්‍ය වෘත්තිකයෙකු වන Abdul Cader Mohamed Ibrahim අයත් වූ බව CIFL සමාගම වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

    http://biz.adaderana.lk/cifl

      Current date/time is Sat Jul 27, 2024 6:21 am