The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න Empty අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න

    Post by nihal123 Sat Jul 16, 2016 9:51 pm

    අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න
    biz_man Top News July 14th, 2016 0 Comments 1167 views


    මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල ගණන් නොසිතූ ලෙසින් ඉහළ ගොස් තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ආනයනික වාහන සඳහා රජය විසින් අනුගමනය කරන ලද බදු ප්‍රතිපත්තීන් දැඩි කිරීමයි.

    කෙසේ වෙතත් බදු ඉහළ යාමට අමතරව ආනයනික වාහන මිල ඉහළ යාම ප්‍රධන වශයෙන් බලපෑ තවත් කරුණක් වූයේ ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළ බැසීමයි. විශේෂයෙන්ම ජපානයෙන් වාහන ආනයනය කිරීමේ දී ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීම, ජපන් මුදල් ඒකකය වන යෙන්වලින් සිදුකළ යුතුය. එහිදී ජපන් යෙන් වෙනුවෙන් ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් වටිනාකම පසුගිය වකවානුව පුරාවට ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුව නිසා කාලානුරූපව වාහනයක් වෙනුවෙන් ගෙවිය යුතු යෙන් වටිනාකමෙහි වෙනසක් නොවූව ද ඊට ගෙවිය යුතු රුපියල් වටිනාකම ඉහළ ගොස් ඇත.

    පහත දැක්වෙන්නේ මෙම වසරේ මුල් භාගය තුළ දී ජපාන යෙන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හැසිරුණු ආකාරයයි.



    ඊට අනුව 2016 පෙබරවාරි 01 වැනි දින ජපන් යෙන් එකක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් වටිනාකම 1.187954 කි. එහෙත් ජූලි 05 වැනිදා වන විට යෙන් එකක වටිනාකම රුපියල් 1.451847 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 22% ක ඉහළ යාමකි. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් පෙබරවාරි – ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජපන් වාහනයක මිල 22% කින් ඉහළ ගොස් ඇති බවයි. ඒ දේශීය වශයෙන් ඉහළ දමන ලද බදුවලට අමතරවය. මෙය ජපන් වාහනවලට පමණක් නොව ජපානයෙන් ආනයනය කරනු ලබන සෑම භාණ්ඩයක් වෙනුවෙන්ම බලපාන සංසිද්ධියකි.

    ජපාන යෙන් එකක් වෙනුවෙන් වැඩිම රුපියල් වටිනාකමක් ගෙවන්නට සිදුවූයේ 2012 වසරේ දීය. 2012 ජූලි – අගෝස්තු කාලය තුළ දී යෙන් වටිනාකම රුපියල් 1.60 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව පහත සටහනෙන් දැක්වේ. කෙසේ වෙතත් 2015 වසරේ මැද භාගය වන විට යෙන් මිල රුපියල් 1 දක්වා පහළ මට්ටමක් කරා පැමිණියේ ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වීම නිසා පමණක් නොව ගෝලීය මුදල් ඒකකවලට එරෙහිව ජපන් යෙන් මුදල් ඒකකයෙහි අගය පහළ යාමත් නිසාය.



    පවතින තත්ත්වය හමුවේ වාහන මිල ගණන්වල පහළ යාමක් කෙටි කාලයක් තුළ බලාපොරොත්තු විය නොහැකි බව වාහන ආනයනකරුවන්ගේ අදහසයි. කෙසේ වෙතත් රජයට වැඩි බද්දක් ගෙවමින් අඩු මිලකට වාහනයක් පිටරටින් ගෙන්වා ගැනීමට නම් සිදුවිය යුතු ප්‍රධාන දේ නම් දේශීය මුදල් ඒකකය තවදුරටත් අවප්‍රමාණය වීමට ඉඩ නොදී පවත්වා ගැනීමට රජය කටයුතු කිරීමයි. විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා දූරදර්ශී සැලසුම් සහගත වැඩපිළිවෙලක් රජය විසින් මෙහිදී අනුගමනය කළ යුත්තේ එබැවිනි. එසේ නැතහොත් වාහන සිහිනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් එය සිහිනයක් පමණක්ම වීම නොවැළැක්විය හැකි වනු ඇත.

    http://biz.adaderana.lk/
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න Empty Re: අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න

    Post by HAL9000 Sat Jul 16, 2016 10:45 pm

    This is not the true picture. Japanese yen appreciated  considerably against US $ in recent period contributed significantly to higher yen rate. Similarly  lower Yen agsinst rupee in last 2 years was mainly as a result of devalued  yen rather rhan stronger rupee

      Current date/time is Sat Jul 27, 2024 9:26 am