The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Birthday
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyYesterday at 9:16 pm by ruwan326

» A Simple but Powerful Yogic Process to Boost Immunity and Enhance Lung Capacity
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyYesterday at 8:15 pm by කිත්සිරි ද සිල්වා

» Coronavirus Updates
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyYesterday at 1:19 pm by The Invisible

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyYesterday at 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Apr 02, 2020 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Apr 02, 2020 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Thread for News on CSE and SL Economy
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 31, 2020 3:51 pm by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම

Go down

කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  Empty කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම

Post by nihal123 on Fri Jan 03, 2020 1:50 pm

කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම මගින් ආයෝජකයින් හට වෙළෙඳපොළ තොරතුරු ප්‍රවේශය තවදුරටත් පහසු කරයි
January, 3, 2020

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව විසින් හදුන්වාදී ඇති ජංගම දුරකථන යෙදුමට නැතහොත් Mobile Application යෙදුමට නවතම සංස්කරණයක් එළි දක්වන ලදී.  මේ තුලින් Android  සහ Apple IOS උපාංගවලටද මෙම යෙදුම භාවිතා කිරිමට හැකිවීම නිසා මෙවැනි ජංගම දුරකථන පරිශීලනය කරන්නන් හටද එදිනෙදා ගනුදෙනු කිරිමේදී අවශ්‍ය පහසුකම් මේ හරහා ලබාගැනීමට  අවස්ථාව සලසා දී  ඇත.

නව මුහුණුවරකින්  සහ වැඩිදියුණු කළ අංගයන්ගෙන්  මෙම නවතම යෙදුම යුක්ත වීම නිසා ආයෝජකයින්ගේ අභිරුචිය මත නිවේදන (notifications) ලබාගැනීම, මිල විශ්ලේෂණ මෙවලම් (analytical tools), අධ්‍යාපනික තොරතුරු, පසුගිය වර්ෂයන්හි කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු මිල දර් ශකවල සහ සියලු කොටස්වල අතීත මිල හැසිරීම් රටාවන් මේ හරහා ලබාගත හැක. ආයෝජ්නයේදී ආයෝජකයින්ගේ මධ්‍යම තැන්පතු ගිණුම් (CDS Account) මෙම යෙදුම හරහා පහසුවෙන් කළමනාකරණය කරගැනීමට හැකිවීමද සුවිශේෂී වේ. සිංහල, දමිල සහ ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබාගත හැකි අතර යාවත්කාලින වෙළෙඳපොළ දත්ත එසැනින් ලබාගැනීමේ හැකියාවද  ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි වෙළෙඳපොළ සංවර් ධන ප්‍රධානි නිරෝෂන් විජේසුන්දර මහතා, “මෙම නවතම සංස්කරණය තුලින් වර් තමාන ආයෝජකයින් සහ නවක ආයෝජකයින්ට අවශ්‍ය තොරතුරු මෙන්ම ආයෝජනයට පිවිසීමේදී   නවක ආයෝජකයින්ට කොටස් ආයෝජනය පහසුවෙන් හැසිරවීම සඳහා අවශ්‍ය වන වටිනා මෙවලම් කිහිපයක් නවතම සංස්කරණයට එකතුකර තිබෙනවා”, යනුවෙන් පැවසීය. සමස්ත වෙළෙඳපොළ දත්ත මෙන්ම එක් එක් කොටස්වල තමන්ට අවශ්‍ය දත්ත පමණක් ලබාගත හැකි බැවින් දැනුවත් ආයෝජන තීරණ ගැනීමේ හැකියාව මේ හරහා ආයෝජකයින් හට සලසා දී ඇති බව එතුමා තවදුරටත්  පැවසිය.  අනිකුත් ඩිජිටල් මාධ්‍ය වලින් මිලදී ගත යුතු තොරතුරු දත්ත, මෙම දුරකථන යෙදුම හරහා නොමිලයේ ලබා ගත හැකි  බැවින්  කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන අරමුණක් වන ආයෝජකයින්ට අවශ්‍ය තොරතුරු නිසි වෙලාවට ඕනෑම තැනක සිට පහසුවෙන් ලබාදීම, ජංගම දුරකථන යෙදුමක්  හරහා සිදුකරගැනීමට හැකිවීම නිසා කොටස් ගනුදෙනු පහසුවෙන් ඉටුකරගැනීමට හැකි වී ඇති බව එතුමා පැවසිය. මේ හදුන්වාදීම ආයෝජකයින් හට තොරතුරු ලබාදෙන ආකර් ෂණීයතම මාධ්‍යයක්  බවට වර් ධනය වනු  ඇතැයි  විශ්වාස කරන  බව එතුමා තවදුරටත් සඳහන් කළේය.

මෙම සංස්කරණය දැන් Google Play Store හෝ Apple App Store හරහා නොමිලයේ බාගත (download) කරගත හැක.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6139
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  Empty Re: කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම

Post by spw19721 on Sat Jan 04, 2020 7:36 pm

Could not find it in playstore .
spw19721
spw19721
Active Member
Active Member

Posts : 649
Join date : 2015-08-22

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum