The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි Empty චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි

    Post by nihal123 Thu Aug 13, 2015 12:52 am

    චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි
    12 අගෝස්තු 2015
    යවන්න

    පසුගිය අඟහරුවාදා 1.9% කින් අවප්‍රමාණය කෙරුණු චීනයේ මුදල් ඒකකය වන යුවානය නැවතත් චීන මහ බැංකුව විසින් අවප්‍රමාණය කොට තිබේ.
    චීනය විසින් යුවානයේ අගය පහත දැමීමත් සමග ආසියානු වෙළඳපළ තුල තැතිගැන්මක් ඇති කළද චීන මහ බැංකුව කියා සිටියේ මෙය නිරන්තර අගය පහළ බැසීමේ ආරම්භයක් නොවන බවයි.
    දශක දෙකක කාලයක් තුල දින දෙකකදී විශාලම පහල බැසීම පෙන්නුම් කරමින් යුවාන් මුදල් ඒකකයේ අගය 1%කින් පහත වැටුණි.
    යුවාන නව විනිමය අනුපාතය සකසා ඇත්තේ චීනයේ අපනයන දිරිමත් කිරීමටයි.

    පසුගිය සති අන්තයේ සටහන් වූ දත්ත වලට අනුව චීන අපනයන 8%කින් පහත වැටී ඇති ආකාරය දැක්වෙයි.
    ලෝකයේ දෙවන ස්ථානයට විශාලම ආර්ථිකය හිමි චීනයේ අපනයන පහත වැටීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.
    3% කින් පමණ අවප්‍රමාණය කර ඇති යුවාන් මුදල් ඒකකය ජාත්‍යන්තර වෙළඳපොළ තුල යම් තැති ගැන්මක් ඇති කළත් බොහෝ දේශීය ව්‍යාපාරිකයින්ට එමගින් දැඩි බලපෑමක් සිදු නොකරයි.
    නමුත් ඉදිරියෙදී නැවතත් යුවාන මුදලේ අගය පහත වැටුනොත් එමගින් දැඩි ලෙස පාඩු ලබන පාර්ශව සහ අධික ලාභ ලැබීමට හැකි වන පාර්ශව අනුමාන කර තිබේ.
    ලාභ ලබන්නෝ
    • චීන අපනයන කරුවන්- විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය සහ රථවාහන අංශයේ ව්‍යාපාර හිමියන්
    • ජාත්‍යන්තර වෙළඳුන් චීන නිෂ්පාදන අඩු මිලට ලබා ගනු ඇති අතර චීන සේවා සහ අමුද්‍රව්‍ය භාවිතා කරන ව්‍යාපාරික ආයතන වලට දැරීමට සිදු වන වියදම අඩු වේ.
    • චීනයට පැමිණෙන සංචාරකයින්ට රට තුල යුවාන් මුදල් ඒකකය භාවිතා කිරීම වැඩි ලාභ දායක වනු ඇති.

    පාඩු ලබන්නෝ
    • චීන සමාගම් වලට ජාත්‍යන්තර ණය පියවීමේදී වැඩි පොලියක් ගෙවීමට සිදුවන අතර යම් දේපල වෙළඳාම් කරන සමාගම් වලට සහ චීන රාජ්‍ය විසින් මිලදී ගන්නා රථවාහන වලට වැඩි වියදමක් වය වීමට ඉඩ ඇත.
    • චීන ගුවන් සමාගම් ජාත්‍යන්තර ණය පියවීමේ අර්බුදයට මුහුණ දෙනු ඇති අතර විශාල ඉන්දන බිල් පත් ඩොලර් වලින් නැවත ගෙවීමේදී විශාල වියදමක් දැරීමට සිදු වේ.
    • චීනයට සුඛෝපභෝගී භාණ්ඩ අපනයනය කරන ජාත්‍යන්තර සමාගම් වලට සිය මිල ගණන් වලට චීන වෙළඳ පලේ ඉල්ලුමක් නැති වීමට ඉඩ ඇත්තේ චීන මුදල පහල බැසීමෙන් එම භාණ්ඩ අධික මිලකට යනු ඇති අතර පාරිභෝගිකයන් ඒවා ප්‍රතික්ෂේප කිරීමයි.


    http://www.bbc.com/sinhala/world/2015/08/150812_pp_china_economy
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි Empty Re: චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි

    Post by yellow knife Thu Aug 13, 2015 2:38 pm

    China and Japan used to devalue their currency to promote exports...

      Current date/time is Mon Jul 22, 2024 8:32 pm