Bad News is like music to an investor.
***********************************************
30-1 යෝජනාවෙන් ඉවත් වුණාට ජිනීවා ලොක්කීට යකා නගී.. ලංකාවට දිගට හරහට චෝදනා කරමින් තර්ජන කරයි..
February 28, 2020 at 2:10 pm | lanka C news
![Gota's Era - Page 10 Michlle](https://lankacnews.com/wp-content/uploads/2020/02/michlle.jpg)
ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සම අනුග්රහකත්වයෙන් ඉදිරිපත් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ගෙන් ශ්රී ලංකාව ඉවත්වීම ගැන කණගාටුවන බව මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් මිචෙල් බැචලෙට් සඳහන් කරන්නීය.
පැවැති ආණ්ඩුවව වඩා වෙනස් ප්රවේශයක් වත්මන් ආණ්ඩුව ලබාගැනීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද එම ප්රවේශයෙන් ශ්රී ලංකාවේ ප්රතිසන්ධානය වගවීම හා මානව හිමිකම් ඉදිරියට ගමන් කිරීම වැළැක්වීමේ අවදානමක් ඇති බවත් ඇය කියා සිටියාය.
ඇය මේ අදහස් පළකරන ලද්දේ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් කරමිනි.
ශ්රී ලංකා රජය විසින් දේශීය යාන්ත්රණ ක්රියාදාමයන් මීට පෙරද ක්රියාත්මක කළත් ඒවායෙන් ගැටලු විසඳා නැති බවත් කොමිෂන් සභා පත් කිරීම මගින් ගැටලු සඳහා විසඳුමක් නොලැබෙන බවත් තම විශ්වාසය යයිද ඇය කියා සිටියාය.
ශ්රී ලංකාව සිවිල් කටයුතුවලට ආරක්ෂක අංශ සහ විශ්රාමික හමුදා නිලධාරීන් යොදවා ගැනීම ගැන කණගාටුවට පත්වන බවද ඇය තවදුරටත් පැවසුවාය.
ශ්රී ලංකාව තුළ දෙමළ සහ මුස්ලිම් ජාතීන්ට වෙනස් ලෙස සැලකීම හා වෛරී ප්රකාශන වැඩිවෙමින් පවතින බවද නිරීක්ෂණය වී ඇතැයි ඇය සඳහන් කළාය.
මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පැවති අතීත තත්ත්වයන් නැවත ඇති නොවනු ඇතැයි ශ්රී ලංකිකයන්ට සහතිකයක් නැති බවද ඇය තවදුරටත් එහිදී කියා සිටියාය.
Congressional Record: Proceedings and Debates of the ... ...
books.google.lk › books
United States. Congress - 1965 - Law
Everywhere in our Government we see a burgeoning of retired and active military ... Americans who trace their American ancestry to colonial days carry the rich ... are being, pushed from civilian jobs by military men—most of them retired brass.
45 | Donald Trump | None | None | None |
44 | Barack Obama | None | None | None[1] |
43 | George W. Bush | Texas Air National Guard | First Lieutenant | Stateside service as pilot during Vietnam War (1968–1973).[2] (See George W. Bush military service controversy) |
42 | Bill Clinton | None | None | None[3] |
41 | George H. W. Bush | United States Naval Reserve | Lieutenant (Junior Grade) | Naval aviator in World War II (1942–1945). Shot down and received the Distinguished Flying Cross. |
40 | Ronald Reagan | United States Army Reserve, United States Army Air Forces | Captain | Stateside service during World War II (1942–1945); Army Reserve (1937–1942). |
39 | Jimmy Carter | United States Navy | Lieutenant (navy) | Served during World War II as a midshipman at the United States Naval Academy. Sea duty and stateside service 1946–1953 during the Korean War. |
38 | Gerald Ford | United States Naval Reserve | Lieutenant Commander | World War II (1942–1945); combat on USS Monterey, discharged in 1946. |
37 | Richard Nixon | United States Naval Reserve | Commander | World War II (1942–1945); earned two battle stars for service in the Pacific. |
36 | Lyndon B. Johnson | United States Naval Reserve | Commander[4] | World War II. Received Silver Star after observation mission in which aircraft he was on came under Japanese attack.[5] This was Johnson's only observation flight, and Johnson was the only individual on it to receive an award, leading many historians to conclude that Douglas MacArthur presented it to secure Johnson's political influence.[6] |
35 | John F. Kennedy | United States Naval Reserve | Lieutenant | Served in combat during World War II. Received the Navy and Marine Corps Medal and the Purple Heart. |
34 | Dwight D. Eisenhower | United States Army | General of the Army | Stateside service during World War I. Served as Supreme Allied Commander in Europe during World War II (1942–1945). Entire active-duty career spanned from 1915 until 1969 (excepting his two terms as president). |
33 | Harry S. Truman[7] | Missouri Army National Guard, | Colonel | Stateside National Guard service in Missouri (1905–1911); served in combat in France during World War I (1917–1918); transferred to Army Reserve and retired in 1953 |
United States Army, | ||||
United States Army Reserve |
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?