The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී Empty අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී

    Post by nihal123 Fri May 29, 2015 2:12 pm

    අවධානමට ගෙවිය යුතු අමතර ගෙවීම අඩුකර රජය බැඳුම්කර නිකුතුවෙන් ණයගනී
    May 29th, 2015


    ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    මෙම නිකුතුව සඳහා ඩොලර් බිලියන 2.0 ක ඇනවුම් ලැබී තිබෙන අතර එහි මූලික මිල මාර්ගෝපදේශනය සියයට 6.375 ක් විය.

    වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවකදී පදනම් පොලී අනුපාතය ලෙස යොදා ගන්නේ වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලී අනුපාතයයි.

    මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පොලිය සියයට 6.125 ක් වන මෙම බැඳුම්කරයේ අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා ඉහළ ගොස් තිබෙන්නේ සියයට 3.97 කින් පමණක් බවයි.

    කෙසේවෙතත්, 2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය සියයට 5.875 ක් වෙද්දී අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා සියයට 4.4 ක්වී ඇත.

    2014 වසරේදී ශ්‍රී ලංකාව විසින් වසර 05 කින් කල් පිරෙන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ සියයට 6.0 ක සහ සියයට 5.1 ක පොලී අනුපාත වලට අලෙවි කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙවර ඩොලර් බැඳුම්කරය ආයෝජකයින් 173 දෙනෙකු විසින් මිලදී ගත් බවත් මින් සියයට 23 ක් ආසියානු ආයෝජකයින්ද සියයට 27 ක් යුරෝපීය ආයෝජකයින්ද සියයට 50 ක් ඇමරිකානු ආයෝජකයින්ද මිලදීගත් බවයි.

    ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ යුරෝපයේ සහ ජපානයේ පොලී අනුපාත බින්දුවට ආසන්න නිසා විදේශීය ආයෝජකයින් ලංකාව වැනි රටවල බැඳුම්කර මිලදීගැනීම සඳහා උනන්දු වන බවත් එහිදී අඩු පොලියට ණය ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි.

      Current date/time is Fri Nov 08, 2024 4:02 pm