උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
උතුරු අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ද එවැනි මහාපරිමාණ දූෂණයක් සිදුව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඉදිරියේදී එවැනි තවත් දූෂණ රටට හෙළි කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
සංවර්ධන ව්‍යාපෘති යම් විදියකින් නවත්වනවා ඇණහිටිනවා කියලා නැවත අපි මතක් කරන්නේ දූෂණයට ලක්වෙලා තියන සියලු දේම අපි නවත්තලා, නැවත ඒවල හරි ඇස්තමේන්තු අරන් කටයුතු කරනවා. ඒ දූෂණ ඔබතුමන්ලා ඉදිරියේ අපි හෙළිදරව් කරාට පස්සේ තේරේවි ඇයි අපි මේවා නැවැත්තුවේ කියලා.
මට පෙන්නන්න පුළුවන් උතුරු අධිවේගී මාර්ගයේ සම්පුර්ණ වියදම ඇස්තමේන්තු කරලා තියෙන්නේ කෝටි 24 800යි. ඒ චීන කොම්පැනියම දැන් අපිට තව කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තු ගෙනල්ලා තියෙනවා. මේ දෙකේ පරතරය අරගෙන බැලුවම පේනවා ඇත්ත තත්වය මොකක්ද කියලා.
ඉකුත් සමයේ මහබැංකු වාර්තා ඉදිරිපත් කර ඇත්තේ සැබෑ තොරතුරු පාදක කරගනිමින් නොව ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. තමන්ට භාරගැනීමට සිදුවූයේ බංකොලොත් ආර්ථිකයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ලබන 29 වෙනිදා ඉදිරිපත් කරන නව ආණ්ඩුවේ අතුරු අයවැයෙන් ඒ බව විස්තරාත්මකව පෙන්වා දෙන බවද අමාත්‍යවරයා පැවසුවා.
- See more at: http://nethfm.com/article/54371#sthash.94osAvO0.Q94a8DxM.dpuf
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
poor boy wrote:SO AEL will get the contract back.
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
කිත්සිරි ද සිල්වා wrote:This man should stop talking now and get on with what is expected from them to prove his mettle.
correct, what we need is work ,not talks.
he should start the construction work of this project with this lowered estimate and after that he can come to tv and boast.
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27
Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
මේ වහෙන් ඔරෝ මිනිස්සුන්ට අඟවන්න හදන්නෙ කෝටි 5000 දෙන්න තිබුන කොමිස් කියල.
Unfortunately, you can't see anything.
He does not say this is for the same estimate with same quantities and quality levels.
Next time they will give reducing another 5000.
You can cut road width, side protection, filling heights, quality of filling material, number and quality of temporary access roads etc.
In addition , main problem of these type of big contracts is
they can claim millions as additional amounts showing variations. You can always reduce the initial amount to get the contract and then over budget it to complete with mutual understandings. The cost overrun is actually a common thing across the globe these days.
- pushpakumara
- Posts : 197
Join date : 2014-11-24
Re: උතුරු අධිවේගයට රු: කෝටි 5000කට අඩුවෙන් ඇස්තමේන්තුවක්
Eka thamai mahathma gathiya.
Nathnam mata danena vidiyata meva okkoma boru sandarshana.
Mathivaranaya thiyenne thava avurudu 6 kinnam me vage sandarshana apita bala ganna nathi vevi.