The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි Empty සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි

    Post by nihal123 Fri Sep 28, 2018 1:14 pm

    තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනයේ සාකච්ඡා පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2018 සැප්තැම්බර් 13 - 27 කාලය තුළ දී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ දී ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදි.

    “විස්තීර්ණ ණය පහසුකමේ පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳ ව රජය සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් දූත මණ්ඩලය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගත්තේ ය. ඔක්තෝබර් මාසය තුළ දී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර දී තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනු ඇත.

    “ආර්ථික වර්ධනය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර වීමත් සමඟ 2018 වසරේ පළමු භාගයේ දී සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. ශක්තිමත් අපනයන ක්‍රියාකාරිත්වයක් හමුවේ වුව ද ඉන්ධන ආනයන ඉහළ යෑම හේතුවෙන් ජංගම ගිණුමේ හිඟය පුළුල් වූ අතර, ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන්හි විචලනයන් හමුවේ ජාත්‍යන්තර සංචිත, අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඉහළ ම මට්ටමේ සිට අඩු විය. 2018 වසරේ දී ආර්ථික වර්ධනය සියයට 4ට වඩා අඩු මට්ට‍මක පවතිනු ඇතැ යි ද, මැදිකාලීන ව ආර්ථික වර්ධන වේගය සියයට 5 දක්වා ක්‍රමයෙන් ළඟා වනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ.

    “ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වා ගෙන යෑම සඳහා බලධාරීන් විසින් දරන ලද අඛණ්ඩ උත්සාහය දූත මණ්ඩලයේ පැසසුමට ලක් විය. 2018 ජූනි මස අවසාන වන විට ප්‍රාථමික අතිරික්තය සම්බන්ධයෙන් වූ කාර්යසාධන ඉලක්කය ළඟා කර ගත් අතර, උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ සීමා තුළ පැවැතුණි. කෙ සේ වෙතත්, ආර්ථික වාතාවරණය සාධනීය මට්ටමක නො පැවතීම සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී සිදු වූ ප්‍රමාදවීම් හේතුවෙන් සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පැවැතුණි.

    “ශ්‍රී ලංකා ආර්ථිකයේ තවමත් සැලකිය යුතු මට්ටමක අවදානම් තත්ත්වයක් පැවතීම හේතුවෙන්, දේශීය හා විදේශීය කම්පනයන්ට මුහුණ දීමට ඇති හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් මුහුණ පා ඇති දැඩි වෙ‍ළෙඳපොළ විචලනය හමුවේ, බලධාරින් විසින් දූරදර්ශී මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් වශයෙන් ශක්තිමත් ව පවත්වා ගෙන තිබේ.

    “උද්ධමන ඉලක්කකරණ වැඩසටහන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන සහ වගවීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා සහාය වන මහ බැංකුවේ මුදල් නීති පනත සං‍ශෝධනය සඳහා බලධාරීන් විසින් ගනු ලැබූ උත්සාහය දූත මණ්ඩලයේ පැසසුමට ලක් වේ. සංචිත මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය පවත්වා ගැනීම සඳහා වන පැහැදිලි කැපවීම, බාහිර තරගකාරීත්වය වැඩිදියුණු කිරීම හා අහිතකර‍ ගෝලීය වෙ‍ළෙඳපොළ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා තීරණාත්මක වේ.

    “2019 වසර සඳහා ශක්තිමත් අයවැයක් ඉදිරිපත් කිරීම මගින් පැහැදිලි ව අර්ථ දක්වන ලද මැදිකාලීන ණය උපායමාර්ගය සහ ක්‍රමානුකූල ව අඩු වන පරිදි ණය මට්ටමක් පවත්වා ගැනීමට හා ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට දායක වන හිතකර රාජ්‍ය මූල්‍ය නීති මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රයත්න ශක්තිමත් විය යුතු වේ. ඉලක්කගත මට්ටමට වඩා රජයේ ආදායම අඩුවීමත් සමඟ, බදු අනුකූලතාව ශක්තිමත් කිරීම සඳහා නවීකරණය කරන ලද ව්‍යාපාර ක්‍රියාවලි මගින් දායකත්වය ලබන නව දේශීය ආදායම් පනත සහ අනෙකුත් බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. මනා ව හඳුනාගත් තෝරා ගැනීමේ නිර්ණායක මත පදනම් වූ සමාජ ආරක්ෂණ ජාලය යටතේ ‍වන අවදානමට බඳුන් වූ පවුල් පුළුල් ලෙස ආවරණය කිරීම ද ඇතුළත් තීරණාත්මක වියදම් අවශ්‍යතා සඳහා ඉහළ ආදායම් උත්පාදනය තුළින් රාජ්‍ය මූල්‍ය අවකාශය සලසා ගත හැකි යි.

    “රජය සතු විශාල වාණිජ ව්‍යවසායයන්හි විනිවිදභාවය, වගවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව ඇති කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන්, ඉන්ධන මිලකරණ ප්‍රතිසංස්කරණ සාර්ථක ව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දූත කණ්ඩායම තම ප්‍රශංසාව පළ කළ අතර, විදුලිබලය සඳහා ස්වයංක්‍රීය මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වා දීම දිරිමත් කරන ලදී.

    “වෙළඳාමට ඇති විවෘතභාවය සහ ආයෝජන ප්‍රවර්ධනය, දූෂණ විරෝධීබව, සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම හා කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය දිරිගැන්වීම සඳහා ගනු ලබන තිරසාර ප්‍රයත්න තුළින්, ශ්‍රී ලංකාවට ශීඝ්‍ර සහ සාර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරී වන පරිදි බලධාරීන් විසින් තම 2025 වසර සඳහා වූ දැක්ම ඉදිරියට ගෙන යා යුතු යි.”

    දූත පිරිස මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් ද වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ හා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිත‍යන් ද හමු විය.

      Current date/time is Sat Jul 27, 2024 6:24 am