The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අනං මනං!  #/+?.<> - Page 6 EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අනං මනං!  #/+?.<> - Page 6 EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අනං මනං!  #/+?.<> - Page 6 EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අනං මනං!  #/+?.<> - Page 6 EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අනං මනං!  #/+?.<> - Page 6 EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අනං මනං!  #/+?.<> - Page 6 EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අනං මනං!  #/+?.<> - Page 6 EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අනං මනං!  #/+?.<> - Page 6 EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අනං මනං!  #/+?.<> - Page 6 EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අනං මනං!  #/+?.<> - Page 6 EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අනං මනං!  #/+?.<> - Page 6 EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අනං මනං!  #/+?.<> - Page 6 EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අනං මනං!  #/+?.<> - Page 6 EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අනං මනං!  #/+?.<> - Page 6 EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අනං මනං!  #/+?.<> - Page 6 EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අනං මනං!  #/+?.<> - Page 6 EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අනං මනං!  #/+?.<> - Page 6 EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අනං මනං!  #/+?.<> - Page 6 EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අනං මනං!  #/+?.<> - Page 6 EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අනං මනං!  #/+?.<> - Page 6 EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අනං මනං!  #/+?.<> - Page 6 EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අනං මනං!  #/+?.<> - Page 6 EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අනං මනං!  #/+?.<> - Page 6 EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අනං මනං!  #/+?.<> - Page 6 EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+12
Backstage
Brave Heart
serene
slstock
xmart
The Alchemist
lanka
yellow knife
CK
කිත්සිරි ද සිල්වා
Ethical Trader
Yin-Yang
16 posters

    අනං මනං! #/+?.<>

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Ethical Trader Wed Jan 09, 2019 6:42 pm

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Wed Jan 09, 2019 10:13 pm

    Ethical Trader wrote:

    ko sounds????????? Shocked
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Thu Jan 10, 2019 10:13 am

    සාධාරණත්වය උදෙසා අරගලය
    Wednesday, January 9, 2019


    අනං මනං!  #/+?.<> - Page 6 C611


    අදට වසර හයකට පෙර නීත්‍යානුකූල මිනීමැරුමක ගොදුරක් වූ රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කරමින් නාරද විජයසූරිය විසින් ඔහුගේ වත්පොත් පිටුවේ තබා ඇති සටහනක් එතැනින් උපුටාගෙන පහත පළ කර තිබේ.

    "මගේ දෑසේ කඳුලක් තිබේ ... ඒ ඔබ වෙනුවෙනි 
    '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
    දුක කියන්නට කිසිවෙකු නොමැතිව , ළමා දිවියේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වසර 7 ක් තිස්සේ අඳුරු සිර මැදිරියක සිරගතව සිටි ඒ අහිංසක දැරිය අද වැනි දිනයක උදේ 11 . 40 ට තියුණු කඩු පහරින් ගෙළ සිඳ මරා දැමිණි 
    ගිණියම් රියාද් වැලි කතර අහිංසක දැරියගේ රුධිරය උරා ගන්නා මොහොතේ භීතියෙන් මුසපත් වූ ඇගේ විවුර්ත වූ දෑස සහිත හිස බිම පතිත විය . 
    මට ඇගේ බියපත් දෑස මැවී පෙනෙයි .

    වසර ගණනාවක් තිස්සේ නොවියලෙන කඳුලක් මගේ ඇස් කෙවෙණි වල සිර වී තිබේ 
    අද ද සිතුම් පාරා ඒ කඳුළු උණුසුමට වැගිරේ . 
    ඇගේ මරණයට මා වගකිවයුතුයැයි දැනෙන වරදකාරී හැඟීමෙන් මියෙන තුරු මිදිය නොහැක ,

    ඒ අවාසනාවන්ත ජීවිතය බේරා ගැනීමට කරනු ලැබූ නිහඬ සටන පරාජය වූ හැටි මම ඔබට කියමි . 
    ඒ 2007 වසරේ ජූනි මාසයේ දවසකි , නෙත් රූපවාහිනී මැදිරියේ රාත්‍රී පහන් කන්ද වැඩ සටහන නිම කර මගේ කාර්යාල කාමරයට ඇතුල් වන විට දුර කථන ඇමතුමක් ලැබිණි , 
    සෞදි අරාබියේ සිට කථා කළ ගෘහ සේවිකාවක් බිඳුණු ස්වරයෙන් පැවසුවේ ''දවද්මි '' සිර ගෙදර අපේ ගැහැණු ළමයෙකු මරණ දණ්ඩනයට නියම කර ඇති බවත් තව මාසයක් ඇතුළත අභියාචනයක් නොකළහොත් ඈ මරා දමන බවත්ය . මේ වන විටත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවත්ය .
    සිර ගෙදරට යාමට අවකාශ ඇති ඇය දැරිය ගේ සියලු තොරතුරු අසා දැනගෙන මට කීවාය ,

    අල් කතයිබි නමැති පොහොසත් පවුලක මාස 4ක් වයසැති දරුවාට කිරි පොවමින් සිටින අතරතුර ශ්වාස මාර්ගයේ කිරි සිරවීමට ලක් වී ඇත , ඇය කෑ ගසමින් දරුවාගේ පිටට වැරෙන් තට්ටු කරන්නට පටන් ගත්තාය , ඒ මොහොතේ ගෙහිමි කාන්තාව එහි පැමිණි අතර , දරුවා නිසලව සිටින අයුරුත් රිසානා පිටට පහර දෙන අයුරුත් දැක වහා කිපී දැරියට නහයෙන් ලේ වැගිරෙන ලෙස පහර දී පොලිසියට භාර දී ඇත .

    පොලිසියෙදීත් ඉන බඳින හම් පටියකින් දරුණු පහර දීමට ලක්ව සිටි දැරියට අරාබි භාෂාවෙන් ඔවුන් කියූ කිසිවක් වටහා ගත නොහැකි විය , කාත් කවුරුත් නොමැති රටක ඇය බියෙන් මුසපත් වී සිටියාය ,

    දරුවාගේ ගෙල මිරිකා මරා දැමූ බවට ලියු ලිපියකට , අකුරු නොදත් ඇයගේ ඇඟිලි සලකුණ ගෙන තිබිණි , 2005 වසරේ මැයි 4 වනදා රියාද් නගරයට පැමිණි 17 හැවිරිදි දැරිය දින 18 ක සේවයෙන් පසුව 22 වනදා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය .

    වසර දෙකක නඩු විභාගයෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කරන තුරු කිසිවෙකු මේ පිළිබඳව දැනුවත් වී නොතිබිණි , එදා රාත්‍රියේ එම ගෘහ සේවිකාව ඒ බව මට නොපවසන්නට එය මාධ්‍යයෙන් වසන් වුන සිද්ධියක් වන්නට ඉඩ තිබිණි .

    සිද්ධිය ඇසීමත් සමගම මගේ සිරුර ගිණිගෙන දැවෙන බවක් මට දැනුනි , එවකට විදේශ කම්කරු කටයුතු පිලිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාට ඒ රාත්‍රියේම මම දුර කථන ඇමතුමක් දුන්නෙමි , ඕනෑම මොහොතක ඔහුගේ ලේකම් වරයෙකුට කථා කරන්නට මට පහසුව සලසා තිබිණි . සිද්ධිය කෙටියෙන් පවසා හෙට උදෑසන විශේෂ සජීවී පහන් කන්ද වැඩ සටහනකට සුදානම්ව සිටින ලෙස දැනුවත් කර , එමොහොතේම මම ආසියානු මානව හිමිකම් සංවිධානයට සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට විද්‍යුත් ලිපි දෙකක් යොමු කෙරුවෙමි , පසුදා උදෑසන සජීවී වැඩ සටහනේදී සිද්ධිය අනාවරණය කළ මම සෞදි අරාබි තානාපති වරයාට පිළිතුරු දෙන්නැයි ආරාධනය කළෙමි ,

    හොඳින් සිංහල කථා කරණ , ඕනෑම මොහොතක අපේ රුපවාහිනිය සමග සම්බන්ධ වන , මා සමග දැඩි කෝපයකින් පසුවන තානාපති තුමා දුරකතනයෙන් සම්බන්ධ විය . 
    ඒ වනවිටත් තානාපති කාර්යාලය , රිසානාගේ සිද්ධිය ශ්‍රිලංකාවේ රජයට වාර්තා කර නොතිබුන බව මට පැහැදිලි විය .

    ඔහු මේ සිද්ධිය දන්නා බවත් , අභියාචනයක් ඉදිරිපත් කිරීමට අරාබි නීතිඥයින් සපයා ගැනීමට සහ නීතිමය කටයුතු වලට දැවැන්ත වියදමක් යන බවත් එය අප සිතන තරම් පහසු නොවන බවත් ඔහු පැවසීය ,

    මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අතර , මා සිටින්නේ සජීවී වැඩ සටහනක බව මට අමතක විය ,
    තානාපති කාර්යාලයේ ගෝනියක් තිබේදැයි මම ගරු තානාපති තුමාගෙන් අවිනීත ලෙස ප්‍රශ්න කලෙමි , 
    එතුමා ඒ ඇයි දැයි මගෙන් විමසීය ,
    කරුණාකර එම ගෝනිය තානාපති කාර්යාලයේ දොරටුව අසල තබන ලෙස මම ඉල්ලා සිටියෙමි . 
    ''නාරද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විහිලුවකට ගන්න එපා , මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වන්නට ඔබට ඕනෑම දෙයක් කිව හැකි නමුත් මේ ප්‍රශ්න ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙණු , ඔබ ඔබේ කටයුතු කරගෙන සිටින්න .'' යැයි ඉතා වෘත්තියමය අයුරින් සහ ඉවසීමෙන් ඔහු පැවසීය ,

    අපට අපේ දැරියකගේ ජීවිතය පිළිබඳව වේදනාවක් ඇති බවත් , වැසිකිලි හෝදන , කාණු පිරිසිදු කරණ මන්දිර වල බැල මෙහෙවරකම් කරන දිළිඳු මිනිසුන්ගේ රුධිරය කකියන බවත් , ඒ මිනිසුන් ගේ දුප්පත් වැටුපෙන් රියාල් එක බැගින් පෝලිමේ විත් ඔබේ ගෝනිය පුරවා දෙන්නට අප සපථ කරන බවත් මම ඔහුට පැවසීමි . 
    මගේ දෑස් වල කඳුළු කැමරාවෙන් වසන් කර ගැනීමට උත්සහ කළද මගේ කටහඬේ බිඳුණු ස්වරය ලෝකයට ඇසුනි . දහස් ගණනක් දෙනා එක හඬින් අසරණ දැරිය වෙනුවෙන් හඬ නගන්නට විය . ඈ ඒ කිසිවක් නොදැන අඳුරු සිරකුටියේ මරණ භයෙන් තැතිගෙන සිටි මොහොතේ අප ඇය බේරා ගැනීමේ සටන අරඹා තිබිණි , 
    ඊ ළඟ මොහොතේ ඇමති වරයා දුරකතනයෙන් සම්බන්ධ විය , ඔහු වහාම මේ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නියෝජ්‍ය ඇමති බාහිලා මහතා හෙටම රියාද් නුවරට පිටත් කරන බවත් පොරොන්දු විය , ඉනික්බිති ලංකාවේ දේශපාලකයින් , මාධ්‍ය මේ පිලිබඳ පුවත් මවන්නට විය .

    එතැන් පටන් සිදු වූ සිද්ධි දාමය එතරම් ප්‍රීති දායක නොවේ , කොළඹ සරසවියේ නීති පීඨයෙන් පිට වුන අපට වඩා ඉහළ වසරක උගත් නීතිඥයෙක් වූ තානාපති කාර්යාලයේ නීති නිලධාරියා විශාල කැපවීමකින් කටයුතු කළ නමුත් , ලිපි ගොනු සැඟවීම වැනි බාධක ඔහුට එල්ල විය , ඇතැම් විට අපට රහසිගතව මෙහෙයුම් දියත් කරන්නට සිදු විය .

    නීතිමය පිළිසරණ ඉතා අල්ප බව වැටහෙන්නට පටන් ගත විට ලාංකික සේවකයන් මාර්ගයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු හඳුනා ගත් මා මියගිය දරුවාගේ දෙමාපියන් වෙත කිට්ටු කලෙමි . 
    එරට ශාරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පමණක් ලේ වන්දිය ලෙස මුදලක් රැගෙන රිසානාට සමාව දීමේ හැකියාව තිබිණි . සෞදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකක උසස් නිලධාරීන් වූ මියගිය දරුවාගේ දෙමාපියන් වෙත පණිවුඩ කරුවන් යොමු කළෙමි , එකළ එහි සේව්‍ය කළ බොහෝ දුප්පත් මිනිසුන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබිණි ,

    දරුවාගේ පියා විශාල මුදලක් ලේ වන්දිය ලෙස ලබා ගැනීමට කැමැත්ත පල කළද මව එක හඬින්ම කියා සිටියේ රිසානාගේ රුධිරය දැකීමට ඇයට අවශ්‍ය බවයි . 
    එහෙත් අප උත්සාහය අත නොහැරියෙමු , ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාත් , බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරාත් සෞදි රජුගෙන් දැරියට සමාව දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි ,
    බාල වයස්කාර දැරියට මරණ දඬුවම නියම කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට අපේ නීතිඥයින් තර්ක කරමින් සිටියේය .

    සියල්ල තීරණය වන්නේ මවගේ කැමැත්ත මත බව තේරුම් ගත් අප ඇය කැමති කරවා ගැනීමේ වෑයම අත නොහැර කරගෙන යමින් සිටියෙමු .
    අවාසනාවට ආර්ථික හේතුන් මත නෙත් රුපවාහිනිය නවතා දැමීමට සිදු විය .

    අපේ රුපවාහිනී තිරයේ සංඥා නොමැති බව දක්වන පණිවිඩය දෙස බලාගෙන මගේ කාර්යාල මේසය මත මම හඬමින් සිටියෙමි . ඒ මොහොතේ ගලා ගිය කඳුළු වල වැඩි බරක් රිසානා වෙනුවෙන් වෙන්ව තිබිණි . 
    වසර 8 ක නඩු විභාගයකින් පසුව 2013 ජනවාරි 9 වනදා පෙ ව 11.40 ට රියාද් හී දවද්මි වධක භූමියේදී මරා දැමිණි .

    රටේ පවතින අනන්ත දරිද්‍රතාවයෙන් මිදෙන්නට තම ලෙයින් මසින් තැනූ දියණිය අඩු වයසක් යොදා මාරු කතරට යැවූ දෙමාපියන්ටත් , දිළිඳු මිනිසුන්ගේ ජීවන වේදනාව මත සුඛෝපභෝගී ජීවිත ගෙවන මුග්ධ දේශපාලකයන්ටත් අද රිසානා අමතක වී තිබිය හැකිය .

    එහෙත් ඈ මගේ දියණිය මෙන් . ඈ මගේ සොයුරිය මෙන් මගේ හදවත පතුලේ රිදුම් දෙමින් මා මියයන තුරුම සිටිනු ඇත . අදටත් මේ රටේ මිනිසුන්ට කිසි විටෙකත් අවශ්‍ය නැති කුණු කන්දල් අලෙවි කරණ මාධ්‍ය පිළිබඳව මට පිළිකුලක් තිබේ ,

    කාලකන්නි දේශපාලකයන්ට කඩේ යනවා වෙනුවට , රටක ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්නට රුපවාහිනිය වැනි මාධ්‍යයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් සපයන්නට අපට හැකි විය . 
    එවැනි මාධ්‍ය සිහිනයක් අවසන් හුස්ම දක්වාම මා තුල තැන්පත්කළ දැරිය අද වැනි දවසක ගෙළ කපා මරා දැමූ , ඒ බියපත් දෑසේ හිමිකාරියයි , 
    රිසානා වැනි තවත් දස දහස් ගණනක් අදත් වැලි කතරේ දුක් විඳියි .

    ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරමි 
    රිසානා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඔබේ සහජාත දියණියට අත් වුවහොත් ඔබ කුමක් කරන්නේද ? 
    එහෙත් රිසානා ඔබේ දියණිය නොවේ ,
    එහෙයින් ඇගේ මරණය ඔබට ඉවසා දරා ගත හැකිය , 
    අප සැබවින්ම මිනිසුන්ද ?

    නාරද විජයසූරිය"

    ​​​​​​​http://economatta.blogspot.com/
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Ethical Trader Thu Jan 10, 2019 1:32 pm

    ruwan326 wrote:
    Ethical Trader wrote:

    ko sounds????????? Shocked

    Sounds are there. Check if you have muted this link in your computer.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Ethical Trader Fri Jan 11, 2019 4:56 am

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by කිත්සිරි ද සිල්වා Fri Jan 11, 2019 6:50 am


    Amazon tycoon Jeff Bezos announces divorce on Twitter.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by yellow knife Fri Jan 11, 2019 12:16 pm

    https://youtu.be/J8Nv_KIVu3o

    please watch just 147views so far

    https://www.youtube.com/watch?v=J8Nv_KIVu3o
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Fri Jan 11, 2019 2:50 pm

    yellow knife wrote:https://youtu.be/J8Nv_KIVu3o

    please watch just 147views so far

    https://www.youtube.com/watch?v=J8Nv_KIVu3o

    Great one lol!
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Yin-Yang Fri Jan 11, 2019 7:56 pm

    yellow knife wrote:https://youtu.be/J8Nv_KIVu3o

    please watch just 147views so far

    https://www.youtube.com/watch?v=J8Nv_KIVu3o

    Super Bro!
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Fri Jan 11, 2019 8:16 pm

    ruwan326 wrote:
    yellow knife wrote:https://youtu.be/J8Nv_KIVu3o

    please watch just 147views so far

    https://www.youtube.com/watch?v=J8Nv_KIVu3o

    Great one lol!

    We need these kind of people to run this country Wink
    So lets make a chnge in 2020 Idea


    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Fri Jan 11, 2019 8:22 pm

    අපේ රටටත් ඕන ඉම්රාන්කාන් වගේ දේශපාලඥයෙක්.....

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by කිත්සිරි ද සිල්වා Sat Jan 12, 2019 8:05 am

    I think this guy too have a questionable past (Mundo Gas).  Very Happy
    Expecting Ceaser's wife should be beyond suspicion is no longer going to work in Today's politics. Either we lower the bar or keep searching for the elusive Yeti. Very Happy  

    ruwan326 wrote:
    ruwan326 wrote:
    yellow knife wrote:https://youtu.be/J8Nv_KIVu3o

    please watch just 147views so far

    https://www.youtube.com/watch?v=J8Nv_KIVu3o

    Great one lol!

    We need these kind of people to run this country Wink
    So lets make a chnge in 2020 Idea


    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Sat Jan 12, 2019 8:31 am

    කිත්සිරි ද සිල්වා wrote:I think this guy too have a questionable past (Mundo Gas).  Very Happy
    Expecting Ceaser's wife should be beyond suspicion is no longer going to work in Today's politics. Either we lower the bar or keep searching for the elusive Yeti. Very Happy  

    ruwan326 wrote:
    ruwan326 wrote:
    yellow knife wrote:https://youtu.be/J8Nv_KIVu3o

    please watch just 147views so far

    https://www.youtube.com/watch?v=J8Nv_KIVu3o

    Great one lol!

    We need these kind of people to run this country Wink
    So lets make a chnge in 2020 Idea



    "මැස්සෙක් වත් වහපු නැති බඩුවක් හොයාගන්න අමාරුයි" මේ කාලේ

    දැනට රට පාලනය කරන අමනයෝ 225+1ට දුන්න chance හොඳටම ඇති Wink
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Yin-Yang Sat Jan 12, 2019 9:26 am

    ruwan326 wrote:

    "මැස්සෙක් වත් වහපු නැති බඩුවක් හොයාගන්න අමාරුයි" මේ කාලේ

    +
    +


    මැස්සෙක් වත් වහපු නැති බඩු දෙකක් ඉන්නවා බං;

    හැබැයි එකෙක් මැරිලා
    අනිකා තාම ඉපදිලා නෑ.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Yin-Yang Sat Jan 12, 2019 10:51 am

    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Yin-Yang Sat Jan 12, 2019 11:02 am




    Ouuuuch!!
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Yin-Yang Sun Jan 13, 2019 6:19 pm

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Sun Jan 13, 2019 8:32 pm

    මිත්‍යාවෙන් පිරුණු දේශයක්,වසර හැත්තෑවක් මෙතරම් හෝ ඉතිරිව තිබීම පිළිබඳව සතුටු වන්න......


    අනං මනං!  #/+?.<> - Page 6 Fake10
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Wed Jan 16, 2019 8:40 pm

    yellow knife wrote:https://youtu.be/J8Nv_KIVu3o

    please watch just 147views so far

    https://www.youtube.com/watch?v=J8Nv_KIVu3o


    ආනයන වියදම් අඩු නොවෙන්නේ ඇයි?

    මහ බැංකුවේ නිවේදනයකට අනුව 2018 පළමු මාස 9 ඇතුළත ආනයන වියදම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.4%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1587.4ක වැඩි වීමක්.

    පසුගිය අගෝස්තු මාසය දක්වා වසරක කාලය තුළ රුපියල එතරම්ම අවප්‍රමාණය වුණේ නැහැ. නමුත්, යම් තරමකින් අවප්‍රමාණය වුණා. එසේ තිබියදීත්, ආනයන වියදම මේ ආකාරයෙන් ඉහළ ගොස් තියෙන්නේ ඇයි?

    ඉහත වැඩි වීමෙන් 95%කටම හේතු වී තිබෙන්නේ කාණ්ඩ තුනක ආනයන වියදම් වල සිදු වූ වැඩි වීමයි. ඒ පෞද්ගලික වාහන ආනයනය, ඉන්ධන ආනයනය හා පොහොර ආනයනය යන කාණ්ඩ තුනයි.

    වසරේ පළමු මාස නවය ඇතුළත පෞද්ගලික වාහන ආනයන වියදම් 129.6%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 670.2ක වැඩි වීමක්. ඉන්ධන ආනයන වියදම් ඩොලර් මිලියන 713.8කිනුත්, පොහොර ආනයන වියදම් ඩොලර් මිලියන 116.6 කිනුත් (163.8%කින්) ඉහළ ගොස් තිබෙනවා. මේ කාණ්ඩ තුනේ පමණක් ආනයන වියදම් ඉහළ යාම ඩොලර් මිලියන 1,500.6ක්. ඉතිරි කාණ්ඩ සියල්ලේම ආනයන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 86.8කින් පමණයි. එය 0.6%ක සුළු වැඩි වීමක්.

    මෙසේ විශාල ලෙස පෞද්ගලික වාහන ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙන්නේ මෝටර් රථ ආනයනය දෙගුණයකින් පමණ ඉහළ යාමයි. ත්‍රිරෝද රථ, ද්විත්ව කාර්ය වාහන හා මෝටර් සයිකල් ආදිය ආනයනය කිරීම කැපී පෙනෙන ලෙස වැඩි වී නැහැ. මෝටර් රථ ආනයනය මෙසේ විශාල ලෙස ඉහළ යාමට හේතුව වසර මුලදී ලබා දුන් තීරු බදු රහිත වාහන බලපත් බව පැහැදිලියි. ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමටත් මෙලෙස අළුතින් ආනයනය කළ, ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් ආදියට සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, පෞද්ගලික වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස දායක වී තිබෙන බව සිතිය හැකියි. අප්‍රේල් මාසයේ සිට පොහොර සහනාධාරය නැවත ලබා දීමපොහොර ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙනවා.

    රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දුන් විට සෛද්ධාන්තිකව ආනයන වියදම් අඩු විය යුතුයි. එසේ වෙන්නේ ආනයන භාණ්ඩ වල මිල ඉහළ යාම නිසා ඒ භාණ්ඩ වල දේශීය ඉල්ලුම අඩු වීමෙන්. නමුත්, බදු සහන හෝ සහනාධාර දීම මඟින් මිල ඉහළ යාම වලක්වා මිල තිබුණාටත් වඩා පහළ හෙළුවොත් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කළ පලියට ආනයන වියදම් අඩු වෙන්නේ නැහැ.

    ​​​​​​​http://economatta.blogspot.com
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Yin-Yang Thu Jan 17, 2019 4:29 pm

    ruwan326 wrote:මිත්‍යාවෙන් පිරුණු දේශයක්,වසර හැත්තෑවක් මෙතරම් හෝ ඉතිරිව තිබීම පිළිබඳව සතුටු වන්න......


    අනං මනං!  #/+?.<> - Page 6 Fake10

    යකෝ!
    ගෙම්බෙකුට දෛවය බාර දෙන එක එකද, නැත්නම් අර 225 ට බාර දෙන එකද හොඳ?
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Ethical Trader Thu Jan 17, 2019 5:55 pm

    දෙන්නගෙම කටේ මසුරං දාන්න වටිනවා. ඔහොම යං. flower
    Yin-Yang wrote:
    ruwan326 wrote:මිත්‍යාවෙන් පිරුණු දේශයක්,වසර හැත්තෑවක් මෙතරම් හෝ ඉතිරිව තිබීම පිළිබඳව සතුටු වන්න......


    අනං මනං!  #/+?.<> - Page 6 Fake10

    යකෝ!
    ගෙම්බෙකුට දෛවය බාර දෙන එක එකද, නැත්නම් අර 225 ට බාර දෙන එකද හොඳ?
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Thu Jan 17, 2019 8:05 pm

    මිත්‍යාවෙන් පිරුණු දේශයක්,වසර හැත්තෑවක් මෙතරම් හෝ ඉතිරිව තිබීම පිළිබඳව සතුටු වන්න......

    අනං මනං!  #/+?.<> - Page 6 Z1911
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by Ethical Trader Fri Jan 18, 2019 5:04 am

    ඉන්දියාවෙ තත්ත්වය තවති දරැනුයි.
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Thu Jan 24, 2019 1:40 pm

    Labels .... Buddhist/Christian/Muslim/Hindu etc
    https://www.facebook.com/piyawansa.deshapriya/videos/2059653114089935/?t=176
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අනං මනං!  #/+?.<> - Page 6 Empty Re: අනං මනං! #/+?.<>

    Post by ruwan326 Sat Jan 26, 2019 7:21 am

    ධීවරයා සහ ව්‍යාපාරිකයා 

    ​​​​​​​අනං මනං!  #/+?.<> - Page 6 Rx110


    දිනක් නිවාඩුවක් ගත කිරීමට සංචාරයක් සඳහා පැමිණි ව්‍යාපාරිකයෙකු කුඩා බ්‍රිසිලියානු ගමක මුහුදු වෙරළක් අසල හිඳගෙන සිටින අතරතුර කුඩා බෝට්ටුවක තරමක් විශාල මාලු රැලක් අල්ලාගෙන වෙරළ කරා ළඟා වෙන ධීවරයෙක් ඔහුගේ ඇස ගැටුනි.

    එක් දිනක් තුල අල්ලාගත් මාලු ප්‍රමාණය සහ ඔහුගේ කඩිසරකම දුටු ව්‍යාපාරිකයා ධීවරයා ගැන පැහැදීමක් ඇතිවී ඔහුගෙන් මෙසේ ඇසුවේය.
    "ඔච්චර මාලු ගොඩක් අල්ලාගන්න ඔයාට කොච්චර වෙලාවක් ගියාද?"

    "මේ ටික අල්ල ගන්න මහ වෙලාවක් යන්නේ නෑ" ධීවරයා සිනා මුසු මුහුණෙන් පිළිතුරු දුන්නේය.
    "එහෙනම් ඇයි ඔයා තවත් වැඩි වෙලාවක් මුහුදු ගිහින් මීට වඩා වැඩියෙන් මාලු අල්ලන්න උත්සාහ කරන්නේ නැත්තේ?"

    ධීවරයා ගැන විශ්මයට පත් ව්‍යාපාරිකයා ඇසීය.
    "මේ ටික මටයි, මගේ පවුලේ අයටයි හොඳටම ඇති"

    ධීවරයා ගැන පුදුමයට පත් ව්‍යාපාරිකයා නැවතත්,
    "එහෙනම් ඔයා දවසේ ඉතුරු කාලය මොනවා කරන්නද වැය කරන්නේ?" යැයි ඇසීය.

    එයට පිළිතුරු දෙන ධීවරයා,
    "ම්ම්ම්... මම හැමදාම උදෙන්ම නැගිටලා මුහුදු යනවා. ඒ ගිහින් මාලු ටිකක් අල්ලගෙන දවල් වෙන්න කලින් ගෙදර යනවා. ඊට පස්සේ දවල් කාලයේම මම කරන්නේ මගේ දරුවන් දෙදෙනා එක්ක සෙල්ලම් කරන එක. හවස් වෙද්දි මගේ බිරිඳ සමඟ පොඩි නින්දක් දාලා රෑ බෝවේගෙන එද්දි මගේ ගමේ යාලුවෝ එක්ක ගිටාර් එක වයමින්, සින්දුවක් කියමින් යන්තමට මධුවිත ටිකක් තොලගාලා සතුටු වෙලා නින්දට යනවා.." යැයි පැවසීය.

    ධීවරයා ගැන මහත්සේ පැහැදුන ව්‍යාපාරිකයා ඔහුට උපකාරයක් කරන බලාපොරොත්තුවෙන් මෙසේ උපදෙසක් දුන්නේය..

    "..මට පුලුවන් ඔයාට උදව් කරන්න තවත් සාර්ථක මිනිහෙක් වෙන්න. ඔයා අද ඉඳලා දවසේ වැඩිම කාලයක් මුහුදේ ගත කරලා හැකි තරම් උපරිම මාලු ප්‍රමාණයක් අල්ලා ගන්න. ඔයාගේ දක්ෂතාවය අනුව එක දවසක් ඇතුලත ඔයාට සෑහෙන මාලු ප්‍රමාණයක් අල්ලා ගන්න පුලුවන් බව මට විශ්වාසයි. ඉන් පස්සේ ඔයා අල්ලගත්ත ඒ මාලු විකුණලා ඔයාට සෑහෙන ආදායමක් ගන්න පුලුවන්. ඒ ආදායම හැකිතරම් ඉතුරු කරන්න ඕනේ. වියදම් පුලුවන් තරම් අඩු කරලා, ඊට පස්සේ ඒ ඉතුරු කරපු සල්ලි වලින් ඔයාට පුලුවන් මේ පොඩි බෝට්ටුවට වඩා විශාල බෝට්ටුවක් ගන්න, ඔයාගේ මාලු ඇල්ලීමේ කටයුතු ලේසි කරගන්න. ඒකෙන් ඔයාට දැන් අල්ලනවා වගේ පස් හය ගුණයක මාලු ප්‍රමාණයක් අල්ල ගන්න පුලුවන්. මේ විදිහට වසර ගණනක් කලාම ඔයාට ඔයාගෙම කියලා තව බෝට්ටු සල්ලි වලට අරන්, ඒවායේ වැඩකරන්න මිනිස්සු යොදවලා, ඔයාගෙන කියලා වෙළඳ සමාගමක් පටන් ගන්න පුලුවන්. ඔයාට ඒකේ අයිතිකාරයා වෙන්න පුලුවන්. එතනිනුන් නවතින්නේ නැතුව ඔයා විකුණන මාලු ටින් කරලා ගම වටේත්, ටික කාලයකට පස්සේ අහල පහල ගම් නගර වලටත් බෙදා හරින්න පුලුවන්. ඒ වෙද්දි ඔයාට පුලුවන් වෙනවා මේ ගම අතහැරලා නගරයට ගිහින් ඔයාගේම කියලා තැනක් ව්‍යාපාර කටයුතු වලට හදාගන්න..."

    තමාගේ දියුණුවට උපදෙස් දෙන ව්‍යාපාරිකයාගේ අවංකකම ගැන විශ්මයට පත් ධීවරයා ඔහුගේ මේ උපදෙස් අසා සිටියේ පුදුමයට පත්වය.
    "ඉතින් මහත්තයෝ ඊට පස්සේ..?"
    ධීවරයා ඇසීය.
    එය අසා මඳහසක් නැගූ ව්‍යාපාරිකයා..

    "ඊට පස්සේද? ඊට පස්සේ ඔයාට පුලුවන් ඔයාගෙම කියල ගෙදරක රජෙක් වගේ ජීවත් වෙන්න. සුදුසු කාලය ආවම ඔයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙලා ඔයාගේ ධනය කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නත් පුලුවන් ඔයාට. ඔයා එතකොට මහා ධනවතෙක් වෙලා ඉවරයි"
    නැවතත් ධීවරයා,
    "ඊටත් පස්සේ මහත්තයෝ..?"

    ධීවයාගේ උනන්දුව ගැන සතුටු සිතින් පිළිතුරු දෙන ව්‍යපාරිකයා ධීවරයාට මෙසේ පැවසීය.
    "ඊට පස්සේ ඉතින් ඔයාට අන්තිමේදී විශ්‍රාම යන්න පුලුවන්. ඔයාට ආයේ ඔයාගේ වෙරළ අයිනේ තියෙන පොඩි ගෙදරට ඇවිත්, උදේම නැගිටලා, මාලු ටිකක් අල්ලාගෙන, ගෙදර ඇවිත් ළමයි එක්ක කල් ගත කරලා, හවසට බිරිඳ එක්ක නින්දක් දාලා, රෑ බෝවේගෙන එද්දි ගමේ යාලුවෝ එක්ක ගිටාරය ගසමින්, සින්දු කියමින් මධුවිත තොලගාලා නින්දට යන්න පුලුවන්. ඔයාගේ ජීවිතේ සැඳෑ සමය ඔයාට එහෙම නිස්කලංකව, සතුටින්, සැනසීමෙන් ගත කරන්න පුලුවන්.."

    ව්‍යාපාරිකයා ජයග්‍රාහී ලීලාවෙන් පැවසුවේය.

    මේ සියල්ල අසා සිටි ධීවරයා ව්‍යාපාරිකයා කියන දේ තේරුම් ගත නොහැකිව අවසානයේ මෙසේ ඇසුවේය.
    "ඉතින් මහත්තයෝ මම දැනටමත් ජීවත් වෙන්නේ එහෙමමනෙ...?"

      Current date/time is Sun Sep 01, 2024 8:01 am