The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි Empty ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

    Post by nihal123 Thu Feb 15, 2018 10:30 pm

    ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ.

    ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.

    අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ.


    ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි. මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.


    ධම්මික පෙරේරා මහතා මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයයි.

    ලොව මිල අධිකම තනි මෝටර් රථ මාදිලිය වන ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ම හස්ත නිර්මාණය. මෝටර් රථ සියල්ලම එකිනෙකට ආවේණික ලක්ෂණවලින් සමන්විත වන අතර නිර්මාණය සඳහා ලොව මිල අධිකම ලෝහ වර්ග භාවිත කරමින් නිෂ්පාදනය කර තිබේ.

    එපමණක් නොව ලොව ප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණකරුවන් යොදාගන්නා ලොව මිල අධිකම අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර මෝටර් රථවල බාහිර ආලේපන ලෙස රත්තරං සහ රිදී යොදාගෙන තිබේ.

    ධම්මික පෙරේරා මහතා විසින් මිලදී ගනු ලැබ ඇති මෝටර් රථය නිල් සහ ‘පෝසිලේන් සුදු’ පැහැයෙන් යුතු මෝටර් රථය අද (15 වැනිදා) මෙරටට ගෙන්වා තිබේ.


    බටහිර රටවලට අමතරව ආසියාවේ ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ තුනක් තිබෙන බවත් ඒවා චීනයේ තිබෙන බවත් වාර්තා වේ.

    මෙම මෝටර් රථයේ නාමික අගය ස්ටාර්ලිං පවුම් 390,000ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 84 ක්) බවත් මෙම මෝටර් රථයට පැන වී ඇති ආනයන බද්ද රුපියල් මිලියන 76 ක් බවත් ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග කියයි.

    ඩේලි එෆ්.ටී ඇසුරිනි
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි Empty Re: ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

    Post by malanp Thu Feb 15, 2018 10:34 pm


    Thanks to Mangala who reduced the duty rate of super luxury vehicles now richest people can import super luxury cars.

    if duty is charged based on the market value at least 200m will be the duty,
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි Empty Re: ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

    Post by Ethical Trader Fri Feb 16, 2018 2:21 pm

    Thanks Nihal.
    avatar
    soileconomy


    Posts : 82
    Join date : 2016-05-26
    Age : 46
    Location : Nebraska

    ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි Empty Re: ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

    Post by soileconomy Sat Feb 17, 2018 9:31 pm

    If he follows WARRON BUFFET he can use that money for poor

      Current date/time is Sat Jul 27, 2024 4:55 am