The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

"නෝනාවරුනි මහත්වරුනි" ඉවතට Empty "නෝනාවරුනි මහත්වරුනි" ඉවතට

on Mon Jul 17, 2017 5:44 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya  පැය 4 කට පෙර
"නෝනාවරුනි මහත්වරුනි" ඉවතට _96964381_74ffa78f-e3fa-44a9-aa60-b5492c54eac2
Image copyright Getty Images
Image caption ලන්ඩනයේ උමං දුම්රිය නැවතුම්පොළක තරප්පු පෙළක්

ලන්ඩනයේ උමං දුම්රිය තුළ සහ දුම්රිය නැවතුම්පොළ තුළ නිවේදන ප්‍රචාරය කිරීමේ දී භාවිතා කෙරෙන "නෝනාවරුනි මහත්වරුනි" ("ladies and gentlemen")යන ආමන්ත්‍රණය ඉවත් කිරීමට ලන්ඩන් ප්‍රවාහන සේවය තීරණය කරයි.

ඒ වෙනුවට කිසිදු ලිංගභේදයක් නොදැක්වෙන "hello everyone" යන යෙදුමෙන් ආමන්ත්‍රණය කරන ලෙස ලන්ඩනයේ උමං දුම්රිය සේවකයන්ට උපදෙස් දී තිබේ.

එහි බලධාරීන් පවසන්නේ සියලුදෙනා "සාදරයෙන් පිළිගන්නා බව" අවධාරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවය.

ලන්ඩනයේ උමං දුම්රිය සේවය ගෙන ඇති මෙම තීරණය, සමලිංගිකත්වයට සම තැන ලබාදීම අගයන කණ්ඩායම්වල පැසසුමට ලක්වී ඇති අතර ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් ගේ සහයෝගය ද ඊට හිමිවී තිබේ.
"නෝනාවරුනි මහත්වරුනි" ඉවතට _96966773_036b939e-2f94-420d-aed1-6d6a784def63
Image copyright Getty Images
Image caption "ජනතාව ආමන්ත්‍රණය කිරීමේ දී සියලු ප්‍රජාවන් ඇතුළත් වියයුතු බව"

ඒ අනුව "නෝනාවරුනි මහත්වරුනි" යනුවෙන් පටිගත කොට ඇති සියලුම නිවේදන වෙනස් කොට ඒවාට නව ආමන්ත්‍රණය යොදා නැවත පටිගත කිරීමට නියමිතය.

ලන්ඩන් නුවර පුරා විහිදී ඇති විවිධත්වය විදහා දැක්වෙන පරිදි සහ සියලු ජන ප්‍රජා ඇතුළත්වන පරිදි භාෂාව යොදා ගැනීමට කටයුතු කරන බව ලන්ඩන් ප්‍රවාහන ජාලයේ අධ්‍යක්‍ෂ මාර්ක් ඊවර්ස් පැවසීය.
"නෝනාවරුනි මහත්වරුනි" ඉවතට _96966779_d3cefdfe-1934-4db7-bf8f-5327a7581b1e
Image copyright TFL
Image caption ලන්ඩනයේ උමං දුම්රිය නැවතුම්පොළක්

සමලිංගික ප්‍රජාවගේ අයිතීන් සුරැකීම සඳහා කටයුතු කරන බ්‍රිතාන්‍යයේ 'ස්ටෝන්වෝල්' සංවිධානය කියා සිටියේ ජනතාව ආමන්ත්‍රණය කිරීමේ දී සියලු ප්‍රජාවන් ඇතුළත් වියයුතු බවය.

"මේ පියවරට අපේ ප්‍රශංසාව හිමිවෙනවා. සෑම ලිංගිකත්වයක් ම ආමන්ත්‍රණය වන පරිදි භාෂාව හැසිරවීම සිදුවිය යුතුයි. සමලිංගික ප්‍රජාවට ඒක දැඩි ලෙස බලපානවා." යනුවෙන් ඔවුහු පැවසුහ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum