The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
Future123
nihal123
6 posters

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by nihal123 Mon Oct 17, 2016 9:46 pm

    ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡා මේවන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, මෙම වසර අවසන් වීමට ප්‍රථම GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳව නව රජය යටතේ සාකච්ඡා ගණනාවක් පැවැත් වූ බව පැවසු අමත්‍යවරයා මෙරටට පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට රජයට හැකි වුවා සේම ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනයද ලබා ගත හැකි වනු ඇති බවද සඳහන් කළේය.

    නව රජය මේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් තිබෙනවා. සමස්ථ ජනතාවගේ සහ රටේ ආර්ථිකයේ පෙරලියක් ඇති කරමින් ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමාගේත් ප්‍රධාන අරමුණක්. පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මුලික වුණේ සීමිත පිරිසකට පමණයි. විශේෂයෙන්ම අපේ රජයේ ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමත් සමඟ නිර්මාණය වෙනු ඇති. පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය අපට අහිමි වුණා. ශ්‍රී ලංකාවේ අපනයන වලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් අපනයනය කරන්නේ යුරෝපා වෙළඳ පොලටයි. යුරෝපා සංගම් ඇගලුම් වෙළඳ පොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇගලුම් වෙළඳ පොලයි, GSP+ සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වුණා. මේ නිසා ඇමරිකා වෙළඳ පොළට සහ යුරෝපා කලාපයේ රටවල් 26කට භාණ්ඩ අපනයනය කිරීමේදී තීරු බදු වලින් තොරව වෙළඳ පොලට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. 2015 වසරේ සිට යුරෝපා සංගමය මත්ස්‍ය තහනම පැනවීම නිසා මුහුදු ආහාර අපනයනය 35.5කින් ඇමෙරිකානු ඩොලර් 163.1කින් පහත වැටුණා. අද මත්ස්‍ය සම්පත අපනයන කිරීමට අපට හැකිවී තිබෙනවා. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යලි ලබා ගැනීමට මේ වසර මැදදී අයදුම්පත් යොමු කළා. ජනවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වූ යුරෝපා සංගමයේ නිලධාරින් පවසා සිටියේ තවත් මාස දහයකින් පමණ සහනය ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි.

    කෙසේ වෙතත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී.සහනය ඉතාමත් ඉක්මනින් මෙරටට ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by Future123 Mon Oct 17, 2016 11:38 pm

    Thanks Nihal.

    We may hear some good news somewhere after next March provided the requirements of EU are fulfilled.
    EU also should be little reasonable when requesting SL especially with terrorism act and sovereignty of the country.
    avatar
    dhanurrox


    Posts : 791
    Join date : 2014-03-27

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by dhanurrox Tue Oct 18, 2016 6:13 am

    Easy to lose hard to gain
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by yellow knife Tue Oct 18, 2016 7:08 am

    dhanurrox wrote:Easy to lose hard to gain

    So we had it earlier... How was Sri Lanka then ? Were we more developed when we had GSP+?

    What are the countries that got developed thanks to incentives like GSP ?

    Did Japan, South Korea, China got similar incentive packages when they were poor or they merely face the stiff competition and won ?
    avatar
    dhanurrox


    Posts : 791
    Join date : 2014-03-27

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by dhanurrox Tue Oct 18, 2016 7:32 am

    yellow knife wrote:
    dhanurrox wrote:Easy to lose hard to gain

    So we had it earlier... How was Sri Lanka then ? Were we more developed when we had GSP+?

    What are the countries that got developed thanks to incentives like GSP ?

    Did Japan, South Korea, China got similar incentive packages when they were poor or they merely face the stiff competition and won ?
    what I meant is its hard to gain something which is lost.losing something can take even a second and sometimes you wont get it back at all
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by yellow knife Tue Oct 18, 2016 7:58 am

    Agreed
    avatar
    faz


    Posts : 9
    Join date : 2016-05-13

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by faz Wed Oct 19, 2016 8:40 pm

    Hope it won't be another Google Loon or Volkswagen story Exclamation
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by Future123 Wed Oct 19, 2016 11:20 pm

    We will get GSP plus next year. We have to listen to the Western countries in order to receive this and dance to their tune. This will probably be the only achievement by YP.

    Good times ahead for export companies.

    However, when SL moves to upper middle income country then we will lose this. Middle income countries are classified as countries having per capita income from US$1,026 to $12,475. Therefore, it will take over 5 years to move to upper middle income country.

    However, as of present, it looks like we will move downwards to lower middle income country cos of YP's economic management.

    The bottom line is that GSP plus will be good for export companies and over 200 items will be entitled for GSP plus.
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by yaka Sat Oct 22, 2016 12:53 am

    https://mobile.facebook.com/?_rdr#!/story.php?story_fbid=828304330640513&id=423175964486687&ref=bookmarks

    Let's look at how Singapore PM reacted to an unfair protest.

    What if this just spoken in SL.
    Unless this is done in transparent way to the above "always um-baaa ralala" they will um-baaa to the death
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

    Post by yaka Fri Nov 04, 2016 11:17 am

    now should we say it come no soon.

    there are protest that no need GSP+ Smile Smile

    must be "passa wadiyo????"
    government trying all the circus they can do get and, now one group say no need it because of child marriage law. and no one utter a word..

      Current date/time is Sat Jul 27, 2024 1:27 pm