The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්!

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්! Empty අසූචිවලින් ඔත්තු බලා තීරණගත් රටක්!

    Post by nihal123 Tue Feb 02, 2016 12:00 am

    අසූචි කිව්වම ඕනම කෙනෙකුට දැනෙන්නෙ පිළිකුළක්. හැබැයි මේ අසූචි ලෝකයේ යම් රටවල්වල රාජතාන්ත්‍රික තීන්දු ගන්න පවා සාධකයක් වෙලා තියෙන අවස්ථා තියෙනව. බීබීසීය එය මෙසේ සටහන්කොට තිබෙනවා.

    චීන නායක මා ඕ සේතුං මොස්කව් නුවර සංචාරය කළ අවස්ථාවේ සෝවියට් ඔත්තුකරුවන් ඔහු පිළිබඳව ඔත්තු බැලීම පිණිස යොදා ගනු ලැබුවේ 'අසූචි පරීක්ෂාව' බව පැවසේ

    නව චීනයේ නිර්මාතෘ මා ඕ සේතුං පිළිබඳව ඔත්තු බැලීම පිණිස සෝවියට් දේශයේ හිටපු නායක ජෝසප් ස්ටාලින් රහසිගතව ඔහුගේ අසූචි පවා රැස් කළ බව හිටපු සෝවියට් ඔත්තුකරුවෙක් පවසයි.

    එසේ කී විට කිසිවෙකුට එක්වරම සිහියට නැගෙන්නේ ඉතා දුගඳ මුසු අත්දැකීමක් ගැන.

    එහෙත් ඔත්තු බැලීමට අවශ්‍ය වූ විදේශීය රාජ්‍ය නායකයන්ගේ අසූචි රැස් කිරීම පිණිසම ස්ටාලින් (ස්තාලින්) ගේ රහස් පොලිසිය 40 හේ දශකයේදී විශේෂ දෙපාර්තම්න්තුවක් පිහිට වූ බව රුසියානු පුවත්පත් වාර්තාවල දැක්වේ.

    වෙනත් වචනවලින් කිවහොත්, එහි අරමුණ අසූචි මාර්ගයෙන් ඔත්තු බැලීම.

    මා ඕ භාවිත කළ වැසිකිලියේ අසූචි ගොඩනැගිල්ලෙන් පිටත අසූචි වලට වැටෙනු වෙනුවට, රහසිගත පෙට්ටියකට රැස් වන ආකාරයට විශේෂ වැසිකිලියක් සකස් කර තිබුණු බව පැවසේ

    රුසියානු රහස් ඔත්තු සේවා ගැන පර්යේෂණයක නිරතව සිටියදී මේ රහස සොයා ගත් බවයි, හිටපු සෝවියට් ඔත්තුකරුවකු වන ඊගර් අතමනෙන්කෝ පවසන්නේ.

    "ඒ දවස්වල සෝවියට් ඔත්තුකරුවන්ට අද කාලේ වගේ රහසිගතව සවන් දෙන උපකරණ තිබුණේ නෑ," ඒ ඔහුගේ පැහැදිලි කිරීම.

    "ඒ නිසා තමයි කෙනෙක් ගැන තොරතුරු රැස්කිරීම සඳහා හිතාගන්නවත් බැරිතරම් අමුතු විදියක ක්‍රමයක් අපේ විශේෂඥයෝ යෝජනා කළේ."

    ඊගර් අතමනෙන්කෝ පවසන ආකාරයට, එම අසූචි පරීක්ෂා කළ විද්‍යාගාරයේ කටයුතු භාරව සිටියේ සෝවියට් ආඥාදායක ස්ටාලින් ගේ සමීපතම සගයකු වූ ලව්රෙන්ති බෙරියා විසින්.

    ඒ අසූචි සාම්පලවලින් ඔවුන් එළැඹි නිගමන මොනවාද?

    අසූචි පරීක්ෂාවේ ප්‍රතිඵල පිරික්සා බැලූ ස්ටාලින්, මා ඕ සමඟ සම්මුතියකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බව විශ්වාස කෙරේ

    "උදාහරණයක් විදියට අසූචිවල පොටේසියම් අඩුවෙන් තිබුන නම්, ඒ පුද්ගලයා නින්ද නොයන, නිතරම චකිතයෙන් පෙලෙන්නෙක් කියල ඔවුන් නිගමනය කළා."

    1949 දී චීන නායක මා ඕ සේතුං මොස්කව් නුවර සංචාරය කළ අවස්ථාවේ සෝවියට් ඔත්තුකරුවන් ඔහු පිළිබඳව ඔත්තු බැලීම පිණිස යොදා ගනු ලැබුවේ මේ ක්‍රමය බවයි ඊගර් අතමනෙන්කෝ පවසන්නේ.

    ඒ සඳහා මා ඕ සේතුං භාවිත කළ වැසිකිලියේ අසූචි ගොඩනැගිල්ලෙන් පිටත අසූචි වලට වැටෙනු වෙනුවට, රහසිගත පෙට්ටියකට රැස් වන ආකාරයට විශේෂ වැසිකිලියක් සකස් කර තිබුණු බව පැවසේ.

    ආහාර සහ මත්පැන් සංග්‍රහ විඳිමින් දින දහයක් මුළුල්ලේ මා ඕ සෝවියට් දේශයේ ගත කළ අතරවාරයේ ඔහුගේ අසූචි පරීක්ෂාවේ ප්‍රතිඵල පිරික්සා බැලූ ස්ටාලින්, ඔහු සමඟ සම්මුතියකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බව විශ්වාස කෙරේ.

    ස්ටාලින් ගේ අනුප්‍රාප්තිකයා වූ නිකිතා කෘෂෙෆ් එම වැඩපිළිවෙල අත්හැර දමා රහසිගත විද්‍යාගාරයද වසා දැමූ බව කොම්සොමෝල්ස්කයා ප්‍රව්දා පුවත්පත වාර්තා කරයි.

    රහසිගත 'අසූචි ව්‍යාපෘතිය' පිළිබඳව බීබීසී ය කළ විමසීමේදී රුසියාවේ එෆ්එස්බී රහස් ඔත්තු සේවය කියා සිටියේ, ඒ ගැන තමන්ට කිසිවක් කිව නොහැකි බවයි.

    - See more at: http://offair.nethfm.com/article/32777#sthash.c2uKvwj2.dpuf

      Current date/time is Fri Nov 08, 2024 9:31 pm