The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? Empty ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ?

    Post by nihal123 Sat May 02, 2015 9:54 pm

    ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ?
    biz_man Top News May 2nd, 2015 0 Comments 200 views


    ශ්‍රී ලංකාවේ නව රජය සිදුකරමින් තිබෙන වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකාව සූදානම් යැයි අද පෙරවරුවේදී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී පැවසීය.

    මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ආකාරයෙන් විදේශයන්හි සඟවා තිබෙන වත්කම් සෙවීම සඳහා වත්මන් රජය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබෙන බවයි.

    මේ අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරන තාක්ෂණික සහයෝගය ලාංකිකයින් විදේශයන්හි සඟවා ඇතැයි කියන වත්කම් සොයා ගැනීමේ මෙහෙයුම සඳහා ඉතාමත් ඉහළින් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

    මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීම, ආයෝජන කටයුතු පුළුල් කිරීම මෙන්ම සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මෙරටට සහයෝගය ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි.

    ශ්‍රී ලංකාව සමග තිබෙන සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ආර්ථික වශයෙන් ලංකාව සමග තිබෙන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඇමරිකාව විසින් 2013 වසරේදී ඩොලර් බිලියන 2.5 ක් වටිනා මෙරට අපනයන මිලදීගෙන තිබෙන අතර ලංකාව ඇමරිකාවෙන් එම වසරේදී ගෙන්වා තිබෙන්නේ ඩොලර් මිලියන 314 ක් වටිනා භාණ්ඩ පමණි. මේ අනුව, දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාමේදී වැඩි වාසි තිබෙන්නේ ලංකාව පාර්ශවයටයි.

    පසුගිය රජය චීනයට වඩාත් හිතවාදීවීම පිළිබඳව ඇමරිකාව එතරම් කැමැත්තක් නොදැක්වූ අතර නව රජය චීනයට වඩාත් නැඹුරුවීමේ ප්‍රතිපත්තියෙන් බැහැරවී ඇත.

    චීන සමාගම් විසින් ලංකාවේ සිදුකරන යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ඇගයීමට නව රජය තීන්දුකර තිබෙන අතර පසුගිය රජයට වඩා වත්මන් රජය ඇමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

    මීට පෙර 2005 වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය.

    ජෝන් කෙරී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ? Empty Re: ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ?

    Post by nihal123 Sat May 02, 2015 9:56 pm

    ජෝන් කෙරී එයි! ඩොලර් බිලියන 2.5 ක අපේ ඇමෙරිකාණු අපනයන වලට මොනවා වේද?
     Saturday, 02 May 2015 11:18


    කෙරි පසුගිය පෙබරවාරියේ හමු වු ඇමති මංගල
    (www.randora.lk-02/05/15)-ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඇතුළු 35 ක දූත පිරිස අද පෙරවරුවේ (02) ශ්‍රී ලංකාවට පැමිණියෝය.
    විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට මෙසේ ආ අතර  ඒ මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවට සහ අමෙරිකා එක්සත් ජනපදයට අතිශය වැදගත් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


    ගුවන්තොටේදි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමෙරිකාණු දූත පිරිස පිළිගෙන ඇත.


    දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබදතා විෂයෙහි මෙම සංචාරය කදිම අධිතාලමක් දමනු ඇති බවද වාර්තා කියයි.


    වාර්ෂිකව ඩොලර් බිලියන 2.5 ක අපනයන ශ්‍රී ලංකාව සිදු කරන බව සදහන්ය.


    මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා නව දැක්මක් ලබාදෙන සංචාරයක් ලෙස හැඳින්විය හැකි බව අමෙරිකානු ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකා ටෙරිස්ටා සාෆ ප්‍රකාශ කරයි. අමෙරිකානු හඬ ගුවන් විදුලි සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.


    ශ්‍රී ලංකා නව රජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන යහපත් ආකල්පය මත ඇමෙරිකානු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් වනු ඇති බවද ඇය පෙන්වා දී ඇත.


    මෙහිදි Human Rights Watchසංවිධානය පවසා ඇත්තේ 2009 යුධ ජයග්‍රහණයෙන් පසුව ඇතිවු මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතින්ගේ චෝදනා පත්‍රයන්ට ශ්‍රී ලංකාව දේශිය වශයෙන් පිළියම් සෙවිමට මේ හරහා උත්සුක වනු ඇති බවත් ඒ ගැන තමන් විමසිලෙන් සිටින බවත්ය.


    1972වසරේ දී විලියම් පියර්ස් රොජස් මහතාගේ පැමිණීමෙන් අනතුරුව නිල වශයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බව පෙන්වාදෙන විදේශ කටයුතු අමාත්‍යාංශය 2004වසරේ දී ඉන්දියානු සාගරයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව එවකට සිටි අමෙරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවල් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවද සිහිපත් කරයි.


    රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැහැ දැකීමට නියමිත අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.


    ඊට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, සිවිල් සංගම් නියෝජිතයන් ද හමුවීමට නියමිත අතර විදේශ කටයුතු ඇමැතිවරයාගේ ආරාධනයකට අනුව විශේෂ දේශනයක් කිරීමට නියමිත බවද කොළඹ ප්‍රදේශයේ තවත් ක්‍රියාකාරකම් රැසකට සහභාඟි වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

    මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.


    රාජ්‍ය ලේකම්වරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ ගාලු මුවදොර දක්වා දක්වා පැමිණීමට නියමිතව ඇති බැවින් අද  පෙරවරු 7.45සිට 8.30දක්වා ඒ ආශ්‍රිත මාර්ග වල රථවාහන ගමනාගමනය සීමා කර තිබිණි.


    දහවල් 12.20 සිට 12.30 දක්වා එන්.එස්.ඒ වටරවුමේ සිට ගාලු මුවදොර වටරවුම හරහා ගාලු පාරේ කොල්ලුපිටිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.


    එමෙන්ම  පස්වරු 2.00 සිට පස්වරු 2.30 දක්වාත්  පස්වරු 3.00 සිට පස්වරු 3.30 දක්වාත්  කැලණි විහාරය අවට මාර්ග වල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.


    ගාලු මුවදොර වටරවුමේ සිට කටුනායක අධිවේගී මාර්ගය හරහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා මාර්ගය අනිද්දා පෙරවරු 10.15සිට 11.00දක්වා රථවාහන ගමනාගමනයට සීමා වනු ඇත.

      Current date/time is Sun Sep 01, 2024 6:37 am