වාහන මිල යළි ඉහළට
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: වාහන මිල යළි ඉහළට
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: වාහන මිල යළි ඉහළට
- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara
Re: වාහන මිල යළි ඉහළට
කියුබික් සෙන්ටිමීටර් 01 ක් සදහා මෙතෙක් පැවැති රු. 1,250/- ක ඒකක බද්ද නව ක‍්‍රමය යටතේ රු. 1,500/- දක්වා ඉහල දැමීම නිසා එන්ජින් ධාරිතාව අඩු වාහනද මිල ඉහල යනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
800cc ඉන්දීය ඇල්ටෝ මෝටර් රථයක් වෙනුවෙන්ද නව ක‍්‍රමය යටතේ රැපියල් 12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට වන අතර එය පෙරට වඩා රු. 200,000/- ක පමනවැඩිවීමකි.
Lankaenews.com
guruji wrote:Oh my vitz has gone down wt wll happen in second hand mkt
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: වාහන මිල යළි ඉහළට
HomeNewsපොඩි වාහන මිලටත් වෙන්න යනදේ මෙන්න
පොඩි වාහන මිලටත් වෙන්න යනදේ මෙන්න
එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහන මිල වැඩිවීමක් සිදුනොවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණද, එම වාහන සඳහා මෙතෙක් කල් පැවැති කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,250/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද මෙවර කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,500/- දක්වා වැඩි කිරීමෙන් එම වාහනවල මිලෙහිද අනිවාර්ය ඉහළ යෑමක් සිදුවනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පනතේ 3 වැනි වගන්තිය යටතේ පනවන ලද 2015.11.20 වැනි දිනැති අංක 1941/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියමයන්හි දක්වා ඇති භාණ්ඩ සඳහා නව නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2016.05.27 වැනි දින සිට ගෙවිය යුතු බවට වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
front
මෙම ගැසට් නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහනවල මිලෙහි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සිදුකළ වෙළෙඳ පොළ සොයාබැලීම්වලදී මෙම කරුණු අනාවරණය විය. එමෙන්ම, මෙම සංශෝධනයෙන් එන්ජින් ධාරිතාවයේ කියුබික් සෙන්ටිමීටර් 01 ක් වෙනුවෙන් අය කරනු ලබන මිලෙහි වැඩිවීමක් හැර, පසුගිය අයවැයෙහි සිට ක්‍රියාත්මක වූ CIF මිල මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්‍රමවේදයත්, එන්ජින් ධාරිතාව මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්‍රමවේදයත් යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද අනාවරණය විය.
එහිදී, උදාහණයක් ලෙස 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,250/- ක් ලෙස රු.10,00,000/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දක් මීට පෙර ගෙවීමට සිදුවිය. නමුත්, නව සංශෝධනය සමග 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,500/- ක් ලෙස රු.12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවෙයි. ඒ අනුව, මේ දෙකෙහි වෙනස බැලීමේදී දැන් 800cc වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට රු.200,000/- ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත. එනම්, 800cc මෝටර් රථයක මිල රු.200,000/- කින් පමණ වැඩි වනු ඇත.
එසේම, ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද වශයෙන් යම් නිශ්චිත (ලීෆ් ආදී මෝටර් රථ අයත් වන කි.වො.80 වාහනයක කි.වො. 01කට ඒකක බද්ද රු.25,000/- කි.) මුදලක් අලුතින් හඳුන්වා දී තිබුණත්, එම වාහන සඳහා ඒජන්තවරුන් ගෙන්වන CIF මිල අනුව 50% දැනටත් නිෂ්පාදන බදු ලෙස රේගුවට ගෙවිය යුතුය.
7375
ඒ අනුව, මෙම 50% ක නිෂ්පාදන බද්ද, කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද සඳහා වූ රුපියල් ගණන සමග සැසඳීමේදී එම 50% නිෂ්පාදන බද්ද වැඩි නිසා ඒ වැඩි බදු මුදල අයවන ක්‍රමවේදයට අනුව රේගුව බදු අයකර ගනියි. ඒ නිසා, සැබෑ CIF මිලත් සමග ගැනීමේදී තවමත් ඉලෙක්ට්‍රික් වාහන සඳහා 50% නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවන බැවින්, එම වාහනවල මිල අඩුවීමක් සිදුවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල කියවුණත්, ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහිද වෙනසක් සිදුනොවනු ඇති බව වෙළෙඳ පොළ ආංචි මාර්ග පවසයි.
උදාහරණයක් ලෙස නිෂ්පාදකයාගෙන් ලබාගන්නා CIF මිල රු.3,000/- ක් නම්, ඒ රු.3,000/- ට 50% ක් නිෂ්පාදන බදු වශයෙන් ගෙවිය යුතුය. එනම්, නිෂ්පාදන බද්ද රු.1,500/- කි. එහිදී, කිලෝවොට් 80 ක වාහනයක් නම්, කිලෝවොට් 01 කට රු.10/- ක ඒකක බද්දක් ගෙවීමට සිදුවුවහොත්, ඒ මත පදනම්ව රු.800/- ක නිෂ්පාදන බද්දක් ගෙවිය යුතුය. අවසානයේදී, සැබෑ CIF මිලත් සමග සසඳා බැලීමේදී නිෂ්පාදන බද්ද (රු.1,500/-) වැඩි නිසා, රු.800/- ක් වූ ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද වෙනුවට ඒ රු.1,500/- ක් වූ CIF මිල මත පදනම් වූ නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවීමෙන් ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වැඩිදුරටත් පැහැදිලි වෙයි.
මෙම නව සංශෝධනය සමග ප්‍රියස් හයිබ්‍රිඩ් රථයක මිල රු.ලක්ෂ 32කින් පමණත්, එක්ස්ට්‍රේල් රථයක මිල රු.ලක්ෂ 36කින් පමණත් වැඩිවිය හැකිය. එමෙන්ම, මරුටි, ඇල්ටෝ 800cc රථයක මිල රු.200,000/- කින් පමණත්, 1,000cc ඉන්දියානු මෝටර් රථයක මිල රු.100,000/- ක් හෝ ඊට වඩා වැඩි මුදලකින්ද වැඩිවිය හැකිය. මීට අමතරව, ත්‍රීරෝද රථයක මිෙලහිද සැලකිය යුතු වැඩිවීමක් මෙම නව සංශෝධනය සමග සිදුවිය හැකි බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
Toyota-Prius-2016-(15)
මෙම බදු ගණනය කෙරෙන ආකාරය අප සැකෙවින් සලකා බැලුවොත්, බ්‍රෑන්ඩ් නිව්, එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහනයක් ගෙන්වන ඒජන්තවරු ජපානයේ නිෂ්පාදකයාගෙන් ලබාගන්නා මිලක් පවතී. එහිදී, මෝටර් රථය ලබාගන්නා ඉන්වොයිසියෙහි ඇති %මිල, රක්ෂණ, ගැල්කුලී^ යන CIF මිලට තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි.
මෙරට ඒජන්තවරු 15% ක ලාභයක් තබාගෙන එය විකුණන බව උපකල්පනය කරමින් මෙසේ 15% ක් CIF මිලට එකතු කිරීමක් සිදුවෙයි. ඒ අනුව, වාහනයේ CIF මිලට, තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි. උදාහරණයක් ලෙස ජපානයෙන් ලබාගත් CIF මිල රු.100/- ක් නම්, ඊට තවත් රු.15/- ක් එකතු වෙයි. එනම්, සමස්තයක් ලෙස රු.115/- ක් සඳහාම CIF මිල පදනම්ව නිෂ්පාදන බදු ලෙස 150% ක් රේගුව වෙත ගෙවීමට සිදුවෙයි. මේ ආකාරයෙන් CIF මිල පදනම් කරගෙන නිෂ්පාදන බදු ලබාගැනීමේ ක්‍රමවේදයද පසුගිය අයවැය දක්වාම සිදුවිය.
එසේම, එන්ජින් ධාරිතාව අනුව නිෂ්පාදන බද්ද ලෙස කියුබික් සෙන්ටිමීටරයකට යම් නිශ්චිත මුදලක් අය කෙරෙන ඒකක බදු ක්‍රමයක්ද පසුගිය අයවැයේදී හඳුන්වාදෙනු ලැබීය. එහිදී, 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01ක් සඳහා රු.1,250/- ක් අය කිරීමට නියම විය. ඒ අනුව, මේ රු.1,250/- ක මුදල, උදාහරණ ලෙස සිලින්ඩර් ධාරිතාව 1,000cc වාහනයක් සඳහා 1,000 න් වැඩිකළ විට (එන්ජින් ධාරිතාව 800cc වාහනයක් නම් 800 න් වැඩි කළ යුතුය.) ලැබෙන නිෂ්පාදන බද්දත්, කලින් සඳහන් කළ CIF මිලට තවත් 15% ක් එකතු කර එය 150% න් වැඩි කළ විට ලැබෙන නිෂ්පාදන බද්දත් සසඳා බැලීමෙන් පසුව, මේ ක්‍රමවේදයන් දෙකෙන් වැඩි බදු මුදල ලැබෙන ක්‍රමවේදයට රේගුව වාහන සඳහා නිෂ්පාදන බදු අය කිරීමක් සිදුකරයි.
කෙසේ වෙතත්, මෙම නව සංශෝධනයෙන් සිදුව තිබෙන්නේ, ඩොලරයේ සහ ජපන් යෙන් විනියම අනුපාත වැඩිවීම හේතුවෙන් CIF මිලට 15% ක් එකතු කිරීමෙන් පසුව රේගුව ලබාගන්නා නිෂ්පාදන බද්දත්, ගියවර හඳුන්වා දුන් ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දත් සමාන වීම නිසා, ඒකක බද්දෙහි සිලින්ඩර ධාරිතා ඒකකයක් වෙනුවෙන් අය කරන අගයන් වැඩි කිරීමට කටයුතු කිරීමකි. උදාහරණයක් ලෙස කලින් 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01කට අය කළ රු.1,250/- ක මුදල, රු.1,500/- දක්වා වැඩි කිරීම දැක්විය හැකිය.
එහිදී, රීකන්ඩිෂන් වාහන ගැන කතා කිරීමේදී, එම රීකන්ඩිෂන් ගෙන්වන සෑම වාහනයක්ම පාහේ අදාළ වාහන ගෙන්වන ඒජන්තවරුන් වෙත ගොස් මිල තක්සේරුවක් (Valuation) ලබාගැනීමේ ක්‍රමවේදයක් පැවතුණි. එහිදී අදාළ වාහනයට ඒජනත්වරු විසින් මිලක් ලබාදීමක් සිදුවුවත්, ඒ ක්‍රමවේදයේ අක්‍රමිකතා පවතින බව පවසමින්, මෙම මිල තක්සේරුව ලබාදීමේ ක්‍රමවේදය පසුව රේගුව විසින්ම සිදුකිරීම ඇරඹුණි. නමුත්, ඒ ක්‍රමවේදයද සාර්ථක නොවූ අතර, එහිදීද යම් යම් අක්‍රමිකතා සිදුවන බව කියවුණි. ඒ අනුව, වාහන සම්බන්ධයෙන් වූ මිල තක්සේරු ප්‍රශ්නය මුල් කරගෙන වාහනයේ එන්ජින් ධාරිතාව අනුව ඒකක බද්ද පදනම් කරගත් නිෂ්පාදන බදු ක්‍රමවේදය හඳුන්වා දෙන්නට විය.
එහිදී, මිල තක්සේරු ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජයට පහසුවෙන් වැඩි බදු ආදායමක් උපයාගත හැකි ඒකක බද්ද පදනම් වූ නිෂ්පාදන බද්ද හෝ CIF මිල පදනම් වූ නිෂ්පාදන බද්ද යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව, අවසානයේදී සිදුව ඇත්තේ එක් පුද්ගලයෙකු යම් සොරකමක් සිදුකළ විට, අනෙක් සියලුම දෙනාම හොරුන් යැයි උපකල්පනය කරමින් සියලු දෙනාටම බලපාන ආකාරයේ දැඩි තීන්දුවක් වෙත ගමන් කිරීමක් බවත්, මෙය ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ පොළට මෙන්ම, වාහනයක් මිලදී ගැනීමේ සිහිනයෙන් පසුවූ ජනතාවටද එල්ල වූ මරු පහරක් බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
http://www.liveat8.lk/2016/05/30/26695/
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: වාහන මිල යළි ඉහළට
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: වාහන මිල යළි ඉහළට
This thread now contains some comprehensive outlook regarding the situation.
- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara
Re: වාහන මිල යළි ඉහළට
can we expect the same thing for future? (better investment than cse )
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: වාහන මිල යළි ඉහළට
ත්‍රීවීල්වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..! මිල රුපියල් ලක්ෂ 03යි
http://offair.nethfm.com/article/39523
But this Bajaj car type cars were not allowed to enter SL earlier
Sri Lanka bars entry of Bajaj Auto RE60
http://www.sundaytimes.lk/150301/business-times/sri-lanka-bars-entry-of-bajaj-auto-re60-137365.html
Look at its saftery issues
Global safety standards body pulls up Bajaj for delight over Qute's 1-star rating
http://www.dnaindia.com/money/report-global-safety-standards-body-pulls-up-bajaj-for-delight-over-qute-1-star-rating-2199888
- Market loverTop contributor
- Posts : 595
Join date : 2014-10-15
Re: වාහන මිල යළි ඉහළට
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: වාහන මිල යළි ඉහළට
අපි කාර්වල බදු මිල වැඩි කළේ ලංකාවට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන නිසයි. අනික ඒවාට සාපේක්ෂව ලංකාවේ මහාමාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසයි. රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර ඇතුළත අපි එම බදු මුදල් අඩු කිරීමටත් ජනතාවට බොහෝ සහන ලබාදීමටත් අපේක්ෂා කරනවා“
ත්‍රී රෝද රථ සඳහා බදු මුදල් වැඩි කළේ රටට උහුලාගත නොහැකි තරමට ත්‍රී රෝද රථ දිනෙන් දින වැඩිවන නිසා බවත් ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා පැවසී ය.
දැන් එතකොට මේ අඩු මුදලට දෙන කර එකෙන් ලංකාවේ පාරවල් පිරෙන්නේ නැද්ද?
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: වාහන මිල යළි ඉහළට
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: වාහන මිල යළි ඉහළට
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: වාහන මිල යළි ඉහළට
Yesterday I had a very good decision with few sloe proprietor businessmen on vehicle price and oil...
1. Increase oil price and fuel means petrol and diesel both.. It gives enough revenue for government and also affect to traffic.. Diesel is not confined to poor..
My question was if so what will happen to Lorry Transportation of vegetables and passenger transportation by buses...
Prompt came the answer give a tax free import for particular tire sizes that only fit to lorries and buses..Saving on tires well be good enough to keep the cost of lorry and bus maintenance..
2. We are a nation which put very high tax on vehicles and the moment our friends migrate next they buy same vehicles they could not afford in SL within few months as vehicles are cheap in those countries...
One businessman said if vehicles are equally cheap in SL there won't be such a demand for upper end vehicles in our countries as vehicle is not the symbol of who you are...
Since vehicle is the measurement of how successful you are doctors have to use vehicles to attract poor patients..same applies to all professionals.. Architects charge visiting fees to match the vehicle they posses..
If vehicle prices are affordable businessmen will be left more money to invest for worthwhile project...
different stories...worth listening..
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: වාහන මිල යළි ඉහළට
In USA vehicles are affordable to everyone and people use even older mini trucks as a domestic vehicle. On the other hand in Singapore a vhicle is not affordable to many, instead they have very efficient public transport systems, so that no one needs a private vehicle and the traffic congestion is kept minimal. We have neither affordable vehicles nor efficient public transport.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: වාහන මිල යළි ඉහළට
One big problem in the country is the (lack of) efficiency of tax collection. While taxation of all other areas highly inefficient, the vehicle tax works fine for the government. So the government has become highly dependent on vehicle import tax. It has made the vehicle prices a subject of laughter.
In most of the countries, a 20 year old Japanese sedan would worth less than $500; in Sri Lanka, the same car would worth $10,000.
This is another typical symptom of the 'systems' we have adopted and lack of creativity of the country.
Anyway, things cannot go like this forever; I am sure, the vehicle market will experience some kind of 'explode' in few years time.