- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
පැන්ඩා – සමුරායි බැඳුම්කරවලින් ලංකාවට ඩොලර් එන හැටි
එක්සත් ජනපද ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක්, ඩොලර් මිලියන 250 ක් බැගින් වූ පැන්ඩා හා සමුරායි බැඳුම්කර නිකුතු දෙකක් හා චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් ලැබීමට නියමිත ඩොලර් බිලියන 1 ක ණය මුදලක් මගින් මෙම අරමුදල් එක්රැස් කර ගැනීමට නියමිතය.
මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් පැමිණීමට නියමිත ඩොලර් බිලියන 1 ක ණය මුදල ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බවයි
- sereneTop contributor
- Posts : 4849
Join date : 2014-02-26
Re: පැන්ඩා – සමුරායි බැඳුම්කරවලින් ලංකාවට ඩොලර් එන හැටි

