The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ Empty මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

    Post by Ethical Trader Thu Mar 08, 2018 9:37 pm

    BBC Sandeshaya පැයකට පෙර
    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ _100331888_20180308_132134
    මහනුවර හටගත් ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

    මහනුවර ප්‍රදේශයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන දැඩි මතධාරී බෞද්ධ සංවිධානයක් වන මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ද ඒ අතර සිටින බව ශ්‍රී ලංකා පොලිසිය බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

    ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විරෝධී සංවිධාන සඳහා දැඩි මතධාරී ඇතැම් බෞද්ධ භික්ෂුන්ගේ ද සහාය ලැබෙන අතර ඒ සඳහා නායකත්වය දෙනු ලබන තරුණයන් අතර අමිත් වීරසිංහ ද වෙයි.

    ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට පෙර මහනුවර දිගන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණ සඳහා අමිත් වීරසිංහ නායකත්වය ලබා දෙන ආකාරය රූප දර්ශන ඔස්සේ දැකගත හැක.

    බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර කියා සිටියේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් නව දෙනෙකු බ්‍රහස්පතින්දා (මාර්තු 08) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ බවය.

    ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගී වූ බවට සැක කෙරෙන සෙසු පුද්ගලයන් 71 දෙනා මහනුවර දිස්ත්‍රික්කයට අයත් විවිධ පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ _100278857_img-8249-2
    ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් සහ බෞද්ධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.

    ගිනිබත් කෙරුණු නිවසක් තුළ තිබී 24 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ මළසිරුරක් සොයා ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය, බෞද්ධ තරුණයෙක් ඔහු ළඟ තබා ගත් අත්බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගොස් ඇති බව සඳහන් කළේය.

    තවත් එකොළොස් දෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්ඩකාරී ක්‍රියා හට ගැනුණේ දෙදරු පියෙකු වූ එම්.ජී කුමාරසිංහ නැමැත්තෙකුට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වීමත් සමගය.

    මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය දහඅටක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නැති බව ආරක්ෂක අංශ පවසයි.

    ඒ අනුව බ්‍රහස්පතින්දා (මාර්තු 08) උදෑසන දහයේ පටන් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.

    කෙසේ නමුත් ආරක්ෂක කරුණු මත බ්‍රහස්පතින්දා සවස 06.00 සිට සිකුරාදා උදෑසන 06.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ Empty Re: මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

    Post by CK Fri Mar 09, 2018 6:15 am

    Mahason or any extreamists should be punished without any hesitation ... Need a backbone for the leadership to do so..
    Majority of sinhalees refuse this kind of activities , but some are massively trying to blackmail all sinhalees and we should recognize it also.
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ Empty Re: මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

    Post by malanp Fri Mar 09, 2018 5:04 pm

    Mahason and BBS are funded by a third party. our leaders should understand this episode is a well planned attack by a handful of people..
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ Empty Re: මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

    Post by Ethical Trader Fri Mar 09, 2018 6:01 pm

    As I understand, this BALAKAYA was created to counter the Jihadist movement started in the East some time back, with the support of a well known defense personality.

    However, this is not the correct way one should handle such sensitive issues in a Buddhist country like ours.

    All these guys have their own political agenda behind it at the cost of the poor people who suffer ultimately. When the next Presidential election comes you will identify the real man behind. The one arrested is just an agent.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ Empty Re: මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

    Post by කිත්සිරි ද සිල්වා Fri Mar 09, 2018 8:38 pm

    Plug the sources of their fundings and that is just enough to end this kind of activities in the country.
    But the important question here is, do we have balls to take the bull by the horn.
    I do not think so. Shocked
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ Empty Re: මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

    Post by Ethical Trader Sun Mar 11, 2018 5:35 pm

    Plugging the sources of funding would help only to check such activities but for pure looters that want help. Looters get funds by looting itself!
    කිත්සිරි ද සිල්වා wrote:Plug the sources of their fundings and that is just enough to end this kind of activities in the country.
    But the important question here is, do we have balls to take the bull by the horn.
    I do not think so. Shocked

      Current date/time is Sun Oct 06, 2024 2:33 pm