The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා Empty නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා

    Post by Ethical Trader Wed Jan 07, 2015 4:40 pm

    නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා
    January 7, 2015 01:59 pm
    BBC Sandeshaya

    මෙවර ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වෙන බවට තමාට 100%ක විශ්වාසයක් ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඒ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා පිළිගෙන ඇති බව කොමසාරිස්වරයා කියා සිටියේ අද(07) මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    කුමන හෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙකුට කිසියම් හෝ තර්ජනයක් එල්ල වුවහොත් ඡන්දය ගණන් කිරීම වහා අත්හිටුවන බවද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

    මෙම මැතිවරණයේදී ආරක්ෂාව සඳහා පොලීසියට අවශ්‍ය බලය පාවිච්චි කිරීමට උපරිම ඉඩකඩ සලසාදී ඇති බව ද ඔහු පෙන්වාදුන්නේය.

    මෙහිදී හමුදාවේ සහය ලබාගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එසේ හමුදාව යොදාගන්නා බවට පැතිර යන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

    යම් හෙයකින් මැතිවරණ දිනයේ හෝ ඉන් පසුව පොලිස්පතිවරයා විසින් හමුදාවේ සහය අවශ්‍යවේ යයි තීරණය කර එවැන්නක් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබුවහොත් හමුදාව යෙදවීමට හැකියාව පවතින බවද දේශප්‍රිය මහතා කියා සිටියේය.

    එහෙත් එවැනි ඉල්ලීමක් පොලිස්පතිවරයා විසින් මෙතෙක් සිදුකර නොමැති බව ද ඔහු සිහිපත් කළේය.

    ගංවතුර හා ජලගැලීම් මේවන විට පහව ගොස් ඇති බැවින් ගංවතුර සහනාධාර ලබාදීම සිදුනොකළ යුතු බවද තමන් සිහිපත් කරන බව දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේය.

      Current date/time is Fri Nov 08, 2024 3:18 pm