The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  Empty කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම

    Post by nihal123 Fri Jan 03, 2020 1:50 pm

    කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම මගින් ආයෝජකයින් හට වෙළෙඳපොළ තොරතුරු ප්‍රවේශය තවදුරටත් පහසු කරයි
    January, 3, 2020

    පසුගියදා කොළඹ කොටස් හුවමාරුව විසින් හදුන්වාදී ඇති ජංගම දුරකථන යෙදුමට නැතහොත් Mobile Application යෙදුමට නවතම සංස්කරණයක් එළි දක්වන ලදී.  මේ තුලින් Android  සහ Apple IOS උපාංගවලටද මෙම යෙදුම භාවිතා කිරිමට හැකිවීම නිසා මෙවැනි ජංගම දුරකථන පරිශීලනය කරන්නන් හටද එදිනෙදා ගනුදෙනු කිරිමේදී අවශ්‍ය පහසුකම් මේ හරහා ලබාගැනීමට  අවස්ථාව සලසා දී  ඇත.

    නව මුහුණුවරකින්  සහ වැඩිදියුණු කළ අංගයන්ගෙන්  මෙම නවතම යෙදුම යුක්ත වීම නිසා ආයෝජකයින්ගේ අභිරුචිය මත නිවේදන (notifications) ලබාගැනීම, මිල විශ්ලේෂණ මෙවලම් (analytical tools), අධ්‍යාපනික තොරතුරු, පසුගිය වර්ෂයන්හි කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු මිල දර් ශකවල සහ සියලු කොටස්වල අතීත මිල හැසිරීම් රටාවන් මේ හරහා ලබාගත හැක. ආයෝජ්නයේදී ආයෝජකයින්ගේ මධ්‍යම තැන්පතු ගිණුම් (CDS Account) මෙම යෙදුම හරහා පහසුවෙන් කළමනාකරණය කරගැනීමට හැකිවීමද සුවිශේෂී වේ. සිංහල, දමිල සහ ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබාගත හැකි අතර යාවත්කාලින වෙළෙඳපොළ දත්ත එසැනින් ලබාගැනීමේ හැකියාවද  ලබාදී ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි වෙළෙඳපොළ සංවර් ධන ප්‍රධානි නිරෝෂන් විජේසුන්දර මහතා, “මෙම නවතම සංස්කරණය තුලින් වර් තමාන ආයෝජකයින් සහ නවක ආයෝජකයින්ට අවශ්‍ය තොරතුරු මෙන්ම ආයෝජනයට පිවිසීමේදී   නවක ආයෝජකයින්ට කොටස් ආයෝජනය පහසුවෙන් හැසිරවීම සඳහා අවශ්‍ය වන වටිනා මෙවලම් කිහිපයක් නවතම සංස්කරණයට එකතුකර තිබෙනවා”, යනුවෙන් පැවසීය. සමස්ත වෙළෙඳපොළ දත්ත මෙන්ම එක් එක් කොටස්වල තමන්ට අවශ්‍ය දත්ත පමණක් ලබාගත හැකි බැවින් දැනුවත් ආයෝජන තීරණ ගැනීමේ හැකියාව මේ හරහා ආයෝජකයින් හට සලසා දී ඇති බව එතුමා තවදුරටත්  පැවසිය.  අනිකුත් ඩිජිටල් මාධ්‍ය වලින් මිලදී ගත යුතු තොරතුරු දත්ත, මෙම දුරකථන යෙදුම හරහා නොමිලයේ ලබා ගත හැකි  බැවින්  කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන අරමුණක් වන ආයෝජකයින්ට අවශ්‍ය තොරතුරු නිසි වෙලාවට ඕනෑම තැනක සිට පහසුවෙන් ලබාදීම, ජංගම දුරකථන යෙදුමක්  හරහා සිදුකරගැනීමට හැකිවීම නිසා කොටස් ගනුදෙනු පහසුවෙන් ඉටුකරගැනීමට හැකි වී ඇති බව එතුමා පැවසිය. මේ හදුන්වාදීම ආයෝජකයින් හට තොරතුරු ලබාදෙන ආකර් ෂණීයතම මාධ්‍යයක්  බවට වර් ධනය වනු  ඇතැයි  විශ්වාස කරන  බව එතුමා තවදුරටත් සඳහන් කළේය.

    මෙම සංස්කරණය දැන් Google Play Store හෝ Apple App Store හරහා නොමිලයේ බාගත (download) කරගත හැක.
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම  Empty Re: කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම

    Post by spw19721 Sat Jan 04, 2020 7:36 pm

    Could not find it in playstore .

      Current date/time is Sat Jul 27, 2024 7:45 pm