The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු Empty ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු

    Post by nihal123 Tue Jul 03, 2018 8:52 pm

    තායිලන්තයේ Tham Luang උමං ගුහාව නැරඹීමට ගොස් දින 10 ක කාලයක් පුරා එහි සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ පුහුණුකරු යලි පිටතට ගෙන ඒම සඳහා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බව ගලවා ගැනීමේ මෙහෙයුම් භාරව සිටින තායිලන්ත හමුදාව පවසනවා.

    මෙයට හේතුව වී ඇත්තේ එම දරුවන් කිසිවෙකුට පිහිනීමට නොදන්නා බැවින් ඔවුන් සිරවී සිටින ගුහාවෙන් පිටතට ගෙන ඒමේ කාර්ය අසීරු වී තිබෙන බවයි හමුදා නිළධාරින් සඳහන් කරන්නේ.

    " ඔවුන් කිමිදෙන්න ඉගෙන ගන්න වෙනවා නැත්නම් උමං මාර්ගයේ පිරි තිබෙන වතුර මට්ටම අඩු වෙනතුරු බලාසිටීමට සිදුවනවා" යැයි මෙහෙයුම භාරව සිටින හමුදා නිලධාරින් BBC පුවත් සේවයට පවසා තිබෙනවා.

    " ජල මට්ටම පහල යන කල් අවම වශයෙන් තවත් මාස 04 ක කාලයක් ඔවුන්ට උමග තුල සිටීමට සිදුවේවි යැයි" හමුදාව පවසනවා.

    මේ වන විට උමං මාර්ගය තුල ජල මට්ටම වැඩි වෙමින් පවතින බැවින් සිරවී සිටින ළමුන් සහ පුහුණුකරු වෙත ආහාර ඇතුළු අත්‍යවශය ද්‍රවය ඔවුන් සිටින ස්ථානය කරා රැගෙන යාමට කිමිදුම්කරුවන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇත.

    මේ අතර ළමුන් සිරවී සිටින උමගට විදුලිය හා දුරකථන සම්බන්ධතාවයන් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතුද සිදුකරමින් සිටින බව Chiang Rai ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසනවා.

    " උමග තුල සිරවී සිටින දරුවන්ට තම දෙමව්පියන් සමග කතා කිරීමට අවස්ථාවක් උදාකර දෙන්න හැකි සෑම කටයුත්තක්ම සිදුකරනවා" යැයි ආණ්ඩුකාරවරයා පවසා සිටියා.

    අධික වර්ෂාව හේතුවෙන් උමග තුල පිරි තිබෙන ජලය පිටතට පොම්ප කිරීම දිගින් දිගටම සිදුකරත් එය ප්‍රතිපල රහිතවී ඇති බවයි ගලවා ගැනීමේ මෙහෙයුම් බලධාරීන් පවසන්නේ.

    මේ අතර උමගේ සිරවී සිටින දරුවන් සමග සිටීමට වෛද්‍යවරුන් දෙදෙනෙක් ස්වෙච්ජාවෙන් ඉදිරිපත්වී සිටිනවා. ඔවුන් නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහයෙන් ඔවුන් දැනට සිටින උමං කුහරය බලා යාමට සුදානමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    ඉදිරි දින වලදී යලිත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් පිහිනිමට නොදත් දරුවන්ව උමගින් පිටතට රැගෙන ඒමේ ගැටලුවක් පවතිනවා. තායිලන්තයට බලාපාන මෝසම් වැසි තත්ත්වය ඉදිරි ඔක්තෝම්බර් මාසය දක්වා පවතිනු ඇති බවයි කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ.

    පසුගිය ජුනි 23 වනදා Tham Luang උමං ගුහාව නැරඹීමට ගිය පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ පුහුණුකරු ඊයේ (02) දිනයේදී සොයා ගැනීමට හැකි වුයේ දින 09 කට පසුය. ඒ තායිලන්ත නාවික හමුදාවේ විශේෂ මෙහෙයුම් බලඝණයේ සීල් කිමිදුම්කරුවන් විසින් දින ගණනාවක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.



    අතුරුදහන්ව සිටි ළමුන් පළමු වරට නාවික හමුදා කිමිදුම්කරුවන් සොයා ගත් අවස්ථාවේ දර්ශන

    http://nethnews.lk/article/55873
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු Empty Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු

    Post by nihal123 Wed Jul 04, 2018 1:23 pm

    ලෙන තුළ සිරවූ තායිලන්ත දරුවෝ: වෛද්‍යවරයෙක්, හෙදියක් ඇතුළු පිරිසක් දරුවන් සමග එක්වෙයි
    මිනිත්තු 12 පෙර

    තායිලන්ත සාම්ප්‍රදායක ක්‍රමයට කිමිදුම්කරුවන්ට ආචාර කරන දරුවන්
    තායිලන්තයේ ජලයෙන් යට වී පවතින ලෙනක සිරවී සිටින පිරිමි ළමුන් දෙළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු වෙත දින දහයකට පසු පළමු වරට ආහාර සහ ඖෂධ ලැබී ඇත.

    වෛද්‍යවරයෙකු සහ හෙදියක ඇතුළු කිමිදුම්කරුවන් හත් දෙනෙකු තායිලන්තයේ උතුරු දිග පිහිටි ලෙනේ සිරව සිටින කණ්ඩායම හා එක් වූහ.

    ලෙන තුළ සිරව සිටින කණ්ඩායම නිරුපද්‍රිත බව සඳුදා (ජුලි 02) සොයා ගැනිණි.

    ළමුන් සහ පුහුණුකරු ආරක්ෂිතව රැගෙන ඒමට ඇති වඩාත් උචිත ක්‍රමවේදයක් පිළිබඳ සහන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.


    ධාරානිපාත වර්ෂාව හමුවේ ජල මට්ටම ඉහළ යන අතර කණ්ඩායම රැඳී සිටින ස්ථානයේ වායු මට්ටමට එය තර්ජනයක් වී ඇත.

    මේ තොරතුරුද කියවන්න:

    "තායිලන්ත දරුවන්ට මාස ගණනක් ලෙන තුළ විසීමට සිදු වේවි"
    ලෙනක සිර වී සිටි දරුවන් සියලු දෙනා 'ජීවතුන් අතර'
    පාපන්දු පුහුණු සැසියකට පසු චියෑන්ග් රායි පළාතේ පිහිටි ලෙන් තුළට පිවිස ඇති ළමුන් කණ්ඩායම සොයා ගනු ලැබුවේ දින නවයකට පසුවය.


    ලෙන තුළ සිරවී සිටින දරුවන්ගේ පළමු වීඩියෝ දර්ශන
    ධාරානිපාත වර්ෂාව හමුවේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඔවුන් ලෙන තුළ කොටුවී තිබේ.

    අඟහරුවාදා වාර්තාකරුවන් වෙත ප්‍රකාශයක් කරමින් තායි බලධාරීන් කියා සිටියේ ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කර ඇති බවය.

    දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් කිසිවකුත් බරපතල තත්ත්වයේ පසු නොවන බවත් ඔවුහු පැවසුහ.

    "වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිරවීමට පහසු විටමින් සහ ඛනිජ අඩංගු ශක්තිජනක ආහාර ඔවුන්ට ලබා දී තිබෙනවා" යනුවෙන් තායි නාවික හමුදා විශේෂ බලකායේ ප්‍රධානී අද්මිරාල් අපගොර්න් යෝවුකෝගේව් වාර්තාකරුවන් හමුවේ පැවසීය.

    ළමුන්ට පිහිනා පිටතට පැමිණීමට නොහැකිද?
    කණ්ඩායමේ වැඩි දෙනෙකුට පිහිනීමට නොහැකි බව විශ්වාස කෙරේ. දැනටමත් දුෂ්කර තත්ත්වයක් පවතින බේරා ගැනීමේ මෙහෙයුම එමගින් තවත් තවත් සංකීර්ණ වනු ඇති බවට බිය පළ වේ.

    මීට් ඉහතදී තායි හමුදාව කියා සිටියේ ළමුන් කිමිදීමට ඉගෙන ගත යුතුව ඇති බව හෝ ලෙනෙන් පිටතට පැමිණීම සඳහා ජල මට්ටම පහළ යන තෙක් මාස හතරක් පමණ එහි රැඳී සිටීමට වනු ඇති බවය. එතෙක් එම කාලයට අවශ්‍ය ආහාර සැපයිය යුතු බව ද කියවිණි.

    නමුත් "ඉදිරිදින කීපය තුළ වැසි වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන බැවින්" ළමුන් ඉන් ඉවත් කිරීම වහා කළ යුතු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අනුපොන්ග් පාඕජින්ඩා පවසා තිබුනේ යයි බැංකොක් පොස්ට් පුවත්පත් වාර්තා කරයි.

    භූගත ජලය ලෙන් තුළින් ඉවතට පොම්ප කර අනතුරුදායක තත්ත්වය අවම කිරීමේ උත්සහයක් දියත්ව ඇති බවත් අමත්‍යවරයා පැවසීය.

    සිය පවුලේ සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගැනීමට ළමුන්ට හැකිවන පරිදි දුරකථන පද්ධතියක් ස්ථාපනය කෙරෙමින් පවතී.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු Empty Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු

    Post by Ethical Trader Wed Jul 04, 2018 5:42 pm

    Sorryn Nihal, while I was trying to give you a + point, courser hit the - point. Just ignore the red.

    Thanks for sharing the article.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු Empty Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු

    Post by nihal123 Wed Jul 04, 2018 6:34 pm

    Ethical Trader wrote:Sorryn Nihal, while I was trying to give you a + point, courser hit  the - point. Just ignore the red.

    Thanks for sharing the article.

    OK ET

    Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු Empty Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු

    Post by nihal123 Tue Jul 10, 2018 10:05 pm

    තායිලන්ත ගලවා ගැනීමේ මෙහෙයුම: 'සිරවී සිටි සියලුදෙනා ගලවාගත්තා'

    උතුරු තායිලන්තයේ ලෙන් සංකීර්ණයක කොටුවී සිටි සියලු දෙනා මුදාගත් බව එරට නාවික හමුදාව නිවේදනය කළේය.

    ඒ අනුව දින ගණනාවක් පුරා ක්‍රියාත්මක කෙරුණු අසීරු ගලවා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර වූ අද දිනයේදී (ජූලි 10) අවසන් පිරිමි ළමුන් සිව් දෙනා සහ පුහුණුකරු ගලවා ගැනිණි.

    ඉරිදා සහ සඳුදා බේරා ගැනුණු පිරිමි දරුවන් අට දෙනා රෝහල්ගත කොට තිබෙන අතර ඔවුන් සියලු දෙනාම අනෙක් රෝගීන්ගෙන් වෙන්කොට තබා තිබේ.

    ඒ සියලු දෙනාම ගලවා ගනු ලැබුවේ අත්දැකීම් සහිත විශේෂඥ කිමිදුම්කරුවන් විසින් ලෙන ඔස්සේ ඇදගෙන යාමෙනි.

    ඔවුන් සමග සිටි බේරා ගැනීමේ වෛද්‍යවරයෙකු සහ නාවික හමුදා භටයන් තිදෙනෙකු තවමත් පිටතට පැමිණ නැත.

    වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමුන් සහ ඔවුන්ගේ 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ජුනි 23 දින වියළි කාලගුණයක් පැවති අවස්ථාවක ලෙනට ඇතුළු වී ඇති අතර හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් ඇති වූ ජල ගැලීම් නිසා එයින් පිටවන ස්ථානය අවහිර වී තිබේ.

    කොටු වූ පිරිස බේරාගැනීමේ මෙහෙයුම එදිනම දියත් කෙරුණු අතර ඉන් දින නමයකට පසු ජුලි 02 වෙනි දින ඔවුන් සොයා ගන්නා ලද්දේ ලෙන් මුඛයෙන් කිලෝමීටර හතරක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක රැඳී සිටියදීය.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු Empty Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු

    Post by serene Wed Jul 11, 2018 7:43 am

    Thanks Nihal.
    Would have been a one hec of a tragedy.
    Hats off to brave people who risk their life in the name of humanity.

      Current date/time is Sat Nov 09, 2024 4:28 am