The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+3
Backstage
chinwi
Ethical Trader
7 posters

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by Ethical Trader Tue Feb 03, 2015 6:04 pm

    Mawbima, 2015-02-03 16:52:00

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    දෙදින නිල සංචාරයකට මෙරට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය ලංකාවේ ආප්ප බොහෝ රසවත් බව සදහන් කර ඇත.

    සිය ට්විටර් වෙබ් අඩවිය හරහා ඊයේ දිනයේදී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක ඡායාරූපයක් ද පළකරමින් ඇය සඳහන් කර ඇත්තේ තමුන්ට පළමු වතාවට ලංකාවේ ආප්ප රස බැලීමට ලැබුණු බවයි.
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by chinwi Tue Feb 03, 2015 6:08 pm

    අම්මෝ ! එයා රුසියාවට පනී ද ?
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by Backstage Tue Feb 03, 2015 6:10 pm

    Sirisena ekka aappa kaapu anith ekata vuna waday....
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by nihal123 Tue Feb 03, 2015 6:37 pm

    chinwi wrote:අම්මෝ !  එයා රුසියාවට පනී ද ?

    lol!
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by කිත්සිරි ද සිල්වා Tue Feb 03, 2015 7:15 pm

    " කෙහෙල් ගෙඩියකත් රස බැලුවනම් නේද හොද?" Razz

    ඒ ඒ ආප්පවලට, ඒ ඒ කෙසෙල් කියලා කියමනකුත් තියෙනවානේ
    Very Happy
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by serene Tue Feb 03, 2015 8:22 pm

    කිත්සිරි ද සිල්වා wrote:" කෙහෙල් ගෙඩියකත් රස බැලුවනම් නේද හොද?" Razz

    ඒ ඒ ආප්පවලට, ඒ ඒ කෙසෙල් කියලා කියමනකුත් තියෙනවානේ
    Very Happy

    Wink
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by slstock Wed Feb 04, 2015 3:33 am

    Like promoting Tea, maybe this is the time to promote Appa as Sri Lankan food/delicacy.

    I think I too should start spreading it in Biswals country ( USA).

    Btw spot quiz?

    Is Appa a pure Sri Lankan treat ? Or did it originate from India ?
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by nihal123 Wed Feb 04, 2015 4:40 am

    කිත්සිරි ද සිල්වා wrote:" කෙහෙල් ගෙඩියකත් රස බැලුවනම් නේද හොද?" Razz

    ඒ ඒ ආප්පවලට, ඒ ඒ කෙසෙල් කියලා කියමනකුත් තියෙනවානේ
    Very Happy


    lol!
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by slstock Wed Feb 04, 2015 4:51 am

    Yes one such is

    Peni appa with Neththapalam.



    කිත්සිරි ද සිල්වා wrote:" කෙහෙල් ගෙඩියකත් රස බැලුවනම් නේද හොද?" Razz

    ඒ ඒ ආප්පවලට, ඒ ඒ කෙසෙල් කියලා කියමනකුත් තියෙනවානේ
    Very Happy
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by chinwi Wed Feb 04, 2015 8:26 am

    slstock wrote:

    Is Appa a pure Sri Lankan treat ? Or did it originate from India ?

    ආප්ප කේරලයේ සිට මෙහි ආ කෑමක් . කේරලෙයේ 'ආප්පම්' ඉතා ජනප්‍රිය කැමකි. අපේ ආප්පය මෙන් නොව එහි "වාටියක්" නැත​. බොහෝ විට පැතලිය​. වටේ පොඩියක් ඉස්සී ඇත​. අපේ ආප්පයේ මැද පමණක් ඇති මොලොක් ගතිය කෙරලයේ ආප්පම් වල සෑම තැනම ඇත​. ආනමාලු කෙසෙල් පොඩිකර ආප්පම් සමග අනා කෑම එහි ජනප්‍රියයි. මගෙත් ආස කෑමක්. හැබැයි කෙරලයේ ආප්පම් වල අපේ ඒවාගේ මෙන් වාටියක් නැති නිසා රසයේ විවිධත්වයක් නම් නොලැබේ.

    ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ වල ඇති කෑමට වඩා අපේ ආහාර ලං වන්නෙ කේරලයේ ආහාර රටාවන්ටය​.
    අබ , පොල් දමා හදන දෙල් මැල්ලුම, පිපිඤඤා හොද්ද අපේම මෙනි.
    නමුත් අපේ කෑම කේරලයේ ඒවාට වඩා රසයි. අපි ඒවා වඩාත් වැඩි දියුනු කර ඇති බව පිලිගැනීමයි.
    වසර දහස් ගානකට පෙර කේරලය හා කෞරව රටින් පැමින මෙහි සිංහලයන් බවට පත්ව කරාව කුල ලෙස හැඳින් වුන අය සමග මේ ආහාර සංස්කෘතියද මෙහි එන්නට ඇත​. තමිල් නාඩුවේ ආහාර වලට නෑකම් නොකියන අපේ ආහාර කෙරලයේ අාහාර වලට බොහෝ සමාන බවක් දක්වන්නේ මේ නිසා විය යුතුය​.
    -chinwi
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by slstock Wed Feb 04, 2015 8:44 am

    Ding. Correct.

    You win .The prize is a dividend declaration of a share you hold.


    chinwi wrote:
    slstock wrote:

    Is Appa a pure Sri Lankan treat ? Or did it originate from India ?

    ආප්ප කේරලයේ සිට මෙහි ආ කෑමක් . කේරලෙයේ 'ආප්පම්' ඉතා ජනප්‍රිය කැමකි. අපේ ආප්පය මෙන් නොව එහි "වාටියක්" නැත​. බොහෝ විට පැතලිය​. වටේ පොඩියක් ඉස්සී ඇත​. අපේ ආප්පයේ මැද පමණක් ඇති මොලොක් ගතිය කෙරලයේ ආප්පම් වල සෑම තැනම ඇත​. ආනමාලු කෙසෙල් පොඩිකර ආප්පම් සමග අනා කෑම එහි ජනප්‍රියයි. මගෙත් ආස කෑමක්. හැබැයි කෙරලයේ ආප්පම් වල අපේ ඒවාගේ මෙන් වාටියක් නැති නිසා රසයේ විවිධත්වයක් නම් නොලැබේ.

    ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ වල ඇති කෑමට වඩා අපේ ආහාර ලං වන්නෙ කේරලයේ ආහාර රටාවන්ටය​.
    අබ , පොල් දමා හදන දෙල් මැල්ලුම, පිපිඤඤා හොද්ද අපේම මෙනි.
    නමුත් අපේ කෑම කේරලයේ ඒවාට වඩා රසයි. අපි ඒවා වඩාත් වැඩි දියුනු කර ඇති බව පිලිගැනීමයි.
    වසර දහස් ගානකට පෙර කේරලය හා කෞරව රටින් පැමින මෙහි සිංහලයන් බවට පත්ව කරාව කුල ලෙස හැඳින් වුන අය සමග මේ ආහාර සංස්කෘතියද මෙහි එන්නට ඇත​. තමිල් නාඩුවේ ආහාර වලට නෑකම් නොකියන අපේ ආහාර කෙරලයේ අාහාර වලට බොහෝ සමාන බවක් දක්වන්නේ මේ නිසා විය යුතුය​.
    -chinwi
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා ! Empty Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !

    Post by Ethical Trader Wed Feb 04, 2015 2:46 pm

    chinwi wrote:
    slstock wrote:

    Is Appa a pure Sri Lankan treat ? Or did it originate from India ?

    ආප්ප කේරලයේ සිට මෙහි ආ කෑමක්  . කේරලෙයේ 'ආප්පම්'   ඉතා ජනප්‍රිය කැමකි. අපේ ආප්පය මෙන් නොව එහි "වාටියක්" නැත​. බොහෝ විට පැතලිය​. වටේ පොඩියක් ඉස්සී ඇත​. අපේ ආප්පයේ මැද පමණක් ඇති මොලොක් ගතිය කෙරලයේ ආප්පම් වල සෑම තැනම ඇත​.  ආනමාලු කෙසෙල් පොඩිකර ආප්පම් සමග අනා කෑම එහි ජනප්‍රියයි.  මගෙත් ආස කෑමක්. හැබැයි කෙරලයේ ආප්පම් වල අපේ ඒවාගේ මෙන් වාටියක් නැති නිසා රසයේ විවිධත්වයක් නම්  නොලැබේ.  

    ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ වල ඇති කෑමට වඩා අපේ ආහාර ලං වන්නෙ කේරලයේ ආහාර රටාවන්ටය​.
    අබ , පොල් දමා හදන දෙල් මැල්ලුම, පිපිඤඤා හොද්ද අපේම මෙනි.
    නමුත් අපේ කෑම කේරලයේ ඒවාට වඩා රසයි. අපි ඒවා වඩාත් වැඩි දියුනු කර ඇති බව   පිලිගැනීමයි.
    වසර දහස් ගානකට පෙර   කේරලය  හා   කෞරව රටින් පැමින මෙහි සිංහලයන් බවට පත්ව  කරාව කුල ලෙස හැඳින් වුන  අය සමග මේ ආහාර සංස්කෘතියද මෙහි එන්නට ඇත​. තමිල් නාඩුවේ ආහාර වලට නෑකම් නොකියන අපේ ආහාර කෙරලයේ අාහාර වලට බොහෝ සමාන බවක් දක්වන්නේ මේ නිසා විය යුතුය​.  
    -chinwi

    මං හිතන්නෙ ලංකා ආප්ප වලට පොල් කිරි බහුලව භාවිතය නිසා විශෙෂ රසයක් ලැබෙන බවයි. ඉන්දියාවේ පොල් කිරි වෙනුවට බොහෝ විට භාවිත කරන්නේ එල කිරි ය.

      Current date/time is Sat Nov 09, 2024 12:09 am