The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට Empty දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට

    Post by nihal123 Thu Jun 23, 2016 12:56 pm

    දින හතරක් තුළ බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරුන් දෙදෙනෙකු ඉවතට
    biz_man Top News June 23rd, 2016

    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු ප්‍රධානියෙකුත් ඒ අතර

    බ්ලූ බයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අභිනව සභාපතිවරයා වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය දයානාත් ජයසූරිය මහතා අදාළ තනතුරින් ඉල්ලා අස් වී තිබේ. දින 4 ක් තුළ සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් වූ දෙවැනියා මොහුය.

    සමාගමේ හිටපු සභාපතිවරයා වූ චීන ජාතික Xia Liqiang ගේ සභාපතිධූරය පසුගිය ජූනි 20 වනදා සිට අවසන් කරනු ලැබූ අතර ඉන්පසු ආචාර්ය දයානාත් ජයසූරිය මහතා එහි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත්කරන ලදී.

    මේ අතර හිටපු සභාපති Xia Liqiang බ්ලූ ඩයමන්ඩ් ජුවලරි හි නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් ජූනි 20 වන දින සිට වැඩ භාර ගෙන ඇත.

    කෙසේ වෙතත් සමාගම් ලේකම්වරයා වන කේ.එච්.එල්. කෝපරේට් සර්විසස් ලිමිටඩ් සමාගම අද (23) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා යවා තිබෙන්නේ ආචාර්ය දයානාත් ජයසූරිය මහතා දා සමාගමේ සභාපති හා අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වී ඇති බවයි.

    බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් සමාගම මේ වන විට දැඩි අර්බුදකාරීත්වයකට මුහුණ පා තිබෙන අතර කොටස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු සභාපති Xia Liqiang ට එරෙහිව පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබේ. තවද සමාගම විසින් හිමිකම් නිකුතුවක් හරහා සම්පාදනය කර ගන්නා ලද අරමුදල් සම්බන්ධයෙන් ද විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම ගැන සමාගමේ එම හිටපු සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

    පවතින තත්ත්වය තුළ සමාගමේ කොටස් ගනුදෙනු ද පසුගිය මැයි 13 වන දින සිට අත්හිටුවා තිබේ.

    http://biz.adaderana.lk/

      Current date/time is Fri Nov 08, 2024 9:39 pm