- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි
මෙහිදී රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් විසින් අදාළ ණය ප්‍රමාණය වූ රු. 71,699,860 වෙනුවෙන් 1 ක් රුපියල බැගින් වූ ඡන්ද බලය රහිත, නිදහස් කළ හැකි, අසමුච්ඡිත වරණීය කොයස් 71,699,860 ක් පසුගිය 2018 මාර්තු 30 දින නිකුත් කර තිබේ.
රෝයල් ෆර්න්වුඩ් සමාගමේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් මෙම කොටස් පරිවර්තනය සිදු කර ඇත.