The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -  Empty අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -

    Post by nihal123 Thu Jul 21, 2016 8:58 pm

    අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි - See more at: http://www.ada.lk/article/173387/

    ශ්‍රී ලංකා සුරැකුම්පත් කොමිෂන් සභාව අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවා තිබේ.

    පසුගිය සතියේ කොටස් වෙළෙඳ පොළ හරහා සිදුවූ අගලවත්ත වතු සමාගමේ කොටස් මිලියන 15.2ක ගනුදෙනුවේ මුදල් එම කොටස් විකිණූ මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන් වතු සමාගමට ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එම ගනුදෙනුව ක්‍රියාත්මක කළ ක්ලැරිජ් ස්ටොක්බ්‍රෝකර් සමාගමට ඊයේ (20දා) නියෝගයක් නිකුත් කර තිබේ.

    පසුගිය සතියේ මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන් සමාගම විසින් එම සමාගම සතුව පැවති අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ කොටස් මිලියන 15.2ක් (60.8%) විකුණන ලද අතර, ඉන් පසුව නිර්මලී සමරතුංග සහ එම්.ජේ. වර්මා යන මහත්මීන් විසින් එම ගනුදෙනුව පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුණි. එමගින් ඔවුන් දන්වා තිබුණේ ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා විසින් කොටස් හිමියන්ගේ නිසි අනුමැතියකින් සහ නිසි අධිකාරියකින් තොරව, මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන් සමාගම සතුව පැවති අගලවත්ත වතු සමාගමේ කොටස් විකුණා ඇති බවය.

    ඊයේ (20දා) මේ පිළිබඳව නියෝගයක් නිකුත් කළ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් මෙම ගනුදෙනුව සිදුකළ ක්ලැරිජ් ස්ටොක්බ්‍රෝකර්ස් සමාගමට දන්වා ඇත්තේ මෙම ගැටලුව පිළිබඳව විමර්ෂණයක් කරන තුරු එම මුදල් කොටස් විකුණූ සමාගමට ලබාදීම අත්හිටුවන ලෙසයි.

    - See more at: http://www.ada.lk/article/

      Current date/time is Wed Jun 19, 2024 9:26 pm