The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) Empty මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)

    Post by sashimaal Sat Nov 01, 2014 4:14 pm

    http://www.lankadeepa.lk/index.php/articles/272841
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) Empty Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)

    Post by serene Sat Nov 01, 2014 9:12 pm

    Twisted Evil Twisted Evil
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) Empty Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)

    Post by sashimaal Sat Nov 01, 2014 9:21 pm

    Minister Mervyn Silva's son Malaka Silva has been remanded till 4th November due to an alleged assault on a foreign couple -Police spokesman- adaderana.lk
    avatar
    WRRKUMARA


    Posts : 90
    Join date : 2014-05-19

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) Empty Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)

    Post by WRRKUMARA Sun Nov 02, 2014 1:00 am

    good work
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) Empty Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)

    Post by sashimaal Wed Nov 05, 2014 12:51 am

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) 14575010
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) Empty Scotsman allegedly assaulted by Malaka fears for his life

    Post by sashimaal Wed Nov 05, 2014 9:35 am

    The Scotsman James Casserly, who was allegedly assaulted by Minister Mervin Silva’s son Malaka at a nightclub on Friday said he feared for his life.

    He told Daily Mirror that after the incident he did not leave his home after what happened to him and his girlfriend had been splashed across media networks.

    “I did not know that the man who assaulted me is a minister’s son. On Friday (31), I and my girlfriend Belinda went to the R&B night club for a Halloween party. Suddenly a man came up to us and started harassing Belinda. I tried to protect her from him when about seven men came walked up to us and began assaulting me,” Mr. Casserly, an engineer currently residing in Sri Lanka, said

    He said none of those present in the nightclub came to our assistance.

    “I was covering my head. Then Belinda came held on to me. Then they assaulted her as well. She too was injured,” Mr. Casserly said.

    Mr. Casserly and Belinda Mackenzie showed us their bruises. They said after the brawl they went to the police station but did not go to a hospital as they were scared.

    He said he was suffering from blurred vision and was worried it would affect his profession as an engineer and hoped to claim compensation for what happened to him.

    “I love to work in Sri Lanka and I love the people. I have been in this country for a year and nothing unpleasant has happened before. But I do not know what may happen now because of my blurred vision. I may be sent back to my country if I am not fit to work. My hopes to settle down in Sri Lanka have also gone to pieces,” Mr. Casserly said.

    http://www.dailymirror.lk/55881/llegedly-assaulted-by-malaka-fears-for-his-life
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) Empty මේ අහිංසකයාට එළව එළවා පහර දෙන්නේ ඇයි? :-)

    Post by sashimaal Thu Nov 13, 2014 9:29 am

    අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයන් කීප දෙනෙකුගේම දඟකාර වයසේ පසුවන තරුණ පුත්‍රයන්ට සිදුවන අසාධාරණකම් ගැන නිතර නිතර අසන්නට ලැබෙයි. රටේ අනාගත දේශපාලනය භාර ගැනීමට පුලපුලා බලා සිටින මේ චරිතවත් පුත්‍රයන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව සුළුවෙන් තැකිය නොහැක.

    රටට ජාතියට මහත් වූ සේවයක්‌ කිරීමට බලා සිටින මේ චරිතවත් පුත්‍රයන් සුරැකීම අපගේ වගකීමක්‌ වන්නේය.

    අසාධාරණයට විවේචනයට ලක්‌වන දේශපාලන පුත්‍රයන් අතර නිරන්තරයෙන් කියවෙන්නේ ආචාර්ය මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා ගැනය.

    මාලක සිල්වා නමැති උගත් බුද්ධිමත් කඩවසම් තරුණයා මේ වන විට බෙහෙවින් ජනප්‍රිය චරිතයක්‌ බවට පත්ව සිටින්නේය. මේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යා කරන වුන් මාලකට අභූත චෝදනා එල්ල කරති. ඔහුගේ චරිතය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරමින් සිටිති.

    මාලක සිල්වා නම් වූ මේ බුද්ධිමත් තරුණයා අයුක්‌තිය අසාධාරණය කොහෙත්ම උහුලන්නේ නැති අයකු බව මුළු රටම දන්නේය.

    රටක්‌ වටිනා තම පුත්‍ර රත්නය ශ්‍රී ලාංකේය දේශපාලනයට දායාද කිරීමට මර්වින් සිල්වා සැදීපැහැදී සිටියි. මාලක වැනි තරුණයකු රටේ දේශපාලනයට එක්‌වීම අප කොයි කවුරුත් ලබනා මහා භාග්‍යයක්‌ වනු නොවනුමානය.

    තම පියාගේ අඩි පාරේම යමින් රට ජාතිය වෙනුවෙන් මහා විශාල සේවයක්‌ කිරීමට මාලක සිල්වා උත්සාහ කරන බවක්‌ පෙනෙන්නට තිබෙයි. මාලකගේ ක්‍රියාකලාපය නිරීක්‍ෂණය කරද්දී ඔහුට දීප්තිමත් අනාගතයක්‌ තිබෙන බවද පැහැදිලිය.

    මත්කුඩු ජාවාරම්කාරයන් මාලකට පෙන්නන්නට බැරිය. එක්‌ස්‌ටසි නම් වූ මත් පෙති ගෙන්වා බෙදාහරින වුන් මාලකට වහකදුරු මෙන්ය.

    කප්පම් එකතු කරන වුන්, පාතාල ලෝකයට සම්බන්ධ වුන්, මෙන්ම රූමත් තරුණියන්ට නිදහසේ සිටින්නට ඉඩ නොදෙන වුන් මාලකගේ පරම සතුරන්ය.

    දූෂිත පුද්ගලයන් මෙන්ම නීති විරෝධී ක්‍රියාවන් මේ තරම් ප්‍රතික්‍ෂේප කරන මාලක සිල්වාට අසාධාරණකම් බොහෝය. ඒ හැම අසාධාරණයක්‌ ඉදිරියේම ඉන්ද්‍ර‚ලයක්‌ සේ ඔහු නැඟී සිටියේය. මාලකට මුල්ම අසාධාරණකම සිදු වූයේ මීට වසර 8 කට උඩදීය. 2006 වර්ෂයේ නොවැම්බර් 02 වැනිදා කොළඹ එක්‌තරා සමාජ ශාලාවක්‌ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වැටලූහ. එක්‌ස්‌ටසි නම් මත් පෙති බෙදාහරින බව කියමින් පොලිසිය මාලකට අභූත චෝදනා එල්ල කළේය. ඒ අසාධාරණ චෝදනාවට එරෙහිව මාලක නැඟී සිටියේය. පොලිසිය බලු වුණේය. අවසානයේදී මාලක ජය ගත්තේය.

    2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක කොළඹ නගරයේ පිහිටි බිස්‌ටෝ ලමිතෝ අවන්හලේදී මාලකට තවත් අසාධාරණයක්‌ සිදු වුණේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සොහොයුරා වන චමින්ද සේනසිංහ සමග මාලක පැටලුණේය. එහිදී මාලක පිස්‌තෝල මිටකින් තම හිසට පහරදුන් බව කියමින් චමින්ද සේනසිංහ රෝහල් ගත වුණේය. මෙම සිදුවීම මුළු රටම කැළඹ වූ ප්‍රවෘත්තියක්‌ බවට පත් විය.

    මාලක සිල්වා වැනි නීතිගරුක තරුණයකු අතින් මෙවැනි පහරදීමක්‌ කිසිවිටෙකත් සිදුවිය නොහැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළෝය.

    ඉතාම සැලසුම් සහගත ලෙස මාලකගේ චරිතය ඝාතනය කිරීමට කළ උත්සාහය එවර ද වැරදී ගියේය. මෙම පහරදීම අත්වැරදීමකින් සිදුවූවක්‌ බව අවසානයේ හෙළිවුණේය. එවරද සත්‍ය ජය ගත්තේය.

    මේ හැම අවස්‌ථාවකදීම තම නීතිගරුක සුරතල් පුත්‍රයා වෙනුවෙන් ඇමැති මර්වින් සිල්වා පෙනී සිටියේය. තම පුත්‍රයා නිර්දොaෂී බව කියමින් ඔහු මුළු රටටම පෙන්නුම් කළේ මහඟු ආදර්ශයකි.

    2012 වර්ෂයේ සැප්තැම්බර් මස 09 වැනිදා කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලයේදී මාලකට තවත් අසාධාරණ කමක්‌ සිදු වුණේය.

    යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු කිසියම් රාජකාරියක්‌ සඳහා පැමිණ සිටියදී ඔහුට අමානුෂික ලෙස පහරදී නීත්‍යනුකූල පිස්‌තෝලය සහ කර බැඳි රන් මාලය කොල්ලකෑ බවට මාලක වෙත ඉතාම පහත් අන්දමේ චෝදනාවක්‌ එල්ල වන්නේය.

    තම පියාණන් අනුගමනය කරමින් දවස පුරාම සමාජ සේවයේ යෙදී සිටින මාලක ඇඟේ පතේ විඩාව මඟහරවා ගන්නට රාත්‍රි සමාජ ශාලාවක්‌ වෙත යැමට පුරුදුව සිටින කෙළිලොල් තරුණයෙකි.
    - See more at: http://www.infosrilankanews.com/2014/11/malaka_9.html#sthash.ArMVLe9Z.dpuf
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio) Empty Re: මාලක සිල්වා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට .........ගුටි කෑම ගැන මර්වින් සිල්වාගේ අදහස (audio)

    Post by yellow knife Thu Nov 13, 2014 10:28 am

    There was a son of Gadafi known as Hanibal Gadafi. He used the same actions of Malaka. But not in Libiya but in Paris, Switzerland etc.
    The difference is when Hanibal was caught by the Police of these Powerful Western countries, his father Gadafi immediately withdraw money from relevant countries banks. He was so powerful that Swiss officially sent the apology for arresting a criminal.
    This is the different bargaining powers of different nations.

    This is not the first incident of Malaka. Even the intelligence officer had hit himself. But when malaka got involved with foreign interest he got caught as per media reports. ( he must be staying in a luxury hotel like hospital) ...

    The beauty is the powerless who had to tolerate like the West one day got happy by seeing (Gadafi) Dynasty shattered by the same people who guarded it.

      Current date/time is Sun Sep 01, 2024 6:34 am