The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වාහන මිල යළි ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වාහන මිල යළි ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වාහන මිල යළි ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වාහන මිල යළි ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වාහන මිල යළි ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වාහන මිල යළි ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වාහන මිල යළි ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වාහන මිල යළි ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වාහන මිල යළි ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වාහන මිල යළි ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වාහන මිල යළි ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වාහන මිල යළි ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වාහන මිල යළි ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වාහන මිල යළි ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වාහන මිල යළි ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වාහන මිල යළි ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වාහන මිල යළි ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වාහන මිල යළි ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වාහන මිල යළි ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වාහන මිල යළි ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වාහන මිල යළි ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වාහන මිල යළි ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වාහන මිල යළි ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වාහන මිල යළි ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වාහන මිල යළි ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වාහන මිල යළි ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වාහන මිල යළි ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වාහන මිල යළි ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වාහන මිල යළි ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වාහන මිල යළි ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වාහන මිල යළි ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වාහන මිල යළි ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වාහන මිල යළි ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වාහන මිල යළි ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වාහන මිල යළි ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වාහන මිල යළි ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වාහන මිල යළි ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වාහන මිල යළි ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වාහන මිල යළි ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වාහන මිල යළි ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වාහන මිල යළි ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වාහන මිල යළි ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වාහන මිල යළි ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වාහන මිල යළි ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වාහන මිල යළි ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වාහන මිල යළි ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වාහන මිල යළි ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වාහන මිල යළි ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වාහන මිල යළි ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වාහන මිල යළි ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+11
First Guy
HAL9000
sashimaal
CK
Axe
balapas
guruji
Yin-Yang
Rana
yellow knife
nihal123
15 posters

    වාහන මිල යළි ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වාහන මිල යළි ඉහළට Empty වාහන මිල යළි ඉහළට

    Post by nihal123 Fri May 27, 2016 11:43 am

    ආනයනික වාහනවල අවම ඒකක බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වාහනවල බදු ගණනය කිරීමේ දී වටිනාකම් තීරණය කිරීමේ විෂමතාවයක් තිබුණු බවත් එය වෙනසකට භාජනය කරමින් වාහන සඳහා අවම ඒකක බද්දක් හඳුන්වා දී, නිෂ්පාදන බදු වෙනසකට භාජනය කර ඇති බවයි.

    මේ අනුව ත්‍රීරෝද රථයක් සඳහා බද්ද ලක්ෂ 4 ක් පමණ වන බවත්, ප්‍රියස් රථයකට තිබුණු ලක්ෂ 33 ක බද්ද ලක්ෂ 72 ක් දක්වා ත්, X-TRAIL රථයක බද්ද ලක්ෂ 40 පරාසයේ සිට ලක්ෂ 80 දක්වා ත් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    මෙලෙස නව ක්‍රමවේදය අනුව බදු ගණනය කිරීමේ දී 1500 CC දක්වා අවම බද්ද ලක්ෂ 30 ක්, 1500 CC -1600 CC දක්වා එක ඒකකයටකට රු. 3,500 ක් සහ 1600 CC ට වැඩි ඒකකයකටරු. 4,000 ක බද්දක් අදාළ වන බව මෙරෙන්චිගේ මහතා පැවසීය.


    http://biz.adaderana.lk/
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by yellow knife Fri May 27, 2016 12:26 pm

    I wonder whether FM. PM. Governor have graduated from Wijeweer's Panthi Paha..


    Last edited by yellow knife on Fri May 27, 2016 12:28 pm; edited 1 time in total
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by Rana Fri May 27, 2016 12:27 pm

    මේක බදු ගැසීමක් නොවේ නීත්‍යානුකුල මහාපරිමාණ සොරකමක්.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by Yin-Yang Fri May 27, 2016 12:31 pm

    They must be kidding.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by yellow knife Fri May 27, 2016 2:22 pm

    Easy path to classless society....
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by guruji Fri May 27, 2016 2:36 pm

    Yes good move,,,to correct economy
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by Yin-Yang Fri May 27, 2016 3:07 pm

    Or can there be some foul play somewhere?
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by yellow knife Fri May 27, 2016 3:12 pm

    Will President say that he saw the news from paper and correct it with immediate effect ?

    Anything can happen in a country with out a budget...with 2/3 majority's approval....
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by nihal123 Fri May 27, 2016 3:29 pm

    CAMRY ලක්ෂ 48කින් ඉහළට..ලීෆ් පහළට - සියලු වාහනවල අලුත් මිළ ගණන් මෙන්න(EXCLUSIVE ) 2016-05-27 15:09:31      

    වාහන නිෂ්පාදන  බදු ඉහළ යෑමත් සමග ඇතැම් වාහනවල මිළ ඉහළ යන අතර තවත් වාහනවල මිළ පහත වැටෙන  බව ඔබ දන්නා කරුණක්.


    ඒ අනුව CAMRY  වැනි රථයක බදු අගය රුපියල් 4,891,750කින් වැඩිවී තිබෙනවා.


    ලීෆ් රථයක  රු. ලක්ෂ 29 ක් වූ රේගු  බදු රුපියල් ලක්ෂ 17/50 දක්වා මෙහිදී අඩුවීම විශේෂත්වයක්.


    ඉහළ ගිය සහ පහළ ගිය මෙන්ම මිල ගණන් වෙනස් නොවූ සියලු වාහනවල මිල ගණන් වාහන ආනයනය කරුවන්ගේ සංගමය විසින් නිවේදනය කළ පරිදි පහතින් දැක්වෙනවා.

    NEW LIST.xlsx NEW LIST.xlsx


    - See more at: http://offair.nethfm.com/article/39232#sthash.9KHZYQvI.dpuf
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by yellow knife Fri May 27, 2016 3:40 pm

    Thanks Nihal
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by yellow knife Fri May 27, 2016 3:41 pm

    Can somebody explain why when ever PM is in Japan, the vehicle price goes up ?
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by Yin-Yang Fri May 27, 2016 3:59 pm

    Thanks Nihal.

    Just thinking if they can list the cars also in CSE as a commodity, along with other stuff such as vegetables etc.

    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by balapas Fri May 27, 2016 5:47 pm

    This is a measure taken so that existing stocks that are slow moving can be soled out. Next budget there will be a revision. Car dealers say one thing and agree with govt on other things.

    https://youtu.be/RP-A6XvYND4

    If you missed , Vezel price has gone down. A very popular choice of Hybrid. Check the link given by Nihal
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by guruji Fri May 27, 2016 6:17 pm

    Oh my vitz has gone down wt wll happen in second hand mkt
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by balapas Fri May 27, 2016 6:29 pm

    If you look at the new rates carefully there are plenty you can order from both Toyota and Honda at lower prices. Media just highlighted few gone up.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by Yin-Yang Fri May 27, 2016 7:45 pm

    So, they have made the tax proportional to the engine capacity; Is that all?
    Axe
    Axe


    Posts : 251
    Join date : 2014-02-23

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by Axe Fri May 27, 2016 10:11 pm

    yellow knife wrote:Can somebody explain why when ever PM is in Japan, the vehicle price goes up ?

    I thought the PM is in South Korea?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by nihal123 Sat May 28, 2016 9:37 am

    Also read this,

    https://forum.lankaninvestor.com/t8108-truth-about-new-vehicle-taxes#69093

    http://www.customs.gov.lk/tariff/xid160527.pdf
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by Rana Sat May 28, 2016 11:25 am

    https://www.facebook.com/Dailymirroronline/photos/a.10153381633146525.1073741929.129843276524/10153381633196525/?type=3&theater
    වාහන මිල යළි ඉහළට 13322194_10153381633196525_8043199274193005855_n

    https://www.facebook.com/Dailymirroronline/photos/a.10153381633146525.1073741929.129843276524/10153381633216525/?type=3&theater
    වාහන මිල යළි ඉහළට 13315248_10153381633216525_1759390644743074158_n
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by CK Sat May 28, 2016 4:17 pm

    Thanks rana.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by sashimaal Sat May 28, 2016 10:57 pm

    වාහන මිල යළි ඉහළට 13321711
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by HAL9000 Sun May 29, 2016 8:06 am

    The mammoth duty of Toyota Prius is hilarious, and no one will buy a Prius for these prices. but here I see a hidden agenda. Prius released a newer version for 2016, which is very much attractive and well shaped than the previous model, on top of that there is an upcoming version for 2017 (Link below). If we look at many vehicle sales, there are many unsold older Prius models all over. If they are unsold, these people will collapse, with adversely affecting the whole industry and leasing businesses to a certain extent as well. A Vehicle bubble ?

    Ultimately some of them must have funded the election campaign of these people eh !


    https://www.youtube.com/watch?v=bniHGftiJlY
    First Guy
    First Guy


    Posts : 2599
    Join date : 2014-02-22

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by First Guy Sun May 29, 2016 9:09 am

    HAL9000 wrote:The mammoth duty of Toyota Prius is hilarious, and no one will buy a Prius for these prices. but here I see a hidden agenda. Prius released a newer version for 2016, which is very much attractive and well shaped than the previous model, on top of that there is an upcoming version for 2017 (Link below). If we look at many vehicle sales, there are many unsold older Prius models all over. If they are unsold, these people will collapse, with adversely  affecting the whole industry and leasing businesses to a certain extent as well. A Vehicle bubble ?

    Ultimately some of them must have funded the election campaign of these people eh !


    https://www.youtube.com/watch?v=bniHGftiJlY

    You find it attractive eg? Wink

    Btw, some other models have become cheaper again (eg. Axio hybrid)
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by කිත්සිරි ද සිල්වා Sun May 29, 2016 10:26 am

    Time to change to a Vezel. Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

    Post by nihal123 Mon May 30, 2016 1:29 pm

    වාහන මිල වැඩි කිරීම ගැන සැඟවුණු රහසක් ඇමති ජෝන්ගේ කටින් පනී
    2016-05-30 12:57:20
    බදු ඉහළ නංවමින් ආනයනික මෝටර් රථවල මිළ ඉහළ දැමීමට හේතුව ආණ්ඩුවේ ඇමතිවරයෙක් අද (30) හෙළි කළා.

    “මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් මෝටර් රථ පාවිච්චි කරන නිසා. ත්‍රිරෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා සහ ත්‍රිරෝද රථ සංගම්වල ඉල්ලීම නිසා.“ යි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවා.

    ඔහු මේ බව සඳහන් කළේ ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදීය.

    - See more at: http://offair.nethfm.com/article/39415#sthash.i1BWZyO8.dpuf

      Current date/time is Sun Sep 01, 2024 7:24 am