The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
»  Rajgama Heroes !
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyYesterday at 12:06 pm by කිත්සිරි ද සිල්වා

» Coronavirus Updates
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyYesterday at 7:26 am by The Invisible

» Thread for News on CSE and SL Economy
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyYesterday at 7:17 am by The Invisible

» Access Engineering AEL Technical Analysis
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyYesterday at 7:14 am by The Invisible

» In the Meantime, Within Our Shores !
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyThu Jul 02, 2020 10:35 pm by කිත්සිරි ද සිල්වා

» Obituary Notice.
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jul 01, 2020 12:51 pm by කිත්සිරි ද සිල්වා

»  6000 Post Club , Celebration of a Great Milestone, Slstock
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyTue Jun 30, 2020 9:35 am by slstock

» LIOC.N0000 (Lanka IOC PLC)
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyTue Jun 30, 2020 8:00 am by LSE

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyMon Jun 29, 2020 9:35 am by nuwanmja

» Sri Lanka to monetize tens of billions of contractor bills
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySun Jun 28, 2020 10:30 am by The Invisible

» 104 Technical trading experiments by HUNTER
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySat Jun 27, 2020 10:27 pm by HUNTER

» CFVF - First Capital
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySat Jun 27, 2020 10:22 pm by HUNTER

» RCL - Royal Ceramics
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySat Jun 27, 2020 4:02 am by desh87

» Stocks - Banks Drag Wall Street Lower After Fed Buyback Ban; Dow Down 290
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyFri Jun 26, 2020 11:35 pm by nihal123

» Sri Lanka plans US$4bn PPP for LRT in place of Japan funded soft-loan project
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyThu Jun 25, 2020 8:57 pm by The Invisible

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 24, 2020 10:37 pm by seek

» JKH.N0000
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 24, 2020 9:33 pm by The Invisible

» Plantation sector updates
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 24, 2020 10:32 am by The Invisible

» Dividend Announcements
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyTue Jun 23, 2020 4:00 pm by Rana

» LOLC Holdings
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyMon Jun 22, 2020 3:40 pm by Rajapaksap

» Sri Lanka bank bad loans in March 2020 pick up to 5.1-pct
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyMon Jun 22, 2020 12:50 pm by The Invisible

» The Central Bank of Sri Lanka Further Reduces the Statutory Reserve Ratio
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyMon Jun 22, 2020 11:53 am by nihal123

» Sri Lanka tea prices pickup marginally mid June
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySun Jun 21, 2020 8:11 pm by The Invisible

» කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySun Jun 21, 2020 12:55 pm by HUNTER

» Sri Lankans stock up, buy online in Covid-19 curfews, informal workers hard-hit: survey
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySun Jun 21, 2020 9:34 am by The Invisible

» Sri Lanka chicken supplies to tighten after Covid-19 crisis, maize import controls
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySun Jun 21, 2020 9:32 am by The Invisible

» S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්.
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySat Jun 20, 2020 7:56 am by slstock

» HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyFri Jun 19, 2020 10:47 pm by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyFri Jun 19, 2020 1:08 pm by dakzsl

» HAYC - Haycarb
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyFri Jun 19, 2020 12:04 pm by Rational Investor

» විශාලම ලැයිස්තුගත සමාගම් 50 විනිවිදභාවය පිළිබඳ වාර්තාවක් එළිදැක්වෙයි
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyThu Jun 18, 2020 11:13 pm by nihal123

» HAYL.N0000 Hayleys PLC
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyThu Jun 18, 2020 7:53 pm by NIRMALSG

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 17, 2020 12:29 pm by nuwanmja

» Sri Lanka bank forex funding pressures, bad loans to rise after Covid-19: Fitch
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 17, 2020 10:43 am by The Invisible

» Sri Lanka telecom regulator asked find businesses to use Lotus Tower
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 17, 2020 10:33 am by The Invisible

» Gota's Era
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyTue Jun 16, 2020 2:40 pm by puliyanam

» Fitch Revises Ratings on 11 Sri Lankan Financial
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySat Jun 13, 2020 11:58 am by spw19721

» Carlton Sports Network to resume broadcasts soon – Rohan Welivita
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyFri Jun 12, 2020 11:27 am by Rajapaksap

» සල්ලි අච්චු ගැසුවාද?
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 10, 2020 11:35 pm by nihal123

» වටිනා පාඩමක්!
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 10, 2020 9:58 pm by Backstage

» Sri Lanka’s General Election on August 05
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 10, 2020 3:08 pm by The Invisible

» Hayleys MGT
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyTue Jun 09, 2020 11:16 am by The Invisible

» AEL Access Engineering
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyTue Jun 09, 2020 11:08 am by The Invisible

» Sri Lanka import controls, cargo bottleneck hit apparel exporters
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyMon Jun 08, 2020 4:12 pm by The Invisible

» Sri Lanka tea prices ease lower, low growns drive May average to all time high
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyMon Jun 08, 2020 8:47 am by slstock

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptySat Jun 06, 2020 3:05 pm by Antonym

» Sri Lanka makes trillion rupee mini-budget till August under Presidential powers
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyFri Jun 05, 2020 10:48 am by The Invisible

» HHL.N0000 ( Hemas Holdings PLC)
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyThu Jun 04, 2020 4:32 pm by Backstage

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyThu Jun 04, 2020 2:21 pm by The Invisible

» කොටස්--වෙළෙඳපොළ--වැසුවාද
අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  EmptyWed Jun 03, 2020 9:49 pm by nihal123

July 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න

Go down

අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  Empty අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න

Post by nihal123 on Thu Jan 09, 2020 9:48 pm

අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න : යලි ව්‍යාපාර ආරම්භ කිරීමට බැංකු හරහා ණය
2020-01-09

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා පවසනවා.

මෙම සහන පැකේජය යටතේ දැනට බැංකු මගින් ලබා ගත් ණය සක්‍රිය ලෙස ගෙවමින් පවතින ව්‍යාපාරිකයින්ට සේම අක්‍රිය මට්ටමේ සිටින ව්‍යාපාරිකයින්ටද සහන හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. සියයට 6.5 ක ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ රජයේ ඉලක්කය වෙනුවෙන් ව්‍යාපාරිකයින් ගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීමට මෙමගින් හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ යටතේ ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛන ගතව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ද යළිත් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

නව රජය විසින් සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් නොගෙවා පැහැර හැර ඇති ණය අයකර ගැනීම සඳහා ගනුලබන නීතිමය කටයුතු අත්හිටුවන ලෙස සියලුම බැංකු වෙත නියෝග කර ඇත.

ඒ අනුව, යෝජිත ණය සහන පැකේජය මඟින් වසා දමා ඇති ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමටත්, දැඩි මුල්‍ය දුෂ්කරතාවයන් සහිතව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර තවදුරටත් පුළුල් කරගැනීමටත් පහත සඳහන් සහන යෝජනා කර ඇත.


http://nethnews.lk/article/73628
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6322
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  Empty Re: අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Jan 10, 2020 9:42 am

Painting them all in the same brush, IMO is a very foolish move.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8552
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න  Empty Re: අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න

Post by nihal123 on Fri Jan 24, 2020 6:37 am

CRIB රිපෝට් සලකා බලා ණය ලබා දීම ප්‍රතික්ෂේප කරන්න එපා-සේමසිංහ
January 23, 2020 04:09 pm


ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් කරයි.

ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවක්ගේ ණය තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සේමසිංහ මහතා මේ බව කියා සිටියේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සමග අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“ඇතැම් බැංකු තමන් වෙත ණය ලබා ගැනීමට එන ගනුදෙනුකරුවාව හරවා යවන ක්‍රමවේදයක් බවට මේ CRIB Report එක එහෙමත් නැත්නම් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව පත් කරගෙන තියෙනවා.

ණය තොරතුරු කාර්යාංශයෙන් වෙන්නෙ කෙනෙකු දැනට ලබාගෙන ඇති ණය සහ ඊට අදාළ තොරතුරු ස්වාධීනව ප්‍රකාශයට පත් කිරීමයි.

එම ආයතන කිසිදු අවස්ථාවක පුද්ගලයකුට ණය ලබා නොදෙන්න කියල නිර්දේශ කරන්නෙ නෑ. ඒ වගේ ම තමයි මේ ණය තොරතුරු කාර්යාංශය කිසිවකු අසාදු ලේඛන ගත කරන්නෙ නෑ.

නමුත් ඇතැම් බැංකු මෙම වාර්තාව යොදා ගනිමින් ලබා දිය හැකි ණය පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වගේ ම විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් දැනුම්වත් විය යුතුයි.

අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් ම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වගේ ම ඒ ඒ ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මේ අවස්ථාවට සහභාගී කරවා ගන්න අපේක්ෂා කරනවා.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6322
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum