- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
සිංගප්පූරු ගිවිසුමෙන් අපනයන වාසියක් නැහැ – මහ බැංකු අධිපති
සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා, ශ්‍රී ලංකාවට සැලකිය යුතු අපනයන වාසියක් ලැබන්නේ නැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. පසුගිය දා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
“මට තේරෙන විදියට Singapore agreement එකෙන් අපිට export advantage එකක් එච්චර එන එකක් නැහැ. ඇයි, ඒ economy එක දැනටම open කරලා තියෙන්නේ.“
“හැබැයි ලොකුම advantage එක සිංගප්පූරු වලින් එන්නේ investments වලින්. agreement එකේ investment chapter එකක් තියෙනවා. ඒ chapter එකේ තියෙන content එකෙන් සිංගප්පූරු investor ට greater comfort ඒකක් තියෙනවා මෙහාට ඇවිල්ලා සල්ලි invest කරන්න. එතැන තමයි ලොකුම advantage එක තියෙන්නේ. attracting Singaporean investments.“
“තව chapter එකක් තියෙනවා e-commerce වල. ඒකෙත් අපිට advantage එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සිංගප්පූරුවෙන් ගිහිල්ලා Asian market එකම access කරන්න පුළුවන්.“
“මට තේරෙන විදියට ඒ agreement එකෙන් ලොකුම advantage තියෙන්නේ ඒ දෙකයි. investments and e-commerce. මං හිතන්නේ නැහැ exports එච්චර වැඩිවෙයි කියලා.“
- spw19721Active Member
- Posts : 681
Join date : 2015-08-22
Re: සිංගප්පූරු ගිවිසුමෙන් අපනයන වාසියක් නැහැ – මහ බැංකු අධිපති
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8787
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: සිංගප්පූරු ගිවිසුමෙන් අපනයන වාසියක් නැහැ – මහ බැංකු අධිපති
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Ethical TraderTop contributor
- Posts : 5567
Join date : 2014-02-28