The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි Empty ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි

    Post by nihal123 Tue Feb 16, 2016 2:28 pm

    ගූගල් ලූන් ව්‍යාපෘතියේ අත්හදා බැලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වේ. මේ අනුව ගූගල් ලූන් පළමු බැලුනය ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඊයේ උදෑසන පිවිසුණු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධානී මුහුන්තන් කැනගේ මහතා විසින් බීබීසී පුවත් සේවයට පවසා තිබේ.

    ගූගල් ලූන් ව්‍යාපෘතිය තුළින් කුලුනු රහිතව සංඥාවන් සහිත ගුවනේ සැරිසරනා බැලුන් ආධාරයේන අධිවේගී අන්තර්ජාල සේවාවන් සැපයීම සිදුකරනු ලබයි.

    ශ්‍රී ලංකා රජය හා ගූගල් සමාගම අතර පසුගිය වසරේ ගිවිසුමකට එළඹුණු අතර එහිදී ගූගල් සමාගමේ ගූගල් ලූන් ව්‍යාපෘතිය මගින් අන්තර්ජාල සේවාවන් සපයන පළමු රට බවට ශ්‍රී ලංකාව පත්විය.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි Empty Re: ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි

    Post by chutiputha Tue Feb 16, 2016 6:56 pm

    Amazing ...
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි Empty Re: ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි

    Post by guruji Tue Feb 16, 2016 7:11 pm

    They will collect our resources,,,as well,,,,.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි Empty Re: ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි

    Post by nihal123 Thu Feb 18, 2016 10:58 am

    Google බැලුනය කඩාවැටේ...! ආරක්ෂිතව ගොඩබෑවාද? උපන්ගෙයිම මියැදුනාද? (PHOTOS&VIDEO)
    2016-02-18 08:53:24 Views - 4744
    ගම්පොල - පුපුරැස්ස - කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) රාත්‍රියේ වායු බැලූනයක් පතිත තිබෙනවා. රාත්‍රී 7.30 ට පමණ මේ පිළිබඳ වාර්තා වූ බවයි. මේ වනවිට එම වායු බැලූනය පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා.

    ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන "LOON PROJECT" හි සමාරම්භය සනිටුහන් කරනු ලැබූවේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර‍ කරගනිමිනි. ගුවන්ගත කරනු ලබන වායු බැලූනයක රඳවන ලද සන්නිවේදන උපකරණ මගින් සුවිශාල ආවරණ කලාපටකට අන්තර්ජාල පහසුකම් සැපයීම මෙම වෘපෘතියේ අරමුණ විය.

    කෙසේ වෙතත් පළමු ගූගල් බැලුනය සාර්ථක වූ බවත් එය ආරක්ෂිතව ගොඩබැස්වූ බවත් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍ර‍නාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්රරමින් පවසනවා.

    - See more at: http://offair.nethfm.com/article/33955#sthash.s1Nu5FJD.dpuf

      Current date/time is Sat Nov 09, 2024 2:39 am