- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් 2018 වසරේ ජනවාරි මාසය තුළ සංචාරකයින් පැමිණි ප්‍රධාන මූලාශ්‍ර පහ වූ අතර, එම රටවලින් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මෙම කාලපරිච්ඡේදයේ දී පැමිණි මුළු සංචාරකයින්ගෙන් සියයට 47.2 ක් විය.
සංචාරකයින් පැමිණීමේ ප්‍රවණතාවට අනුව සංචාරක ඉපැයීම් ද පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2018 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 443 ක් දක්වා වර්ධනය විය.
මේ අතර 2018 ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, 2017 වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 670 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 729 දක්වා සියයට 8.8 කින් වර්ධනය විය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8793
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
අටවත් සමත් නැති මන්ත්‍රින්ටයි, අපේ සල්ලිවලින්ම නිකම් ඉගෙන ගෙන අපිටම කෙලවන දොස්තරුන්ට නම් රජ සැලකිලි.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates