The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+3
smallville
කිත්සිරි ද සිල්වා
nihal123
7 posters

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? Empty රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    Post by nihal123 Wed Aug 26, 2015 5:38 pm

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
    biz_man Top News August 26th, 2015

    අනිකුත් රටවල් තම මුදල් අවප්‍රමාණය කරමින් ඔවුන්ගේ අපනයන තරගකාරී කර ගැනීමට උත්සාහ කරද්දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීම පිළිබඳව ලංකාව වඩාත් සැලකිල්ලෙන් සිතා බැලිය යුතුබව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

    පසුගිය රජයේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වූ හෙතෙම සඳහන් කරන්නේ අනිකුත් රටවල් සිය අපනයන ඉහළ නංවා ගැනීමට ඔවුන්ගේ මුදල් ඒකක අවප්‍රමාණය කළත් ලංකාවට එවැනි ක්‍රමයක් අනුගමනය කිරීම හිතකර නොවන්නට පුළුවන් බවයි.

    ඇමරිකානු පොලී අනුපාතය වැඩිවීමට පටන් ගන්නේ නම් එවිට ලංකාවට පැමිණෙන සෘජු විදේශීය ආයෝජන (Foreign Direct Investment) සහ ආයෝජන පිළිබඳව සලකා බැලීම වැදගත් බවත් මේ නිසා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීමට පෙර සැලකිල්ලෙන් එය කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශත 15 කින් පමණ අවප්‍රමාණය වීමට ඊයේ (25) දිනයේදී අවස්ථාව ලබාදුන්නේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? Empty Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    Post by කිත්සිරි ද සිල්වා Wed Aug 26, 2015 5:41 pm

    I do not think so.
    Simply because, we import far more than our exports.
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? Empty Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    Post by smallville Wed Aug 26, 2015 6:36 pm

    Little devaluation is OK at the moment but not beyond 138.. As Harsha said, it has pros and cons.. We can earn from exports (cut down unit prices and hope for a volume increase) but FDIs will be affected as their ROI which they can take back may be less.
    xmart
    xmart
    Top contributor
    Top contributor


    Posts : 732
    Join date : 2015-01-17

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? Empty Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    Post by xmart Wed Aug 26, 2015 7:23 pm

    devaluation is ok for export base economies like China. we hardly export anything ne. so better to let it fluctuate between 130-136.

    anyway, increase of USD rates will have a pressure on USD/LKR to upward direction.

    i feel our low interest era is going to end soon.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? Empty Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    Post by serene Wed Aug 26, 2015 8:02 pm

    Thanks Nihal..
    There are many facets for this wish Policy Makers take Decisions upon accounting all the Pros and Cons for the best interest of country.
    As we know these people can Justify any thing hiding the real facts.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? Empty Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    Post by Backstage Wed Aug 26, 2015 10:18 pm

    And what it would do to our debt servicing, may I add.
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද? Empty Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    Post by Future123 Wed Aug 26, 2015 10:41 pm

    The rupee might depreciate above 145/= within a few months and interest rates would be double digits soon if it continues at this phase.

    The biggest problem that the government face is the ever increasing revenue expenditure mainly due to nearly 40% salary hike of the government workers. The salary increase must have been done on an incremental basis and not a jumbo hike at sudden which is unbearable for the country.

      Current date/time is Fri Nov 08, 2024 6:59 pm