The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි Empty මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි

    Post by Ethical Trader Wed Jan 07, 2015 12:45 pm

    මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි
    January 6, 2015 04:30 pm
    Ada DErana

    නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට පොලීසියේ උපරිම සහය ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

    පොලිස්පතිවරයා විසින් කරුණු 6ක් යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේවන විටත් මැතිවරණ රාජකාරිවලට අදාළව නිවේදනය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    නීති විරෝධී පෝස්ටර් කටවුට් ඉවත් කිරීම, නීති විරෝධී ප්‍රචාරණය නැවැත්වීම සඳහාත්, නීතිය හා සාමය ආරක්ෂා කරනු සඳහාත් පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත්, හදිසි අවස්ථාවන්හි ක්‍රියාත්මක කරනු පිණිස මාර්ග බාධක 420 ක් ස්ථාපිත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

    එසේම පොලිස් ජංගම සේවා රට පුරා 2884ක් ක්‍රියාත්මක වන බවත්, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49 ක අභ්‍යන්තර ආරක්ෂාවට පොලීසිය යොදවා ඇති බවත් අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේය.

    මීට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ක්‍රියා කරන බවත්, සමස්තයක් ලෙස පොලිස් නිලධාරීන් 65,000 ක් සේවයේ යොදවන බවත් හෙතෙම කියා සිටියේය.

    එකී සෑම පොලිස් නිලධාරියෙකුටම රාජකාරි අවිය ලෙස ටී.56 භාවිතා කිරීමට අවසර දී ඇති බවත්, යම් කිසිවෙකු රාජකාරියට බාධා පමුණුවන්නේ නම් අවශ්‍ය ප්‍රමාණයට බලය පාවිච්චි කිරීමට කටයුතු කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

    මේවන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට අදාළව පැමිණිලි 350 ක් ලැබී ඇති බවත්, 150 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්,එයින් 18 දෙනෙකු ඇප මත මුදාහැර ඇති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    එසේම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයින්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 20ක් ලැබී ඇති බවත්, දේශපාලනඥයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

    මෙහිදී මෙවර මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක හමුදාවන්ගේ සහය ලබාගන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව ඊට ප්‍රතිචාර දක්වමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ හමුදාවේ උදවිය සහයවීමට කැමැත්ත පළ කර ඇති නමුත් ඔවුන්ගේ සහය ලබාගැනීමට මෙතෙක් තීරණය කර නැති බවයි.

    එබැවින් පොලීසිය පමණක් මැතිවරණ රාජකාරියේ යෙදෙනු ඇති බව ඔහු අවධාරණය කළේය.

    කෙසේ වෙතත් ඉකුත් 2005- 2010 ජනාධිපතිවරණ සමය හා සසඳා බලන විට මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවී ඇත්තේ අඩුවෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

      Current date/time is Fri Nov 08, 2024 6:31 pm