The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
EPF ආයෝජනයට සූදානම් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
EPF ආයෝජනයට සූදානම් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
EPF ආයෝජනයට සූදානම් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
EPF ආයෝජනයට සූදානම් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
EPF ආයෝජනයට සූදානම් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
EPF ආයෝජනයට සූදානම් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
EPF ආයෝජනයට සූදානම් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
EPF ආයෝජනයට සූදානම් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
EPF ආයෝජනයට සූදානම් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
EPF ආයෝජනයට සූදානම් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
EPF ආයෝජනයට සූදානම් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
EPF ආයෝජනයට සූදානම් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
EPF ආයෝජනයට සූදානම් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
EPF ආයෝජනයට සූදානම් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
EPF ආයෝජනයට සූදානම් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
EPF ආයෝජනයට සූදානම් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
EPF ආයෝජනයට සූදානම් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
EPF ආයෝජනයට සූදානම් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
EPF ආයෝජනයට සූදානම් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
EPF ආයෝජනයට සූදානම් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
EPF ආයෝජනයට සූදානම් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
EPF ආයෝජනයට සූදානම් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
EPF ආයෝජනයට සූදානම් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
EPF ආයෝජනයට සූදානම් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
EPF ආයෝජනයට සූදානම් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
EPF ආයෝජනයට සූදානම් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
EPF ආයෝජනයට සූදානම් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
EPF ආයෝජනයට සූදානම් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
EPF ආයෝජනයට සූදානම් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
EPF ආයෝජනයට සූදානම් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
EPF ආයෝජනයට සූදානම් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
EPF ආයෝජනයට සූදානම් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
EPF ආයෝජනයට සූදානම් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
EPF ආයෝජනයට සූදානම් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
EPF ආයෝජනයට සූදානම් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
EPF ආයෝජනයට සූදානම් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
EPF ආයෝජනයට සූදානම් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
EPF ආයෝජනයට සූදානම් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
EPF ආයෝජනයට සූදානම් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
EPF ආයෝජනයට සූදානම් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
EPF ආයෝජනයට සූදානම් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
EPF ආයෝජනයට සූදානම් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
EPF ආයෝජනයට සූදානම් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
EPF ආයෝජනයට සූදානම් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
EPF ආයෝජනයට සූදානම් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
EPF ආයෝජනයට සූදානම් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
EPF ආයෝජනයට සූදානම් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
EPF ආයෝජනයට සූදානම් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
EPF ආයෝජනයට සූදානම් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
EPF ආයෝජනයට සූදානම් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    EPF ආයෝජනයට සූදානම්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    EPF ආයෝජනයට සූදානම් Empty EPF ආයෝජනයට සූදානම්

    Post by nihal123 Thu Jan 30, 2020 10:13 pm

    EPF ආයෝජනයට සූදානම්
    January, 30, 2020

    සේවක අර්ථසාධක අරමුදල (EPF) පසුගිය සමයේ දී කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනයට සූදානමින් සිටියත්, ප්‍රමාණවත් පරිදි විශාල කොටස් පරිමාණ (parcels) වෙළෙඳපොළ තුළ නොතිබූ බැවින් එම අවස්ථාව මඟ හැරී ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පැවසීය. අද (30) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කර සිටි අතර වැඩිදුරටත් නියෝජ්‍ය අධිපතිවරයා පැවසුවේ, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය නොකර සිටීම පිළිබඳ තීරණයක් අරමුදල විසින් ගෙන නොමැති බවයි.

    එමෙන්ම බැංකු සමාගම්වල ආයෝජනය කිරීමේ දී මිල දී ගත හැකි උපරිම කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් සීමාවන් පවතින බැවින් සේවක අර්ථසාධක අරමුදල වර්තමානයේ දී බැංකු අංශයේ කොටස්වල සක්‍රීය වශයෙන් ආයෝජනය කරන්නේ නැති බව ද නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    “බැංකු අංශයේ සමාගම්වල ආයෝජනයේ දී සීමාකම් තිබෙනවා. මේ වන විට එම නිරාවරණය (Exposure) විශාලයි. එම නිසා ඒ අංශයේ ආයෝජනය කිරීමේ දී අපි ඉතා කල්පනාකාරී වෙනවා. බැංකු අංශයේ සමාගම් කොටස්වල ආයෝජනය කිරීම ආයෝජන කමිටුව විසින් ගත යුතු තීරණයක්. ආයෝජන කිරීමේ දී දැනටමත් අපිට ආයෝජන ප්‍රතිපත්තියක් තිබෙනවා. එය අභ්‍යන්තරික දෙයක්. ඒ පිළිබඳ ඇතැම් මාර්ගෝපදේශ තිබෙනවා. වෙබ් අඩවියට ගොස් ඔබට ඒවා බලන්න පුළුවන්. “

    මේ අතර පසුගිය කාර්තුව තුළ දී සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ කිසිදු ගනුදෙනුවක් සිදුකර නොමැති බව මාධ්‍යවේදියෙකු විසින් සඳහන් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    “අර්ථසාධක අරමුදල පසුගිය කාර්තුව තුළත් කොටස් වෙළෙඳපොළට අවතීර්ණ වී සිටියා. නමුත් අරමුදලට ඇතැම් තෝරා ගත් කොටස් මිල දී ගැනීමට අවශ්‍යතාවය තිබුණත්, ඊට ගැලපෙන ප්‍රමාණවත් කොටස් පරිමාණ (parcels) අලෙවියට සූදානම් වෙලා තිබුණේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, අපි වෙළෙඳපොළේ සිටියේ නැහැ කියා. අපිට අපේ ප්‍රතිපත්ති, ධර්මතා හා උපක්‍රම තිබෙනවා. ඒවාට අනුකූලවයි අපි කටයුතු කරන්නේ. ආයෝජන කමිටුවේ උපදෙස් පරිදි දැනට අලාභ ලබා තිබෙන කොටස් ආයෝජන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා.“

    පසුගිය වසරේ මැයි 17 දින සේවක අර්ථසාධක අරමුදල විසින් මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි කොටස් මිලියන 55 ක්, එකක් රු. 9.00 බැගින් මිල දී ගත් අතර ඒ සඳහා රු. මිලියන 495 ක් ආයෝජනය කළේය. අද (ජනවාරි 30) වන විට ඩයලොග් කොටසක මිල රු. 12.50 කි. ඒ අනුව එම ආයෝජනයේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 680 ඉක්මවා තිබේ. මෙය පසුගිය වකවානුව තුළ දී සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකළ වඩාත් සාර්ථක මෙන්ම විචක්ෂණශීලී ආයෝජනයක් ලෙසින් සැලකේ. එම ගනුදෙනුවෙන් අනතුරුව සුවිශේෂී කොටස් වෙළෙඳපොළ ආයෝජනයක්, සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකර නොමැත.

      Current date/time is Sat Sep 14, 2024 2:13 am