The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
In the Meantime Within Our Shores!  - Page 8 EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
In the Meantime Within Our Shores!  - Page 8 EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
In the Meantime Within Our Shores!  - Page 8 EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
In the Meantime Within Our Shores!  - Page 8 EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
In the Meantime Within Our Shores!  - Page 8 EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
In the Meantime Within Our Shores!  - Page 8 EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
In the Meantime Within Our Shores!  - Page 8 EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
In the Meantime Within Our Shores!  - Page 8 EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
In the Meantime Within Our Shores!  - Page 8 EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
In the Meantime Within Our Shores!  - Page 8 EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
In the Meantime Within Our Shores!  - Page 8 EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
In the Meantime Within Our Shores!  - Page 8 EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
In the Meantime Within Our Shores!  - Page 8 EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
In the Meantime Within Our Shores!  - Page 8 EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
In the Meantime Within Our Shores!  - Page 8 EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
In the Meantime Within Our Shores!  - Page 8 EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
In the Meantime Within Our Shores!  - Page 8 EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
In the Meantime Within Our Shores!  - Page 8 EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
In the Meantime Within Our Shores!  - Page 8 EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
In the Meantime Within Our Shores!  - Page 8 EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
In the Meantime Within Our Shores!  - Page 8 EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
In the Meantime Within Our Shores!  - Page 8 EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
In the Meantime Within Our Shores!  - Page 8 EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
In the Meantime Within Our Shores!  - Page 8 EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+18
slstock
nihal123
balapas
Hawk Eye
Rana
Hybrid
yellow knife
Deegoda Gamage
sashimaal
jiggysaurus
Backstage
mymoney
First Guy
malanp
Admin
Leon
kass
HAL9000
22 posters

    In the Meantime Within Our Shores!

    Hybrid
    Hybrid

    Posts : 745
    Join date : 2015-02-03
    Location : Colombo

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Fraudulent Bank Transfer of USD 80 milo. Done

    Post by Hybrid Sun Mar 13, 2016 11:44 am

    What a Bank heist? - 1 Billion Dollars?
    avatar
    mymoney

    Posts : 544
    Join date : 2014-08-06

    In the Meantime Within Our Shores!  - Page 8 Empty මෙහෙම ගියොත් අවසානයේ රට බාරගන්නේ මූල්ය අරමුදලයි

    Post by mymoney Mon Mar 14, 2016 9:09 am

    Highlighted the most important part

    ආර්. එම්. බී. සේනානායක

    ඉංග්රීසි පුවත්පත් පාඨකයන් අතර ආර්. එම්. බී. .. නමින් ජනප්රිය ආර්ථික විද්යාඥයකු හා ලේඛකයකු වන ආර්. එම්. බී. සෙනානායක නව බදු සංශෝධන සමඟ කරළියට ආ යහපාලනයේ ඉදිරි ආර්ථික සැලසුම හා වර්තමාන මූල්ය දුෂ්කරතාවයගැන විග්රහයක පෙළෙයි.

    කොටස් වෙළෙඳපොළ පිළිබඳ විශේෂඥයකු ලෙස ද ප්රකට ඔහු ඇමරිකාවේ චසඑඑsඉමරඑය සරසවියේ සංවර්ධන ආර්ථික විද්යාව පිළිබඳ පළමු පෙළ උපාධිකාරියෙකි. මහා බැංකුවේ අය වැය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ, ආහාර කොමසාරිස්, වවුනියා දිසාපති ඇතුළු උසස් රාජ්ය තනතුරු ගණනාවක් හා පෞද්ගලික අංශයේ මූල්ය සමාගම් ගණනාවක ද ඉහළ තනතුරු හෙබවීය.

    ජාත්යන්තර මූල්ය අරමුදලට බාර දෙන රටේ ඉදිරි ආර්ථික සැලසුම ආර්ථික හා සමාජ මෙන්ම ප්රබල, දේශාපාලන අර්බුද ගණනාවක් නිර්මාණය කිරීමට බාගදා හේතු විය හැකි බවට ඔහු මෙම සාකච්ඡාවේදී අනතුරු අඟවයි.

    වැට් බද්ද, ආදායම් බද්ද හා ජාතික ගොඩනැඟීමේ බද්ද ඇතුළු නව බදු සංශෝධන ආණ්ඩුවෙන් ඉදිරිපත් වී තිබේ. විපක්ෂයේ විරෝධතා හා විවේචන ද, ජනතා මැසිවිලි ද ආණ්ඩුවට එල්ල වන්නට පටන් ගෙන තිබේ. ජනතාවට සහන දෙන්නට පොරොන්දු ගණනාවක් දී බලයට ආ ආණ්ඩුව ඒ වෙනුවට ජනතාව පිට බදු බර පටවන බව විපක්ෂය චෝදනා කරයි.

    යහ පාලන ආණ්ඩුව උග්ර මූල්ය දුෂ්කරතාවක එරී අය වැය හිඟය පියවා ගන්නට තබා එදිනෙදා වියදම් ඇතුළු ජංගම ගිණුමවත් පියවා ගන්නට අපහසු තැනට පත්ව තිබේ. ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යැම හැර වෙනත් විකල්පයක් නැති නිසා එහි කොන්දේසි ඉටුකරන්නට ආණ්ඩුවට සිදුව තිබේ. මේ නව බදු සංශෝධන එහි එක් පියවරකි. අධික සහනාධාරවලට ජා. මූ. අරමුදල කවදත් එතරම් කැමැති නැති බව ප්රකටය. එහෙත් ඉස්සර මෙන් අධ්යාපනය, සෞඛ්යය වැනි අංශවලට ආර්ථික කොන්දේසි දැන් මූල්ය අරමුදල පනවන්නේනැත. මන්ද දේශපාලන අර්බුදවලට එවිට හේතු වන බැවිනි. එසේ වුවත් තවත් නව බදු ද,බදු වැඩි වීම් ද මෙතෙක් ක්රියාත්මක සහනාධාර වැඩසටහන් බොහොමයකට කණකොකා හඬන්නට ද බොහෝ දුරට ඉඩ ඇති බව නම් පැහැදිලිය. මුදල් ඇමැතිටත්, අගමැතිටත් ආණ්ඩුව මූල්ය අර්බුදයක සිටින බව ප්රසිද්ධියේ කියන්නට අකමැතිය. එහෙත් ගයන්ත කරුණාතිලක යතුරුපැදි ප්රශ්නය සම්බන්ධ කතා බහේදී මාධ්යකරුවන්ට කීවේ ආණ්ඩුව උග්ර මූල්ය දුෂ්කරතාවක සිටින බවය.

    දේශීය බදු මගින් දේශීය භාණ්ඩවල හා සේවාවල මිල වැඩිවන අතර, ජීවන වියදම වැඩි වීමට ද හේතු වේ. එවිට දේශීය නිෂ්පාදන අඩපන වෙමින් රැකියා අවස්ථා අඩුවීමට බලපායි. ඊටත් වඩා බරපතළ ප්රශ්නය නම් විදේශ ආයෝජකයන් මෙරට කර්මාන්ත හෝ සේවා පාදක ආයෝජනයක්ව පසුබට වීමය. දැනටමත් විදුලිය, ප්රවාහන ගාස්තු, ජල ගාස්තු අපේ රටේ වැඩිය. එය ආයෝජනවලට දේශීය විදේශීය වශයෙන් සෘජු ලෙස බලපා තිබෙන බව අප පිළිගත යුතුය. ඒ ඒ භාණ්ඩවලට බදු පනවන්නේනම් මිල වැඩිවන්නේ ඒ භාණ්ඩය පාවිච්චි කරන්නා පමණය.ව බදු වැඩිවීම තුළ ඒ වාසි තත්ත්වය ද දක්නට ඇත.

    දේශීය නිෂ්පාදන අතින් ශ්රී ලංකාව ඉතා දුර්වල තැනක බව අපි දනිමු. ඒ නිසා ඇත්ත කිවහොත් 90% පමණ අප පාවිච්චි කරන පරිභෝජන භාණ්ඩ සැපයෙන්නේ විදේශයන්ගෙනි. ලෝක වෙළෙඳපොළ තුළ අද තෙල් මිලේ සිට හැම භාණ්ඩයකම මිල අවපාතයකට ලක් වී ඇත. ඒ නිසා අඩු මුදලකට විදේශ භාණ්ඩ සැපයීම හා මිලදී ගැනීම ආර්ථිකයේ අනිවාර්ය ලක්ෂණයක් වී තිබේ. සීනි, කිරිපිටි, ඖෂධ, අත්යාවශ්ය ආහාර හැර ආනයනික අනෙක් භාණ්ඩවලට වැට් බදු පැනවීම නොකර ලිහිල් බදු මත ආනයන පවතින්නට ඉඩ හැරීමේ වැරදි ආර්ථික කළමනාකරණයේ ප්රතිඵලයි අප අත් විඳින්නේ. උදාහරණයක් ලෙස ඇපල්, දොඩම්, මුද්දරප්පලම් සඳහා කොතරම්බදු අයකර ගත හැකිද. අධි සුඛෝපභෝගී භාණ්ඩ ද එසේමය. රෙදිපිළි ආනයනය රජයට අදාළ බදු වංචා හා අධික පාඩුවක් ගෙන දෙන ආනයනයන් ය. ආණ්ඩුවබදු පනවන්නේ හරියටම ඇස් වසාගෙන අලියාට ඇහැ තබන්නට යන පොඩි දරුවෙකු මෙනි.

    මෙසේ ආනයන අධික වීම අපට දැරිය හැකිද, රට උග්ර විනිමය හිඟයක පවතී. පිටරට ගියකුන් එවන රුපියල් බිලියන දහයක පමණ මුදල නැත්නම් අප කපෝතිය. ශ්රී ලංකාවේ මූල්ය තත්ත්වය ගැන විහ්වාසයක් නැති නිසා විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් ඩොල්ර් මිලියනයක් පමණ ඉවත් කරගෙන ගොස් ඇත. මෙසේ විදේශ භාණ්ඩ අධික ආනයනය නිසා ඇතිවන වෙළෙඳ ශේෂ හිඟය පියවන්නේ කෙසේද?2014 අය වැයේ එම ගෙවුම් ශේෂ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.9% කි. ඩොලර් මිලියන 8287 කි. ආණ්ඩුවට ජාත්යන්තර මූල්ය අරමුදල ඉදිරියේ දණ ගසන්නට වී ඇත්තේ මේ අර්බුදවලට විසඳුමක් නැති නිසාය. අගමැති රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේදී පසුගිය බදාදා පැවසුවේ කුමක්ද? මූල්ය අරමුදල වෙතින් ණය මුදලක් ලබා ගැනීම පමණක් නොව අලුත් බදු ක්රමයක් සඳහා උපදෙස් ලබා ගැනීමට සාකච්ඡා කරන්නට ද යන බවය. මෙම නව බදු කෙසේ කවර ලෙස ඉදිරිපත් වේද?. අනිවාර්යයෙන් සහනාධාර කප්පාදුවකට, භාණ්ඩ මිල වැඩිවීම් රැසකට හේතුවන බව නම් පැහැදිලිය. එසේ නැතිව අය වැය හිඟය අඩු කර ගන්නට රජයට නොහැකි නිසා ය.

    බලයට එන්නට පෙර දුන් තුරුපහේ දේශපාලන පොරොන්දුÊබලයට ආ විට ඉටු කරන්නට නොහැකිව හැම ආණ්ඩුවකටම තරු පෙනීම අප දන්නා පුරුදු දෙයකි. වර්තමාන ආණ්ඩුවට වී ඇත්තේ ද එයම නොවේද? රාජ්ය සේවක වැටුප රුපියල් 10,000/} කින් වැඩි කිරීම, රබර් කිලෝවකට රුපියල් 350/} ක සහතික මිලක්, වී සඳහා රුපියල් 50/} ක සහතික මිලක්, යතුරුපැදි සඳහා රජයේ සේවකයන් ගෙවූ රුපියල් 350/} ට අඩු මුදලට ලබාදීම ඉන් කිහිපයකි. අවුරුදුÊපහ තුළ රැකියා දසලක්ෂය එක් පොරොන්දුවකි. අද සමෘද්ධි සහනාධාරය මාස දෙක තුනකින් ගෙවා නැති අතර, නැවත සහනාධාර ලබන්නන් ගැන සමීක්ෂණයක් අරඹා තිබේ. වී මිල අඩුව තිබේ. පොහොර රුපියල් 350/}ට වත් නැත. ගොවියෝ ඇමැතිවරුන්ගේ ගෙවල් වටළති.

    රජයේ ආදායම ශීඝ්රයෙන් පහත බසිමින් තිබේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් 2000 වසරේදී 17.2 වූ එම ආදායම 2014 වසර වන විට 14.9 දක්වා පහත බැස තිබේ. එදිනෙදා ගෙවීම් වියදම් සඳහා වන ජංගම ගිණුමේ හිඟය රුපියල් මිලියන 8282 කි. ආණ්ඩුවට අතපයවත් ගලවා ගත නොහැකිව හිර වී ඇති යෑයි මින් පෙනේ.

    වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහාම කළේ භාණ්ඩ වර්ග 14 ක පමණ මිල අඩුකරලීමය. කොත්තමල්ලි අය වැය යෑයි එදා කීවේ ඊටය. එසේ භාණ්ඩ අඩු කිරීමට අවශ්යතාවයක් තිබුණේද? එසේම තවත් බදු ලිහිල් කරන ලදී. දේශපාලන වශයෙන් මහින්දට වඩා අප ජනතාවට ආදරේ හා පණ දෙන බව පෙන්වන්නට ය. මුදල් ඇමැති රවි කරුණානායක මාධ්ය සාකච්ඡාවකදී කීවේ මේ යහපාලන ආණ්ඩුව සිටින්නේ ජනතාවගේ ආදායම් වැඩිකර ගැනීමේ තුන්වේල හොඳට කන්නට බොන්නට හැකි තැනකට ගෙන ඒමේ උත්සාහයක බවය. අද වී මිල අඩු කිරීම් කෙසේද කියා නැත.

    මහින්ද රාජපක්ෂ සහනාධාර දිගින් දිගට සැලසූ බව ඇත්තය. රස්සාවල් දුන්නේය. පාරවල් පාලම් හැදුවේය. ඔහු උද්ධමනය වැඩි වන්නට නොදී රට කළේ කෙසේද?. චීනයෙන්, ධනවත් අරාබි රාජ්යයන්ගෙන් ඔහුට මුදල් හා ණය ආධාර ලැබුණි. යහ පාලන ආණ්ඩුව මුළු ලෝකයම තම මිතුරන්යෑයි උඩජාරුවට කීවත් මුදල් ආධාර ණය දෙන්නට කෙනෙකු නැහැ. ඉන්දියාවට මුදල් නැත. ඇමෙරිකාව, බ්රිතාන්ය, ජර්මනිය, ප්රංශ ආර්ථික ගොහොරුවල එරී ඇත. මේ ආණ්ඩුව කළ ලොකුම මෝඩකම ධනවත් චීනය හා අරාබි රටවල් ඈත් කිරීමය. චීනයේ හෝ අරාබි රාජ්යවල ණය වලට කොන්දේසි නැත.

    අවසාන වශයෙන් කිව යුත්තේ ඉදිරියේ ආර්ථික අසීරු කාලයක් වෙත්ම එමගින් දේශපාලන අර්බුද ද මතුවීමට බොහෝ සේ ඉඩ ඇති බවය. සෑම දෙයම නිකං දෙන සහනාධාර වැඩිකරන ආර්ථිකයකින් රටක් දියුණු නොවේ. එය හැමදාම කළ නොහැකිය. මහින්දගේ ආර්ථික සැලසුම් රටට අනාගතයට දිගු කාලීනව ගැලැපෙතැයි මම නම් නොසිතමි. ළඟදීම නව ආර්ථික සැලැස්මක් රට වෙනුවෙන් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පසුගියදා ප්රකාශ කළේ අපට මතකය. මා සිතන ආකාරයට එම සැලැස්මේ වැඩිම නිර්මාණකරුවා මිය යුත්තේ ජාත්යන්තර මූල්ය අරමුදලය.

    ගෝලීයකරණය...... ගෝලීයකරණය කියමින් පිටරටින් එන ආර්ථික උපදේශකයන් සැලසුම්කරුවන් ඉදිරිපත් කරන ආර්ථික වැඩසටහනක් ශ්රී ලංකාවට ගැලපේ දැයි නැද්දැයි කිසිසේත් සොයා බැලීමක් නැති බවට මම චෝදනා කරමි. මුළු ලොවම ගෝලීයකරණයට අසුව ඇතැයි යන්න ඇත්තය. එහෙත් ශ්රී ලංකාව වැනි රටක් හෝ ඉන්දියාව වැනි රටක් හෝ ගත් කළ ආර්ථික, සමාජ හා දේශපාලන සංස්කෘතිය පසුබිම තුළ යම් දේශීය අනන්යතාවක් ඇත. විදේශ ආර්ථික සංවිධාන හා උපදේශකයෝ එය අමතක කරති. අපේ අයද එය ගෙඩි පිටින් බාර ගන්නට සුදානම් ය.

    දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම යනු රටේ විදේශ විනිමය වර්ධනය, ඉතුරුම, රැකියා වර්ධනය හැම පැත්තම නංවන්නකි. එහෙත් හැම ආණ්ඩුවක්ම යහපාලන ආණ්ඩුව ද බලන්නේ අපේ ගැහැනු පිටරට වළං හෝදන්නටද, අගනා තරුණ පිරිස් ශ්රමය කොරියාවේ නැව්වල මළකඩ හූරන්නට යෑවීමෙන් විනිමය උපයා ජීවත් වන්නටය. ස්වයං රැකියා විෂයය ආගිය අතක් නැ. ජාත්යන්තර මුල්ය අරමුදලට රට බාරදෙන දවස ළඟය.
    Hybrid
    Hybrid

    Posts : 745
    Join date : 2015-02-03
    Location : Colombo

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by Hybrid Mon Mar 14, 2016 9:53 pm

    Read more about the impact on the company when it divests into too many sectors...

    Not sticking to ones CORE business can have damaging effects in the whole of the company. Cargils is a retail out specialist and had been for many decades.

    I know who the finance guy is and what damage he can do for that company!

    Sri Lanka Cargills Bank losses widen, adds branches
    Mar 14, 2016 14:34 PM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT – Sri Lanka’s Cargills Bank group made a loss of 78 million rupees in the December 2015 quarter against a profit of 44 million rupees a year ago with the bank continuing to expand, adding more branches during the year.

    At bank level, net interest income for the December 2015 quarter rose 51 percent to 106 million rupees from a year ago with interest income more than doubling to 184 million rupees and interest expenses shooting up 431 percent to 77 million rupees.

    Cargills Bank made a loss of 18 cents per share in the December quarter, interim accounts showed.

    For the full year ending 31 December 2015, Cargills Bank group reported a loss per share of 72 cents, up from a loss per share of 26 cents the year before.

    The net loss for the year ending 31 December 2015 widened to 316 million rupees, from 113 million rupees the year before.

    The accounts showed Cargills Bank had 11 bank branches at year-end, up from three the year before.

    Cargills Bank said its main promoters had agreed to further invest in the bank to meet the new minimum capital requirement of 10 billion rupees, with central bank approval pending.

    Cargills Bank also said Entrust Securities PLC (ES) with which it has a repurchase agreement had failed to return the securities when the borrowings matured in 2016.

    The carrying value of borrowings amounted to 286.92 million rupees at 31 December 2015, and the market value of securities pledged to ES as collateral was 344.54 million rupees.

    “ES failed to return the securities when the borrowings matured in 2016,” a note to the accounts said.

    “These borrowings have been rolled forward at the request of National Savings Bank who have been appointed by CBSL to manage ES.”

    Cargills Bank said it had made no provision in the financial statements in respect of the potential exposure of 57.62 million rupees as at year-end because of “insufficient clarity on the status of ES, specifically on Central bank actions to address issues with ES.”
    (COLOMBO, March 14, 2016)
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by කිත්සිරි ද සිල්වා Mon Mar 14, 2016 10:04 pm

    Another Union Bank in making. Shocked

    Hybrid wrote:Read more about the impact on the company when it divests into too many sectors...

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by HAL9000 Fri Mar 25, 2016 1:38 pm

    http://www.aniwa.lk/2016/02/10/5-shockingly-silly-things-sri-lankans-got-tangled-up-in/

    Have you done these things in the past. Then no doubt you are a Sri Lankan
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by HAL9000 Mon Mar 28, 2016 8:37 pm

    http://sinhala.adaderana.lk/webgossip/transgender-news/

    Another incidence that some people of SL showed they still live in stone age .

    P.S.The above person's qualification to the post is a different topic to be discussed

    Last edited by HAL9000 on Thu Apr 21, 2016 11:15 pm; edited 1 time in total
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by කිත්සිරි ද සිල්වා Mon Mar 28, 2016 8:51 pm

    If that was what the monks have asked in real, then they do not deserve to be in robes any more. Shocked
    HAL9000 wrote:http://sinhala.adaderana.lk/webgossip/transgender-news/

    Another incidence that some people of SL showed they still live in stone age .

    P.S.The above person's qualification to the post is a different topic is to discuss
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by HAL9000 Mon Mar 28, 2016 9:05 pm

    කිත්සිරි ද සිල්වා wrote:If that was what the monks have asked in real, then they do not deserve to be in robes any more.  Shocked
    HAL9000 wrote:http://sinhala.adaderana.lk/webgossip/transgender-news/

    Another incidence that some people of SL showed they still live in stone age .

    P.S.The above person's qualification to the post is a different topic is to discuss

    Yes, these days majority of so called Sri Lankan Buddhists and Monks follow every thing except what Lord Buddha preached!

    It is a shame that we have to learn this bitter truth from a caliber of following person. Evil or Very Mad

    https://www.facebook.com/100005567415521/videos/459750127553897/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by කිත්සිරි ද සිල්වා Mon Mar 28, 2016 9:13 pm

    Yes, that is the sad state of affairs here.
    There was somewhere sometime back someone has mentioned that JD is needed for all.
    This guy is a musician and he should not poke his nose in to all matters using his celebrity status.
    He should talk about his speciality and not try to become Jack of all Trades.
    I love to hear him say what his stand on creation and evolution too in public.
    The other day, I saw another post in Twitter by another local Jack of all Trades Pundit talking about young children being taken in as novice monks and depriving them of their childhood.
    Why are they not talk about the Private Boarding schools in the same breath.

    HAL9000 wrote:
    කිත්සිරි ද සිල්වා wrote:If that was what the monks have asked in real, then they do not deserve to be in robes any more.  Shocked
    HAL9000 wrote:http://sinhala.adaderana.lk/webgossip/transgender-news/

    Another incidence that some people of SL showed they still live in stone age .

    P.S.The above person's qualification to the post is a different topic is to discuss

    Yes, these days majority of  so called Sri Lankan Buddhists and Monks follow every thing except what Lord Buddha preached!

    It is a shame that we have to learn this bitter truth from a caliber of following person.  Evil or Very Mad

    https://www.facebook.com/100005567415521/videos/459750127553897/

    Last edited by කිත්සිරි ද සිල්වා on Mon Mar 28, 2016 9:17 pm; edited 2 times in total (Reason for editing : Spelling Errors)
    avatar
    Deegoda Gamage

    Posts : 203
    Join date : 2014-03-22

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by Deegoda Gamage Tue Mar 29, 2016 11:41 am

    I think even Mahinda understood he could not continue

    further. That was the main reason for presidential election in advance

    But Ravi K and present govt gave unbearable salaries and benefits to the people

    Now economy is in crisis
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by HAL9000 Tue Mar 29, 2016 2:04 pm

    Deegoda Gamage wrote:I think even Mahinda understood he could not continue

    further. That was the main reason for presidential election in advance

    But Ravi K and present govt gave unbearable salaries and benefits to the people

    Now economy is in crisis

    We heard Chang Chung people promised a massive amount of $ to give benefits to the people before election  was called, so that they can continue unchecked business and other activities for 8 more years,  but overconfident gang didn't care at all, and didn't have a clue about awakening Polonnaruwa in 2014 till the last minute.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty What a Shame !

    Post by කිත්සිරි ද සිල්වා Tue Mar 29, 2016 3:49 pm

    These people should be slogged in public for disturbing the peace. Shocked
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Sri Lanka University Ranking for 2015 / 2016 Years

    Post by කිත්සිරි ද සිල්වා Sat Apr 02, 2016 6:25 pm

    Sri Lankan state & Private Universities, Campuses and Higher Education Institutes World Rankings 2015 January edition released.

    According to the 2015 January edition, Again Colombo University maintain their No:1 position in Sri Lankan Universities.

    Peradeniya Campus secured No 2 place while Moratuwa Uni 3rd place.

    Sri Jayewardene University (Japura Campus) dropped to No: 5th place while Kelaniya University jumped to 4th Place.Ruhuna University has ranked as 6th Place.

    When compared to world ranking, we are still far away (2135) but improved than last year (2146).

    Read more
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by HAL9000 Thu Apr 21, 2016 10:44 am

    https://www.facebook.com/newsfirst.english/videos/1100881209972136/

    Sad situation of Katunayaka Air Port. Wonder why 2 million visitors should visit here !
    This a wonderful management and accountability of another state run entity!
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by කිත්සිරි ද සිල්වා Thu Apr 21, 2016 10:57 am

    I patronize this place often and most facilities are in shabby states always.
    Instead of reacting fast and being defensive, they should admit mistakes and take necessary corrective measures.
    (Go to the men's wash room in the depature lounge ground level after immigration now and see the condition of it).  Shocked
    HAL9000 wrote:https://www.facebook.com/newsfirst.english/videos/1100881209972136/
    Sad situation of Katunayaka Air Port. Wonder why 2 million visitors should visit here !
    This  a wonderful management and accountability of another state run entity!
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by HAL9000 Thu Apr 21, 2016 11:04 am

    කිත්සිරි ද සිල්වා wrote:I patronize this place often and most facilities are in shabby states always.
    Instead of reacting fast and being defensive, they should admit mistakes and take necessary corrective measures.
    (Go to the men's wash room in the depature lounge ground level after immigration now and see the condition of it).  Shocked
    HAL9000 wrote:https://www.facebook.com/newsfirst.english/videos/1100881209972136/
    Sad situation of Katunayaka Air Port. Wonder why 2 million visitors should visit here !
    This  a wonderful management and accountability of another state run entity!

    This is the common situation in many state run ventures, specially in 3rd world countries. Although some of us justify their continuation as they are, this is the bitter truth. In addition to notorious mismanagement, lack of accountability is a major problem in these ventures. If this news item is related to a private firm the CEO should have been fired by now !
    avatar
    Deegoda Gamage

    Posts : 203
    Join date : 2014-03-22

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by Deegoda Gamage Thu Apr 21, 2016 4:55 pm

    This situation is mainly because of Political  interference and Political appointments

    Politicians should interfere to correct mistake of State Enterprise

    In this country they initiate mistakes and frauds

    Usually they appoint people who can earn money and share with them. Then they sent list from their electorate to give unproductive employment

    Evan under YAHAPALANAYA situation is same

    Last edited by Deegoda Gamage on Thu Apr 21, 2016 4:57 pm; edited 1 time in total (Reason for editing : typig mistake)
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය වටලයි

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 27, 2016 3:03 pm

    කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

    තමන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ නොලැබුණු බව පවසමින් එම ආයතනයේ ගණුදෙනු කරුවන් පිරිසක් අදාළ ස්ථානය වටලා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    ඔවුන් සිය තැම්පතු මුදල් ආපසු ඉල්ලා සිටිමින් එහි රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනය පිරමීඩාකාර නීති විරෝධී ව්‍යාපාරවල නිරතවන බව නෙත් බැලුම්ගල වැඩසටහන මගින් අවස්ථා කිහිපයක දී අනාවරණ කෙරුණා.

    Source

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by කිත්සිරි ද සිල්වා Tue Jun 07, 2016 2:53 pm

    Red Card Shocked Shocked
    Backstage
    Backstage
    Top contributor
    Top contributor

    Posts : 3803
    Join date : 2014-02-24

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by Backstage Tue Jun 07, 2016 2:56 pm

    කිත්සිරි ද සිල්වා wrote:Red Card Shocked Shocked

    Nothing in the link Kit.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by කිත්සිරි ද සිල්වා Tue Jun 07, 2016 3:09 pm

    Where are we heading ? Shocked
    Backstage
    Backstage
    Top contributor
    Top contributor

    Posts : 3803
    Join date : 2014-02-24

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by Backstage Tue Jun 07, 2016 3:22 pm

    කිත්සිරි ද සිල්වා wrote:

    Where are we heading ? Shocked

    Same old situ on the ground, though technology is and will be playing a bigger role in exposure. I expect tangible change on ground might take another decade or so. But I am happy that some of the policy framework that was being dismantled being restored and improved,albeit not perfectly. Some foundations for the future parapura to build upon.
    avatar
    balapas
    Top contributor
    Top contributor

    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by balapas Wed Jun 08, 2016 7:38 am

    Be aware. FB sponsored program. Another Tochwood

    https://www.facebook.com/greeninvestmentsrilanka/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty Re: In the Meantime Within Our Shores!

    Post by කිත්සිරි ද සිල්වා Wed Jun 08, 2016 8:05 am

    Human greed has no end.
    Some know how to exploit this weakness and gullible fall again and again.
    (Thanks Bala).
    balapas wrote:Be aware. FB sponsored program. Another Tochwood
    https://www.facebook.com/greeninvestmentsrilanka/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    In the Meantime Within Our Shores!  - Page 8 Empty මස්වැද්දා පොලිසියට භාර වෙයි

    Post by කිත්සිරි ද සිල්වා Sun Jul 03, 2016 1:12 pm

    දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කළ බවට චෝදනා එල්ල වූ සාද් ශරාෆ් නමැති පුද්ගලයා අද (03) පෙරවරුවේ නීතිඥවරයෙකු සමග පැමිණ පන්විල පොලීසියට භාර වී තිබෙනවා.

    පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ඔහු තමන් සතුව තිබූ පිස්තෝලයක් සහ වායුපීඩන තුවක්කුවක්ද පොලීසියට භාරදී ඇති බවයි. මොහුව හෙට (04) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    නකල්ස් රක්‍ෂිතයේ වෙසෙන දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වුණා. ඔහු තමන් විසින් එලෙස මරා දමන ලද වනසතුනගේ ඡායාරූපද ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබුණා.

    සැකකරු සමග අද දිනයේදී තවත් දෙදෙනෙකු මෙලෙස පන්විල පොලීසියට භාරවී තිබෙනවා. ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මුළු සැකකරුවන් සංඛ්‍යාව 5 ක්.

    Source

      Current date/time is Sun Sep 08, 2024 7:55 am