The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" Empty ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

    Post by Ethical Trader Mon Jan 29, 2018 12:05 pm

    BBC Sandeshaya 2018 ජනවාරි 28
    ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" _99784549_27356104_888283261351974_8006791378738142543_o
    Image copyright Chamara Sampath Dasanayake
    Image caption ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැලියට එක්ව සිටි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඌව මහඇමති චාමර සම්පත් දසනායක

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (ජනවාරි 28) බදුල්ලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ රැලිය ආවරණය කිරීමට ගිය තමන්ට තර්ජනය කර පලවා හැරිය බවට චෝදනා කරමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු පොලිසියට පැමිණිලි කරති.

    සිරස සහ දෙරණ යන මාධ්‍ය ආයතන වෙනුවෙන් එහි ගිය තමන්ට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ තර්ජනය කර පලවා හැරිය බව කපිල කුරුප්පුආරච්චි සහ ජයලත් දිසානායක යන මාධ්‍යවේදීහු පවසති.

    ඌව මහඇමති චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගස්සවනු ලැබූ බව පැවසෙන සිදුවීම වාර්තා කිරීම තමන් සහ සිය සගයා සමග එසේ උරණ වීමට හේතු වී ඇතැයි මාධ්‍යවේදී කපිල කුරුප්පුආරච්චි සඳහන් කරයි.

    කෙසේ නමුත් ඉහත කී මාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අජිත් හික්කඩුව ලියනගේ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ මහඇමතිවරයා හා විදුහල්පතිනිය "දණ ගස්සවනු ලැබීමේ සිදුවීම" පිළිබඳ "ඒකපාර්ශවීය වාර්තාකරණයක" යෙදුණේ ඇයි දැයි යන්න පමණක් තමන් ඔවුන්ගෙන් විමසා සිටි බවය.
    ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" _99784551_2
    Image caption තර්ජනයට ලක් වූ බව පපැවසෙන මාධ්‍යවේදීන් දෙදෙනා

    ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" _99784553_1
    පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි සිය නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්ස වූ බවට ඌව මහඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

    අදාළ සිසුවිය පාසලට ඇතුළත් කර ගන්නා මෙන් ඉල්ලා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ විසින් විදුහල්පතිනිය වෙත ලිපියක් ද යොමු කර තිබිණි.

       "එදා මාව දණ ගැස්සවූ පුද්ගලයට අද සංවිධායක ධුරයක් දීලා"

    "අපිට ඔයාලා වගේ මාධ්‍ය ඕන නෑ. ඔයාලනේ පහුගිය දවස්වල අපිට විරුද්ධව වැඩ කළේ. ඒ නිසා මෙතැනට එන්න එපා යන්න"

    "අද මේ රැස්වීමේ පිළිගැනීමේ කතාව කරන්නෙ මම. ඔයාලා හිටියොත් මම කියනවා, අන්න අපිට විරුද්ධ වුණ දෙන්නා ඉන්නවා කියලා. මහඇමතිට ගැහුවෙ ඔයාලා කියලත් කියනවා. එතකොට මිනිස්සු මොනව කරයිද දන්නෙ නෑ. ඔයාලගෙ ගෙවල්වලටත් කරදර සිද්ධ වෙයි. අපි ඒකට වග කියන්නෙ නෑ," යනුවෙන් අජිත් හික්කඩුව ලියනගේ පැවසු බව මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි පවසයි.

    ඒ අනුව ඔවුන් රැස්වීමට සහභාගී නොවී හැරී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් බදුල්ල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

    ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ වැඩිදුරටත් කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක තමන්ගේ මිත්‍රයෙකු මෙන්ම තමන් ඔහු හා එක්ව දේශපාලන කටයුතු ද සිදු කරන බැවින් "දණ ගැස්සවීමේ" සිදුවීම පිළිබඳ වාර්තා කළ අන්දම ගැන පමණක් ඉහත කී මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටි බවය.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" Empty Re: ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

    Post by CK Tue Jan 30, 2018 4:52 am

    පාදඩ දේශපාලනය
    avatar
    soileconomy


    Posts : 82
    Join date : 2016-05-26
    Age : 46
    Location : Nebraska

    ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" Empty Re: ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

    Post by soileconomy Wed Jan 31, 2018 6:59 pm

    YAMA PALANAYA

      Current date/time is Sat Jul 27, 2024 9:59 am