The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය Empty ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය

    Post by nihal123 Wed Jul 27, 2016 6:47 am

    එක්සත් රාජධානියේ පැවති ශිෂ්‍ය ෆෝමියුලා ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වරට සහභාගි වූ මොරටුව විශ්වවිද්‍යාලයේ 'TeamShark' කණ්ඩායම ගෞරව සම්මාන ත්‍රිත්වයක් දිනා ගෙන තිබේ.
    හොඳම නව නිර්මාණකරුවා, හොඳම රියදුරා සහ වඩාත්ම කැපවීමක් සහිත කණ්ඩායම ඒ ගෞරව සම්මාන තුනයි.
    එක්සත් රාජධානියේ සිල්වර්ස්ටෝන් සර්කිට්හි පැවති ලෝක ශූරතාවලිය සඳහා ජර්මනිය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව රටවල් තිහක ශිෂ්‍ය කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටි බවයි 'TeamShark' කණ්ඩායමේ තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂක රජීව් විසිදාගම බීබීසී සිංහල සේවයට කියා සිටියේ.
    ශූරතාව සඳහා ඉදිරිපත් කළ 'D-Mora P1' ෆෝමියුලා රථය නිර්මාණය කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශයේ සිසුන් දහ අට දෙනකු දායක වී තිබේ.
    ෆෝමියුලා රථයක් නිර්මාණය කිරීමේ ඉලක්කය කරා පැමිණි ගමනේදී තම කණ්ඩායමට අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වූ බව රජීව් විසිදාගම පවසයි.
    අභියෝග

    "ප්‍රධානම අභියෝගය තමයි මූල්‍යාධාර. රේස් කාර් එකක් නිර්මාණය කරන්න විශාල මුදලක් වැය වෙනවා. අනෙක් කාරණය තමයි බොහෝ අය විශ්වාස කරන්නේ නැහැ සරසවි ශිෂ්‍යයන්ට රේසින් කාර් එකක් හදන්න පුළුවන් කියලා."
    මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ විදේශගත ආදී සිසු කණ්ඩායමක් විසින් රථයේ චැසිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දුන් බවයි ඔහු කියා සිටියේ.
    ඉන් අනතුරුව සිය ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කළ ඩිමෝ ආයතනය සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වූ බවත් ඔහු සඳහන් කළේය.
    මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශයේ කථිකාචාර්ය සසිරංග ද සිල්වා 'TeamShark' ෆෝමියුලා ශිෂ්‍ය ව්‍යාපෘතියේ උපදේශක වශයෙන් කටයුතු කළේය.
    අතහිත

    'D-Mora P1'ෆෝමියුලා රථය නිර්මාණය කිරීමේදී 60% දේශීය අමුද්‍රව්‍ය යොදා ගත් බවත් ඔහු කියා සිටියේය.
    ශිෂ්‍ය ෆෝමියුලා ලෝක ශූරතාවලිය සඳහා පළමු වරට ඉදිරිපත් කළ සිය ෆෝමියුලා රථය සියලුම තත්ව පරීක්ෂණවලින් සමත් වූ බවත් ඔහු පැවසීය.
    "ඒක හරිම විශේෂිත දෙයක්. මොකද තත්ත්ව පරීක්ෂාවලින් අසමත් වූ ඇතැම් ඉහළ කණ්ඩායම් පවා තිබුණා."
    විද්‍යා සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අරමුදලක් පිහිටු විය යුතු බවත් 'TeamShark' කණ්ඩායමේ තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂක රජීව් විසිදාගම යෝජනා කරයි.
    "පර්යේෂණවලට, නව නිර්මාණවලට අතහිත දෙන එක ඉතාම අඩුයි. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඒ ඉලක්ක කරා යන්න නොහැකි වී තිබෙන්නේ ඒ නිසයි. අපේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහලින් ඉන්න ඒක හේතුවක්," ඔහු වැඩිදුරටත් පැවසීය.

    http://www.bbc.com/sinhala/sri-lanka-36893827?ocid=socialflow_facebook
    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය Empty Re: ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය

    Post by HUNTER Wed Jul 27, 2016 7:13 am

    I congratulate the team.

    >>>> "පර්යේෂණවලට, නව නිර්මාණවලට අතහිත දෙන එක ඉතාම අඩුයි. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඒ ඉලක්ක කරා යන්න නොහැකි වී තිබෙන්නේ ඒ නිසයි. අපේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහලින් ඉන්න ඒක හේතුවක්,"

    Yes, I think, we have been stuck in a vicious circle for a long time. It may be just a part of a bigger problem in the society as a whole.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය Empty Re: ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය

    Post by CK Wed Jul 27, 2016 7:15 am

    Mora..is it your old home hunter? Wink

      Current date/time is Sat Jul 27, 2024 5:20 am