The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට Empty කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට

    Post by Rana Fri Jul 08, 2016 7:23 pm

    http://biz.adaderana.lk/

    කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට CSE-June-620x360
    කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වූ අතර මිල මට්ටම්වල ඉහළ යාමක් ද අද දින වාර්තාවිය. සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 30.30 කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6,310.69 ක් ලෙසින් සටහන් විය.

    අද දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 960.89 ක්වූ අතර එහිදී රුපියල් මිලියන 765.15 ක විදේශීය මිල දීගැනීම් වාර්තා වීම විශේෂත්වයකි. මේ අතර අද දින දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 195.73 ක් ලෙසත් දේශීය විකිණුම් රුපියල් මිලියන 662.7 ක් ලෙසත් වාර්තා විය.

    පෙර දිනයේ දී මෙන් අද දිනයේ දීද ජෝන් කීල්ස් Warrant සඳහා විශාල උනන්දුවක් ආයෝජකයින්ගෙන් ලැබී තිබුණු අතර ඊයේ දින රු. 3.20 ක් ලෙසින් ගනුදෙනු සමාප්තිය සටහන් වූ එහි අද දින අවසානයේ දී අවසාන ගනුදෙනු මිල දැක්වුණේ රු. 5.50 ක් ලෙසිනි. මෙය පෙර දිනයට සාපේක්ෂව 62.50% ක දැවැන්ත මිල ඉහළ යාමකි.

    පසුගිය සඳුදා එනම් ජූලි 04 දින ජෝන් කීල්ස් Warrant හි වටිනාකම රු. 1.80 දක්වා 62.5% කින් හදිසියේම පහළ ගිය අතර ඊට පසු දින (05) ක්ෂණිකව එහි මිල රු. 1.80 සිට රු. 3.20 දක්වා 77.78% ක වර්ධනයක් වාර්තා කරනු ලැබීය. ජෝන් කීල්ස් Warrant හි මෙම ඉහළ උච්ඡාවචන ගනුදෙනු මධ්‍යයේ සිල්ලර ආයෝජකයින් විශාල වශයෙන් ඊට උනන්දු වන තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකිවිය. මෙහිදී මෙම සතිය තුළ දී පිළිවෙලින් සඳුදා – මිලියන 1.97 ක්, අඟහරුවාදා – මිලියන 7.34 ක් සහ අද දින බ්‍රහස්පතින්දා – මිලියන 13.24 ක් වශයෙන් ජෝන් කීල්ස් Warrant කොටස් ගනුදෙනු වීම හරහා මේ බව මනාව පිළිබිඹු කර ඇත.

    කෙසේ වෙතත් මෙවැනි ක්ෂණික මිල උච්ඡාවචනයන්වල දී සුළු පරිමාණ ආයෝජකයින් කෙටිකාලීන ලාභ අපේක්ෂාවෙන් කෙටි ගනුදෙනු සඳහා යොමු වීම නොවැළැක්විය හැකි කරුණක් වන අතර එය ඉතා අවදානම්කාරී කටයුත්තක් බව පසුගිය කාලවල තත්ත්වයක් නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත හැකිය.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට Empty Re: කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට

    Post by CK Fri Jul 08, 2016 8:57 pm

    Thanks rana

      Current date/time is Sat Nov 09, 2024 7:11 am