The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyToday at 6:41 pm by soileconomy

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyToday at 2:41 pm by කිත්සිරි ද සිල්වා

» East West properties
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyToday at 10:01 am by LSE

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyYesterday at 11:07 pm by spw19721

» MHDL Millennium Housing
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptySat Dec 07, 2019 12:35 pm by pure equity

» පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyFri Dec 06, 2019 11:33 pm by Backstage

» Dividend Announcement
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyFri Dec 06, 2019 10:10 pm by subash

» Colombo US Embassy Air Pollution
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyFri Dec 06, 2019 11:20 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyFri Dec 06, 2019 5:24 am by soileconomy

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyThu Dec 05, 2019 9:26 pm by The Invisible

» Land & Property sector chart
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyThu Dec 05, 2019 6:27 am by dhanurrox

» Gota's Era
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Dec 04, 2019 11:28 pm by Backstage

» සිමෙන්ති මිල පහළට
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Dec 04, 2019 7:05 pm by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Dec 04, 2019 7:04 pm by nihal123

» පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Dec 04, 2019 7:02 pm by nihal123

» Flying is the Safest mode of Transport
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Dec 04, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» OSEA .N
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Dec 03, 2019 3:36 pm by dakzsl

» LIOC.N0000 (Lanka IOC PLC)
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Dec 03, 2019 11:39 am by LSE

» Hayleys MGT
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Dec 03, 2019 10:10 am by The Invisible

» Sri Lanka insurer regulatory capital drop with new accounting rules
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Dec 03, 2019 9:19 am by The Invisible

» Thread for News on CSE and SL Economy
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Dec 03, 2019 9:18 am by The Invisible

» Lanka Tiles
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptySun Dec 01, 2019 8:43 pm by soileconomy

» ACL Cables
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyFri Nov 29, 2019 11:12 am by The Invisible

» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyThu Nov 28, 2019 6:04 am by sureshot

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyThu Nov 28, 2019 4:17 am by soileconomy

» Thought for the day...
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Nov 26, 2019 7:40 pm by share1

» An Attitude Adjustment
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Nov 26, 2019 12:36 pm by Backstage

» මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Nov 26, 2019 11:00 am by The Invisible

» Sri Lanka cement production picks up
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Nov 26, 2019 9:22 am by Topcat

» Thread for News on Local and Foreign Politics
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Nov 26, 2019 7:04 am by The Invisible

» SEC Chief says ready to hand over baton
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyMon Nov 25, 2019 8:12 pm by ruwan326

» Technology~විද්‍යාව ~ Wisdom
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyMon Nov 25, 2019 8:36 am by ruwan326

» The Theatre | Best movies to Watch
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptySun Nov 24, 2019 5:18 pm by spw19721

» SHL.N0000 (Softlogic Holdings PLC)
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptySun Nov 24, 2019 9:44 am by The Invisible

» An individual in pursuit of a porcupine found dead in a burrow
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyThu Nov 21, 2019 11:41 am by Backstage

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyThu Nov 21, 2019 7:51 am by ruwan326

» APLA.N0000 (ACL PLASTICS PLC)
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Nov 20, 2019 11:03 pm by nesta

» භාරකාර ආණ්ඩුවක් හෙට
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Nov 20, 2019 7:19 pm by nihal123

» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Nov 20, 2019 9:28 am by ruwan326

» මගේ කියවීම ...
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyWed Nov 20, 2019 8:28 am by yellow knife

» How the silence on this !
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyTue Nov 19, 2019 5:40 pm by Backstage

» ප්‍රතිඵලේ මොකක් උනත් ජ්යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyMon Nov 18, 2019 9:15 am by ruwan326

» ඇයි අප්සට් ද?
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptySat Nov 16, 2019 4:57 pm by chutiputha

» ගෝඨාට ඉල්ලන්න බෑලු
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptySat Nov 16, 2019 7:18 am by ruwan326

» සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyFri Nov 15, 2019 1:54 pm by nihal123

» Puolanka The most pessimistic town
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyFri Nov 15, 2019 1:14 pm by Backstage

» SAMP.N0000 (SAMPATH BANK PLC)
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyThu Nov 14, 2019 5:13 am by NIRMALSG

» අනං මනං! #/+?.<>
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptyMon Nov 11, 2019 12:38 pm by nihal123

» What's 5G?
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptySat Nov 09, 2019 3:14 pm by Afourer

» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; EmptySat Nov 09, 2019 7:50 am by කිත්සිරි ද සිල්වා

December 2019
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය;

Go down

චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය; Empty චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය;

Post by nihal123 on Wed Jun 29, 2016 7:03 am

AT Sudarshana ---FB
·
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය;

කුලියාපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි තනතුරෙන් මා ඉවත් කිරීම් සඳහා හෙද සංගමය තම මුළු වැර යොදා කුරුණෑගල පළාත් සෞඛ්‍ය ඇමති වරයා ඉදිරියේ මට එරෙහිව පැවැත් වූ අපුරු නඩු විභාගයෙන් පරාජයට පත් වීමෙන් පසුව මා සමග සමාදානයෙන් වැඩ කිරීමට එකඟ උනේ බලවත් අකමැත්තෙන්. කැලෑ නීතිය වෙනුවට මම හෙද කාර්ය මණ්ඩලයේ පැමිණීම් සහ පිටවීම් ලේඛන පිළිගත් නීති රීති අනුව පවත්වාගෙන ගියා. රාතී‍්‍ර වාට්ටු නිරීක්ෂණ නොකඩවා කරගෙන ගියා. එක සෙනසුරාද දිනක මා රෝහලට යමින් සිටියදී මගේ කාර්යාලය ඉදිරිපස අසූචි පාර්සලයක් තබා ඇති බව මට පණිවිඩයක් ලැබුණා. තිබ්බ එකා හිතේ අසුචි තියෙන එකෙක් බැවින්ද මගේ හිත අපිරිසිදු කර ගැනීමට මා අකමැති හෙයින්ද මට එම දසුන ැකීමට අනවශ්‍ය බැවින්ද මා රෝහලට පැමිණීමට පෙර අදාළ ස්ථානය පිරිසිඳු කර එම සිදුවීම අමතක කර දමන ලෙස මම මගේ සේවකයන්ට දැනුම් දුන්නා.
සති දෙකකට පමණ පසු කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශයේ නිලධාරියෙක් මා හමුවට පැමිණ මට විරුද්ධව හෙද නිලධාරීන් විසින් සිදු කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම්ට අවශ්‍ය බව කියා සිටියා. එම නිලධාරියාට සියලු පහසුකම් සලසා දෙන ලෙස පරිපාලන නිලධාරිනියට පැවසු මා අවශ්‍ය ප්‍රකාශ ලබා ගෙන අවසන් වන තෙක් මගේ නිල නිවාසයට ගියේ එදින රාජකාරි වෛද්‍ය බාලසුරිය මහතාට පවරමින්. සවස 2 ට පමණ එම නිලධාරියා මගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව කියා ,අදාළ පෙත්සම කියවා බලන ලෙස කීවේය. ගැහැණුන්ගේ අඟ පසඟ මිරිකනවා ,අත ගානවා ආදී වශයෙන් ඉතා පහත් භාෂාවෙන් ලියා තිබු පෙත්සම උඩින් පල්ලෙන් කියවූ මා ,"ඉතින් මොනවද ඔබතුමා සොයා ගත්තේ " කියා අදාළ නිලධාරියාගෙන් අසා සිටියෙමි. විමර්ශන නිලධාරියා ලෙස සටහන් කරගත් දේවල් කියන්න බෑ. ඒත් රෝහලේ බහුතරයක් ඩොක්ටර්ගේ පරිපාලනයට කැමතියි. නර්ස්ලගේ හිරි ඔතප් බිඳින කතා මේ පෙත්සමේ තිබුනට එක නර්ස් කෙනෙක්වත් එහෙම දෙයක් සාක්ෂි වලදී කිව්වේ නැ. හැබැයි ඒ අය ඩොක්ටර්ට හරි බයයි. ඒ වැරදී කාරයන්ට සමාවක් නැති නිසා. මට කියන්න පුළුවන් එච්චරයි. දැන් ඩොක්ටර්ගේ ප්‍රකාශය මට දෙන්න. කියන්න කිසිවක් නැ කියලා ලියන්න. මම කිව්වා. ඩොක්ටර් තව අවුරුදු 2 ක් වත් මේ ඉස්පිරිතාලේ හිටියොත් තමයි හොඳ. එහෙම කියලා එම නිලධාරියා යන්න ගියා. පරීක්ෂනෙට මොනවා උනාද කියලා තවම දන්නේ නෑ. මම ලෝකේ කාල වතුර බීල තවත් ටිකක් බීපු එකෙක්. කිසි දවසක මම වෝඩ් රවුන්ඩ් තනියෙම යන්නේ නෑ . කිසිම කාමරයකට තනියෙම ඇතුල් වෙන්නේ නෑ. නෝ වුමන් ,නෝ මනි ,නෝ ඇල්කොහොල් , මගේ රුටින් පොලිසි එක. එහෙව් එකාගේ කොහේ හිරි ඔතප් කේස් හොයන්නද ඔය අප්පුහාමිලා.

මගේ එක ලිපියකට සරත් එරමිනිගම්මන නමැති අයෙක් "ගොන් පාට් ' ලෙස අදහස් දක්වා තිබුණා. ඉතා මයිත්‍රියෙන් මට ඔහුට කියන්න තියෙන්නේ මැතිදුනි, මම තනිවම සටන් කලේ මේ රටේ වෘතිය සමිති කල්ලි විසින් ගොන් පාට් දමමින් මේ රටේ අහිංසක මිනිසුන්ට දස වධ දෙන මාෆියාවට එරහිව බවයි. බහුතරය තෝරාගන්නේ ආරක්ෂාකාරී මුනිවත රැකීම වුවත් මම තෝරාගත්තේ මා නොදන්නා අහිංසක මහජනයා වෙනුවෙන් සටන් වැදීමයි. ඒ හැම සටනකින්ම මම ජයගත් බව ඔය ගොන් පාට් මහත්තයත් දැන ගත්තොත් හොඳයි. ගොන් පාට් කතා ඇහෙන කොට ලියන එක නවත්වන්නත් හිතෙනවා. එත් ගම්භාර දෙයියන්ටයි .කබැලාවේ දෙයියන්ට්යි මගේ ජීවිතේ භාර කරලා අතිශය දරුණු මානසික පීඩාවන් විඳිමින් මේ රටේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් මම කරපු කැපවීම මිස්සු දැනගන්නත් ඕනේ කියලා හිතෙන නිසා දිගටම ලියනවා.මේ කිසිම කථාවක් ප්‍රබන්ධයක් නොවන නිසා හොඳ දේවල් ඉගෙන ගනිල්ලා.මම ලියලා තියෙන්නේ බොරු නම් ඒකත් කියාපල්ලා. මට නැතිවෙන්න දෙයක් නෑ.අලුතෙන් හදා ගන්න දෙයකුත් නෑ. ජීවිතේ හැම දවසක්ම බෝනස්.


nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5898
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum