The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් Empty වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන්

    Post by nihal123 Tue Oct 16, 2018 11:19 am

    දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පහළ යමින් තිබෙන මෙම වකවානුවේ දී රුපියල් බිලියන 2 ක සමාගම් කොටස් තමා විසින් මිල දී ගනු ලැබූ බව මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. මෙරට ව්‍යාපාරික ප්‍රවෘත්ති සඳහා වෙන්වුණු එකම දිනපතා පුවත්පත වන Daily FT සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කර ඇත.

    ඔහු මෙහිදී පවසා ඇත්තේ වෙළෙඳපොළ පහළ ගිය අවස්ථාවේ ආයෝජන මූලධර්මවලට අනුකූලව අගය කෙරෙන ඉතා හොඳ තත්ත්වයේ සමාගම් කොටස් අඩු මිලට මිල දී ගැනීම සඳහා මේ වන විට අවස්ථාව ලැබී ඇති බවයි.

    බැංකු අංශයේ හා විවිධාංගීකරණය කරන ලද සමාගමේ කෙරෙහි තමා වැඩි වශයෙන් උනන්දු වන බවත්, මිල පොත් අගය අනුපාතය අනුව ඉතා ආකර්ෂණීය තක්සේරුවක් ඇති සමාගම් කොටස් මිල දී ගැනීමට තමා යොමු වුණු බවත් නිමල් පෙරේරා කියා සිටී.

    පසුගිය සතිය තුළ හැටවන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 1.36 ක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 273 ක් ආයෝජනය කළ ඔහු සම්පත් බැංකුවේ කොටස් මිලියන 1.4 ක් වෙනුවෙන් රුපියල් මිලියන 330 ක් වැය කර තිබේ.

    මේ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 1.5 ක් එකක් රු. 135 බැගින් ද, එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් මිලියන 1.5 ක් හා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 3 ක්ද ඔහු විසින් මෙම වකවානුවේ දී මිල දී ගෙන ඇත.

    මෙම ආයෝජනයන් සඳහා අවශ්‍ය මුදල් ඔහු විසින්ම සපයා ගෙන ඇති අතර ආන්තික පහසුකම් ද ඒ වෙනුවෙන් ලබා ගෙන තිබේ. මෙලෙස අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා තම හිමිකාරීත්වය යටතේ තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනය සිංගප්පූරු ආයෝජකයෙකු හට ඩොලර් මිලියන 2.5 කට විකුණා දැමීමට නිමල් පෙරේරා කටයුතු කර ඇත. එසේම 2014 වසරේ දී රුපියල් මිලියන 250 කට මිල දී ගනු ලැබූ මර්කන්ටයිල් ප්‍රොඩියුස් බ්‍රෝකර්ස් සමාගමේ ඔහු සතුවූ 97% කොටස් අයිතිය රුපියල් බිලියනයක මුදලකට විකුණා දමන්නට ද ඔහු පියවර ගෙන තිබේ.

    මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ සමීපතම ආයෝජක සගයා ලෙසින් හැඳින්වුනු නිමල් පෙරේරා, ධම්මික පෙරේරා පරම බහුතර කොටස් හිමිකාරීත්වය දැරූ රෝයල් සෙරමික් පීඑල්සී, හොරණ වැවිලි සමාගම, ලංකා සෙරමික්, ලංකා වෝල්ටයිල්ස්, ස්විස්ටෙක් (සිලෝන්) , ලංකා ටයිල්ස්, අමායා ලෙසර්, කින්ග්ස්බරි හෝටලය, හේකාබ්, හේලීස් හා තලවාකැලේ වැවිලි සමාගම ඇතුළු සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ධූරවලින් 2017 වසරේ මාර්තු මාසයේ දී ඉල්ලා අස්විය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන් Empty Re: වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන්

    Post by Ethical Trader Tue Oct 16, 2018 11:35 am

    Thanks Nihal.

    This is a good indication that CSE is very attractive now a days. Now foreigners would enter slowly.

      Current date/time is Sat Jul 27, 2024 9:23 am