The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

In the Meantime Within Our Shores!

+18
slstock
nihal123
balapas
Hawk Eye
Rana
Hybrid
yellow knife
Deegoda Gamage
sashimaal
jiggysaurus
Backstage
mymoney
First Guy
malanp
Admin
Leon
kass
HAL9000
22 posters
Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Thu May 02, 2019 11:27 am
Thanks.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Thu May 30, 2019 2:03 pm
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty හිස්බුල්ලා සහ අසාත් සාලි ඉල්ලා අස්වෙති

Mon Jun 03, 2019 2:14 pm
බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් භාර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය මින් මොහොතකට පෙර නිවේදනය කළේය.

Read more

The drama started to unfold as predicted.
The Puppets have to follow the script to the last letter written by the Puppet Master.
Will they ever be indicted?
Your guess is as good as mine, Very Happy
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Tue Jul 30, 2019 8:51 am
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Dilith’s Fake Certificate Scheme Backfires: Stock Market Takes A Hit

Wed Jul 31, 2019 10:47 am
Message reputation : 50% (2 votes)
Dilith’s Fake Certificate Scheme Backfires: Stock Market Takes A Hit.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Wed Jul 31, 2019 11:20 am
Message reputation : 100% (1 vote)
Thanks. I wonder what SEC authorities are doing. ?Are they sleeping again.
කිත්සිරි ද සිල්වා wrote:Dilith’s Fake Certificate Scheme Backfires: Stock Market Takes A Hit.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Wed Jul 31, 2019 12:01 pm
When the NATO boys running the ship, what else can we expect? Shocked  
Ethical Trader wrote:Thanks. I wonder what SEC authorities are doing. ?
Are they sleeping again?
කිත්සිරි ද සිල්වා wrote:Dilith’s Fake Certificate Scheme Backfires: Stock Market Takes A Hit.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Thu Aug 29, 2019 10:37 am
Message reputation : 100% (1 vote)
ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන: 'කාබනික දියර පොහොර සඳහා පේටන්ට් බලපත ලබා ගත්' රත්ගම ලෝරන්ස්
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty "මස්හොදි සුවඳත් එක්ක පාන් කමුු"

Sun Jan 12, 2020 10:46 am
Message reputation : 33% (3 votes)
"මස්හොදි සුවඳත් එක්ක පාන් කමුු"

(ලංකා ඊ නිව්ස් -2020.ජන.11, ප.ව.9.30) නාමල් රාජපක්ෂගේ මාමන්ඩියටත් රෝහිත රාජපක්ෂ ගේ නැන්දම්මාටත් මසකට රු. ලක්ෂ 10 කට වඩා වැටුප් ලබාදෙන ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තනතුරු..!! -පුවතක්

මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාම විවාහ වූයේ ඉතාමත් ලඟ ලඟ දිනවකවානු වලදී ය. මුලින්ම මිනිසුන්ට ප්‍රශ්නය වූයේ මාස හය හතකදී මඟුල් 3 ක් කෑමට සල්ලි කොහෙන්ද යන්නයි. වසර ගණනකට පෙර මා විවාහ වුයේද කොළඹ හිල්ටන් හෝට‌ලයේ දී ය. මට මතක අන්දමට මමත් මගේ බිරිඳත් අපේ දෙමාපියනුත් අඩුම ගණනේ වසර එක හමාරක්වකත් අපේ විවාහය සැලසුම් කරන්නට ඇති. ඒ මොකද විවාහ උත්සවයක් ගැනීම යනු ලංකාවේ විශාල වියදමක් යන වැඩක් නිසා ය. මෙය කියවන විවාහ වූූ සියලු දෙනා මේ අත්දැකීම විඳ ඇති බවට සැක නැත.

මේ රාජකීය විවාහ තුන ද රෙන TV තුලින් සජීවීව නැරඹූ අපේ ලාංකිකයෝ විවිධ කඩප්පුලි කතා කීහ. ඒ වාචාල කතා වලින් එකක් නම් දැන් සැබෑ වී තිබේ.

"දැන් මහින්ද මහත්තයාට පුතාලට අමතරව ලේලිලා තුන්දෙනාවත් බලාගන්න වෙයි"

මේ ගෑණු ළමයින්ගේ වාසනාවට රටේ මුල් පුටු දෙකම ඔවුන්ගේ මාමණ්ඩි හා බාප්පී අතර බෙදාගනු ලැබීය. එයටත් වඩා වාසනාවන්ත ලේලීලා සිටිය හැකිද...? එයටද පවුල් පාලනය යැයි කට කැඩිච්ච කතා කියන සිරි ලාංකිකයන් නැත්තේ නොවේ)

අකුරටම යුතුකම් දන්නා මහින්ද හා ගෝඨා මහත්වරුන් වැඩේ කරමුලින්ම පටන්ගෙන තිබේ. ජනතාවගේ කඩප්පුලි කතාවලටද එහා ගිය ඔහු ඉහත වාර්තා අනුව ලේලිලා කෙසේ වෙතත් ඔවුන්ගේ දේමාපියන්ගේ ඉඳන්ම සලකන්නට පටන්ගෙන ඇත. නාමල්ගේ මාමන්ඩීත් යෝෂිතගේ නැන්දම්මාත් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරු වලට පත්කර තිබේ. එම තනතුරු වලට මසකට මිලියනයකට වඩා වැඩි පඩි සහ දීමනා මහජන මුදලින් ගෙවනු ඇත.

"හරි ඉතින් දැන් ප්‍රශ්නය මොකක්ද...? ඇයි මේ දෙන්නට වැඩේ තේරෙන්නේ නැදද..? අනේ යන්න අනේ යන්න... රටේ ජනාධිපති කමට ප්‍රාදේශීය සභාවකවත් නොහිටපු මනුස්යෙක් පත්කරගත් අපි ඔහෙලට ඔව්වා මොනවැයි...? ඒ මිනිස්සු ඒකෙන්ම ඉගෙන ගනීවි...."

"එතකොට අර තනතුරු වලට පත් කරන්‌නෙ ‌මොකක්ද මණ්ඩලයකින් සම්මුඛ පරීක්ෂණ තියලයි කියලා එහෙම මණ්ඩලයකුත් හැදුවනෙ. ‌මේ මාමන්ඩියි නැන්දම්මයි ඒකෙන් පාස් වුනාද?"

"මොකද නැත්තෙ..? පාස් ‌වෙන්න ඇති. ‌මොකද ඒ විභාගෙ තිබ්බෙ විභාග ‌දෙපාර්තමේන්තුවෙන්යැ.. විභාග ‌දෙපාර්තමේන්තුවෙන් තියපු නීති විද්‍යාලෙ විභාගෙන් නාමල් රාජපක්ෂ ඉතිහාසෙ වැඩිම ලකුණු අරන් පාස් ‌වෙච්චි එකේ ‌බාප්පිගෙ මණ්ඩලයෙන් මාමන්ඩිටයි නැන්දම්මටයි වැඩිම ලකුණු අරන් පාස් ‌වෙන්න බැරිද? නිකම් අවකැපෙන කතා කියන්න එපා.."

"හොරකම් කරයිද..?"

"පිස්සුද..? දැන් ගිය පාරත් ඔය වගේ කතා කිව්වානේ. දැන් මහින්ද මහත්තයාගේ කලින් ටර්න් එකේ හිටිය ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ සභාපතිතුමා, මහින්ද මහත්තයාගේ මස්සිනා, නිශාන්ත වික්‍රමසිංහ මහත්තයා වැඩේ ටොප් එකටම ක‌ෙළේ නැද්ද. දැන් ගර්ල් ‌ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක ‌ෂොපින් යනකොට අපි කව්රුත් කැමති නෑනේ ලැජ්ජ වෙන්න. එතකොට 'අනේ බබා මට පරක්කු වෙනවා ඉක්මනට යන්‌කො' කිව්වහම පාරට පැනලා ත්‍රී වීල් එකක් හරි අපි නවත්තනවනේ. ඉතිං සභාපතිතුමා ප්ලේන් එකක් හරවලා ගත්තම මක් වෙනවද..? මල විකාර...!
ඔය ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ සුරංගනා කතා වුනත් ඇත්ත ‌වෙන්න ඇති...

ඊලඟට බලන්න අවුරුදු 3ක් වගේ කාලයක් නාවුක හමුදාවේ වැඩ කරලා රට රකින්න විරෝධාර ශක්තියක් දුන්නු යෝෂිත වගේ රණවිරුවෝ තමන්ගේ මාසික වැටුප සතෙන් සතේ එකකු කරලා මිලියන 400 ක් විතර වියදම් කරලා දැම්මා CSN කියලා TV චැනල් එකක්. ඉතිං ඒවා ලොකයේ ලොකුම ව්‍යාපාරිකයන්ට වුනත් ආදර්ශ නෙමෙයිද..? එව්වාටත් කඩප්පුලි කතා කියපු ජාතියක්නේ අපි...."

"ඊට පස්සේ මක්වෙයිද...?"

"මුකුත්ම වෙන්නේ නෑ. රජ පවුලට තවතවත් දරු මුණුපුරෝ ලැබිලා ඉතාම සතුටින් ඉඳීවි. අපි ඔහෙලට අර පරණ කතාවක් තියෙන්නේ 'මස් හොඳි සුවඳත් එක්ක පාන් කෑවා' කියලා, ආන්න ඒවගේ ඒ ඇත්තන්ගේ සුඛ විහරණය බලලා සතුටින් ඉන්න."

මතක තියාගන්න පාරේ යද්දි එක එකා කඩප්පුලි කතා කීවාට සැලෙන්න එපා...!!

-නාමල් විජයමුණි ‌සොයිසා-
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Tue Jan 21, 2020 10:17 am
Message reputation : 50% (2 votes)
US official delivers Trump’s threatening message to Sri Lankan president.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Fri Feb 14, 2020 10:26 am
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Mon Feb 17, 2020 12:40 pm
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Wed Apr 08, 2020 10:00 pm
Message reputation : 100% (2 votes)
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Mon Apr 13, 2020 11:56 am
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Mon Apr 13, 2020 5:20 pm
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Sun May 24, 2020 10:27 pm
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Sat Jun 20, 2020 11:39 am
Message reputation : 100% (1 vote)
No Caption needed.  Shocked

In the Meantime Within Our Shores!  - Page 12 10449511
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Mon Jun 22, 2020 10:37 pm
Message reputation : 100% (1 vote)

Rajapaksap likes this post

avatar
Rajapaksap
Posts : 155
Join date : 2014-04-14

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Tue Jun 23, 2020 7:30 am
නිර්මාණශීලී ලෙසට පරිබෝගිකයාගේ හැසිරීම් රටාවට ගැලපෙන ලෙස ක්‍රියා කිරීමේ ශක්තිය මොහුට ලබා දුන්නේ කව්ද? පරාර්ථකාමී ලෙස සහ තම ව්‍යාපාරය නවතාවයකින් පවත්වාගෙන යාමෙන් පාරිබෝගිකය සතුටු කර එහි ප්‍රතිඵලයක් ලෙස සාර්ථකත්වය ලැබීමේ ආශාව මොහුගේ සිත තුල ජනිත වුයේ ආර්ථික විද්‍යා පොත්පත් කියවීමෙන් නොවිය හැක. මොහුට උපකාර වී අත්හේ හුදෙක් අනෙකා කෙරෙහි හදවතෙහි තෙරපෙන කරුණාව බව මගේ වැටහීමයි. දැව න්ත ව්‍යාපාරිකයන්ට පවා මෙම කෙටි වීඩියෝවෙන් කොතරම් දෙයක් ඉගෙන ගත හැකිද?
හිතවත් කිත්සිරි මහතාණෙනි, මෙවැනි වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Thu Jul 02, 2020 10:35 pm
World Bank downgrades Sri Lanka to lower-middle income country. Shocked
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Sat Jul 04, 2020 6:26 pm

Welcome to Sri Lanka !
avatar
Rajapaksap
Posts : 155
Join date : 2014-04-14

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Mon Jul 06, 2020 5:38 pm
ලෝක බැංකුව ශ්‍රීලංකාව පහලට ඇද දැමීම පිළබඳ ඉතා වැදගත් සාකච්චාවක් වෙනත් වෙබ් පිටුවක පල වී තිබේ. උනනදුවන අයගේ දැනගැනීම සඳහා එම වාර්තාව පිටපත් කරමි. මෙසේ කිරීම වරදක් දැයි  නොදනිමි. පරිපාලක තුමනි , මෙසේ කිරීම වැරදි නම් කරුණාකර මෙම සටහන කපා හරින්න.




ලෝක බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය පසුපසට තල්ලු කරයි
5 July 2020


2020 ජූලි මාසය ආරම්භ වීමත් සමඟ අසන්නට ලැබුණු කණගාටුදායක පුවතක් වූයේ ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයට අනුව ලෝකයේ රටවල් ඒක පුද්ගල ආදායම අනුව වර්ග කිරීමේදී 2019 දී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වූ ශ්‍රී ලංකාව නවතම වර්ගීකරණය අනුව යළිත් පහළ මැදි අදායම් රටක් ලෙස ආපසු තල්ලු කිරීමය. මෙසේ කළේ ඇයි? එසේ කිරීමේ වාසි මොනවාද? අවාසි මොනවාද?යන්න ගැන කතා බස් කිරීමට අදත් අප හමුවුණේ ආර්ථික විශේෂඥයෙකු ලෙස දිවයිනේ නමක් තබා තිබෙන මේ වන විට ලංකා නිවුස් වෙබ් පාඨකයන්ද ඉතා සමීප ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු,අධ්‍යක්ෂවරයෙකු වන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු ආර්ථික විද්‍යා කථිකාචාර්යවරයෙකු මෙන්ම ආර්ථික විද්‍යාව හා කළමනාකරණය ආශ්‍රිත ග්‍රන්ථ 65ක් එළිදැක්වූ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාවය.

ලෝක බැංකුවේ උක්ත තීරණය සම්බන්ධයෙන් අප යොමු කළ ප්‍රශ්නවලට වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා දුන් පිළිතුරු මෙසේ දක්වමු.

ලෝක බැංකුව ලෝකයේ රටවල් ඒක පුද්ගල ආදායම අනුව වර්ග කරන ආකාරය සහ එහි අළුත්ම වර්ගීකරණය තෙක් ශ්‍රී ලංකාව ගමන් කළ ආකාරය ගැන මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

රටක ඒක පුද්ගල ආදායම (Per Capita Income) එනම් රටක වාර්ෂික ජාතික ආදායම,ඒ රටේ මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදා ගණනය කරන ආදායම පදනම් කරගෙන ලෝක බැංකුව 1978 සිට තම ලෝක සංවර්ධන වාර්තාව ලෝකයේ රටවල කාණ්ඩ හතරකට බෙදා දක්වනවා.

1. පහළ ආදායම් ලබන රටවල් (LICs)
  Low Income Countries
2. පහළ මැදි ආදායම් ලබන රටවල් (LMICs)
  Low Middle Income Countries
3. ඉහළ මැදි ආදායම් ලබන රටවල් (UMICs)
  Upper Middle Income Countries
4. ඉහළ ආදායම් ලබන රටවල් (HICs)
  High Income Countries

මෙම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව 1997 වන තුරු පසු වූයේ පළමු කාණ්ඩයේ එනම් පහළ ආදායම් ලබන කාණ්ඩයේ රටක් ලෙසයි. ඒ කාලයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 905ට අඩු රටවල් LICs රටවල් ලෙස සැලකුවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට 1948 නිදහස ලැබෙන විට පැවති ඩොලර් 120ක් වූ ඒක පුද්ගල ආදායම ඩොලර් 905ක් වීමට හරියටම අවුරුදු 50ක් ගියා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව අවුරුදු 50ක්ම (මුලින් අවුරුදු කිහිපයක් හැර)ලෝකයේ දුප්පත් රටක් ලෙස තමයි ක්‍රියා කළේ. කෙසේ හෝ 1997 දී තමයි ශ්‍රී ලංකාව පහළ ආදායම් කාණ්ඩයේ (LICs)සිට පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් (LMICs) බවට පත් වුණේ. ඒ කියන්නේ 1977 අගදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරලත් වසර 20ක් ගත වුණාට පස්සේ තමයි පහළ මැදි ආදායම් රටක් (LMICs) බවට පත් වුණේ. ඒ පසු බැසීමට රට තුළ පැවති ජනවාර්ගික අර්බුද,ත්‍රස්තවාදී ගැටළු,බලපෑම් කළා.

1997 පහළ මැදි ආදායම් රටක තත්ත්වයක සිට ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයට (UMICs)පත් වූයේ 2019 ජූලි මාසයේ ලෝක බැංකුවේ වර්ගීකරණයට අනුවයි. ඒ වර්ගීකරණයට අනුව ඒක පුද්ගල අදායම ඩොලර් 1025ක් හෝ ඊට අඩුනම් ඒ රට LICs රටක්. 1026-3995 අතර ඒක පුද්ගල ආදායමක් වාර්තා කළ රටවල් LMICs රටවල්. එක පුද්ගල ආදායම 3996 -12375 ක් දක්වා වූ රටවල් UMICs රටවල් ලෙස වර්ග කළා. 12376 ට වැඩි රටවල් ඉහළ ආදායම් ලබන රටවල් (HICs) ලෙස නම් කළා. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල අදායම 2018 වර්ෂයේදී ඩොලර් 4079ක් වාර්තා කරමින් ලෝක බැංකුවේ 2019 ජූලි වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් (UMICs)බවට පත් වුණා. ඒ කියන්නේ පහළ මැදි ආදායම් රටක් බවට පත් වූ 1997 වර්ෂයේ සිට බලන විට වසර 21ක් ගියාට පසු තමයි ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් (UMICs)බවට පත් වුණේ.



2018 ඉහළ මැදි ආදායමක් ලැබීමට හේතු වුණ කරුණු ටිකක් පැහැදිලි කළොත්?

මෙහිදී අප අමතක නොකළ යුතු දෙයක් නම් 2018 ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදයම් රටක් බවට පත් වුණේ 2004 වසරේදී සිදු වූ දරුණු සුනාමිය ව්‍යසනයත්,2009 දක්වා පැවති සිවිල් ගැටුම් තත්ත්වයත්,අතිශයින් අහිතකර කාලගුණ තත්ත්වයක් හා ස්වභාවික ආපදා රැසක් මැද බවයි. එසේම 2009 න් පසු ඉහළ ඒක පුද්ගල ආදායමක් ලබා ගැනීමට 2010 සිට 2014 දක්වා හැකි වූ නිසා ඒ තත්ත්වය ළඟා කරගත් බව පහත දැක්වෙන සංඛ්‍යා ලේඛනයෙන් පැහැදිලි වෙනවා. එහෙත් 2015 සිට 2018ට එය වැඩි වුණේ ඉතා මන්දගාමීව බවත් මෙම සංඛ්‍යා වලින් පැහැදිලි වෙනවා.

වර්ෂය            ඒක පුද්ගල ආදායම (ඇ.ඩො)
2004               1063
2009                2054
2010                2074
2011                3125
2012                3351
2013                3609
2014                3819
2015                3842
2016                3886
2017                4077
2018                4079
2019                3852

කෙසේ  වුවද 2018 ශ්‍රී ලංකාවට ඉහළ මැදි ආදායමක් ලබා දීමේ ගෞරවය හිමි වුණේ යහපාලන රජයට වුවද ඒ තත්ත්වයට රට එසවීමට මුල සිටම කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ රජය බව සංඛ්‍යා දෙස බලන විට පෙනී යයි. කෙසේ වුවද ඉහළ මැදි ආදායම් රටක් බවට ශ්‍රී ලංකාව 2019 දී පත් වුවත් එම යහපාලනයේ නොහැකියාව නිසාම 2019 වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉතිහාසයේ ප්‍රථම වරට 227ක විශාල අගයකින් වර්ෂයක් තුළ අඩුකර ගත් නිසාම 2020 ජූලි 01දා ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට යළි ආපස්සට යෑමට සිදු වුණා. අල්ජිරීයාවත්,සුඩානයත් ශ්‍රී ලංකාව සමඟ පහතට දැමූ අනිත් රටවල් දෙකයි. නමුත් දකුණු ආසියාතික රටක් වූ නේපාලය අඩු ආදායමේ සිට පහළ මැදි අදායම් ගොඩට ඉහළට ගිහිල්ලා.

2020 ජූලි 1 දා ලෝක බැංකුව සිදුකළ වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ආපසු පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් බවට පත් කළ බව පෙනෙනවා. අපට කියල දෙන්න මොකක්ද මේ අලුත්ම වර්ගීකරණය. ඇයි අප ඒ වර්ගීකරණයට අනුව යළි ආපස්සට ගියේ?

2020 ජූලි 01 දා ලෝක බැංකුව ලෝකයේ රටවල් 2019 ඒක පුද්ගල ආදායම අනුව අළුතෙන් වර්ග කළේ මෙසේයි.

මෙසේ වර්ග කිරීමේදී සැලකිල්ලට ගනු ලබන කරුණු 03ක්  වෙයි. ( මෙහි Covid 19 බලපෑම සැලකිල්ලට ගෙන නැහැ)
1. රටවල දේශීය මුදලින් පවතින දළ ජාතික අදායම
2. ඇට්ලස් ක්‍රමය අනුව එම ආදායම ඩොලර්වලට පරිවර්තනය කිරීම
3. රටක උද්ධමනය හා ජාත්‍යන්තර උද්ධමනය අතර වෙනස්කම සඳහා ගලපන ලද විනිමය අනුපාතිකයේ තුන් අවුරුදු ගතික සාමාන්‍යය

2020 ජූලි 01 වර්ගීකරණය මෙසේයි

රටවල් කාණ්ඩය                      ඒක පුද්ගල ආදායම (2020.07.01)
1. අඩු ආදායම් (LICs)                  <1036
2. අඩු මැදි අදායම් (LMICs)            1036- 4045
3. ඉහළ මැදි අදායම් (UMICs)         4046-12535
4. ඉහළ අදායම් (HICs)                  >12535

මෙම වර්ගීකරණය අනුව ඉහළ මැදි ආදායම් තත්ත්වය රැක ගැනීමට ශ්‍රී ලංකාවේ 2019 ඒක පුද්ගල ආදායම අඩුම වශයෙන් ඩොලර් 4046ක් වත් විය යුතුයි.

ඒ මට්ටම 2017 හා 2018 වර්ෂවල අප වාර්තා කළත් 2019 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.3%ක් තරම් අඩු මට්ටමකට පත් වීමත්,විදේශ විනිමය අනුපාතිකය 2019 අග වන විට 182 ක් වීමත් නිසා ( මේ සියල්ලටම ප්‍රධාන හේතුවක් වූයේ පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී කටයුතුය) 2019 ඒක පුද්ගල ආදායම වසර 18කට පසු පෙර වර්ෂයට සාපේක්ෂව අඩු වී ඩොලර් 3852ක් වාර්තා වීම නිසයි.



Covid 19නිසා අපි ඊළඟ අවුරුද්දෙත් පහළ ආදායම් මට්ටමේම ඉඳිද?

2020 දීත් අපට මේ ඉරණමම අත්වන්නට ඉඩ තිබෙනවා. මන්ද 2020 ආර්ථික වර්ධනයත් සෘණ අගයක් බවට පත් වී ඒක පුද්ගල අදායම තව දුරටත් අඩු විය හැකි නිසා.

ඇත්තටම අපි ඉහළ මැදි ආදායම් ගොඩේ ඉඳලා පහළ මැදි ආදායම් ගොඩට යෑම අවාසියක් කියලද ඔබතුමා හිතන්නේ?

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙනවාය කියල අප අහල තියෙනවනේ. මං හිතන්නේ Covid 19 ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු අර්බුදයකට ලක්වෙලා තිබෙන මේ මොහොතේ අපි පහළ මැදි අදායම් ගොඩට දාලා තියෙන එක හොඳයි. මොකද ඉහළ මැදි ආදායම් රටක් වුණාම විදේශ රටවලින් සහන ලබා ගැනීමට අමාරුයි. උදාහරණ වශයෙන් GSP+ සහනය ලබා ගැනීමට ඉහළ මැදි ආදායම් රටක් වීම ප්‍රශ්නයක්. එසේම  MCC ගිවිසුමේ අහිතකර වගන්ති ඉවත් කොට එහි හිතකර වගන්ති පමණක් ක්‍රියාත්මක කිරීමට MCC ලබා ගන්න යනවා නම් පහළ මැදි ආදායම් රටක් වෙලා ඉන්න එක හොඳයි. ඒ නිසා ඇති වී තිබෙන තත්ත්වය වෙලාවේ හැටියට හොඳයි කියල කියන්න පුළුවන්.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Mon Jul 06, 2020 5:56 pm
ජේෂ්ඨ පුරවැසි ගිනුම් පොලිය 15% සිට 8% දක්වා අඩුකරයි . Shocked
avatar
Rajapaksap
Posts : 155
Join date : 2014-04-14

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Tue Jul 07, 2020 9:42 pm
කිත්සිරි ද සිල්වා wrote:ජේෂ්ඨ පුරවැසි ගිනුම් පොලිය 15% සිට 8% දක්වා අඩුකරයි . Shocked

තහවුරු නොකළ පුවත් පලකිරීම සියලුදෙනා නොමග යැවීමකි. අපි සියලු දෙනාගේම යුතුකම මෙම අගනා වෙබ් පිටුවෙහි කීර්තිනාමය සුරකීමයි. අප සැමට විසල පිටුවහලක් සලසන වෙබ් පිටුවේ කීර්තිය පන මෙන් රැක  ගමු.  තහවුරු නොකළ පුවත් පළකිරීමෙන් වළකිමු.  


කරුණාකර පහත සදහන් නිවේදනය කියවන්න.



(කොළඹ, ලංකාපුවත්) – ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොළී අනුපාතයේ කිසිඳු වෙනසක් සිදුකර නැති බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙතෙක් පැවති පොළී අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.

තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවත්, එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරනු ලබයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් මෙසේ කියා සිටී.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත වේ. රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැත. නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.

මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙනු ලැබේ.

Similar Articles
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

In the Meantime Within Our Shores!  - Page 12 Empty Re: In the Meantime Within Our Shores!

Sat Jul 11, 2020 9:39 am
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙවූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට බැංකුවලට අවසර දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. Shocked
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum