The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyToday at 8:49 am by puliyanam

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyYesterday at 11:51 pm by sanjulanka

» Thread for News on Local and Foreign Politics
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyYesterday at 8:46 am by The Invisible

» Thread for News on CSE and SL Economy
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 24, 2019 8:37 am by The Invisible

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 24, 2019 4:26 am by Ethical Trader

» Dividend Announcement
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 23, 2019 8:16 pm by Rana

» JKH - 155/00 Breakout is pending
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 23, 2019 2:21 pm by pjrngroup

» Browns Investments update
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 23, 2019 10:08 am by sanjulanka

» Thread for News on International Markets
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 23, 2019 9:34 am by The Invisible

» Tokyo as at 21.08.2019 Morning
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Aug 21, 2019 10:07 am by nisashi

» අනං මනං! #/+?.<>
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Aug 20, 2019 8:18 pm by ruwan326

» What Would You Do?
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Aug 18, 2019 8:18 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 17, 2019 12:44 pm by nuwanmja

» Hayleys MGT
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 16, 2019 8:55 pm by ruwan326

» CFVF - First Capital
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 16, 2019 9:58 am by CK

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Aug 14, 2019 4:57 pm by The Invisible

» Ceylinco Insurance CINS
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Aug 14, 2019 9:18 am by The Invisible

» HNB.N0000 ( Hatton National Bank PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Aug 14, 2019 9:15 am by The Invisible

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Aug 14, 2019 9:11 am by The Invisible

» Tourism Sector
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Aug 14, 2019 4:55 am by NIRMALSG

» LIOC.N0000 (Lanka IOC PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Aug 12, 2019 2:55 pm by xmart

» HAYL.N0000 Hayleys PLC
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Aug 12, 2019 1:43 pm by CK

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Aug 12, 2019 1:33 pm by The Invisible

» Grain Elevators
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Aug 12, 2019 1:31 pm by The Invisible

» Sri Lanka sets US$3.5bn tea export target for 2030
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Aug 12, 2019 1:27 pm by The Invisible

» Tea: July 2019 national average shows gains month on month
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Aug 11, 2019 9:19 pm by Topcat

» OSEA .N
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 10, 2019 6:40 pm by The Invisible

» Sri Lanka mulls reforms to punish 'errant' plantation companies
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 10, 2019 6:33 pm by The Invisible

» JKH.N0000
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 10, 2019 11:38 am by The Invisible

» HHL.N0000 ( Hemas Holdings PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 10, 2019 10:42 am by The Invisible

» Nestle NEST
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 10, 2019 10:28 am by The Invisible

» Ceylon Tobacco CTC
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Aug 10, 2019 10:26 am by The Invisible

» Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 09, 2019 5:37 pm by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 09, 2019 5:07 pm by Ethical Trader

» VFIN - where the journey leads it?
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 09, 2019 9:21 am by ruwan326

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Aug 09, 2019 9:20 am by ruwan326

» SPEN.N0000
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Aug 08, 2019 10:20 pm by The Invisible

» Lanka Tiles
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Aug 08, 2019 10:15 pm by The Invisible

» Expolanka
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Aug 08, 2019 8:28 pm by ruwan326

» Tile - Snapshot
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Aug 08, 2019 11:37 am by mymoney

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Aug 08, 2019 11:31 am by mymoney

» නිරුවත
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Aug 08, 2019 9:36 am by කිත්සිරි ද සිල්වා

» HAYC - Haycarb
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Aug 08, 2019 7:32 am by Beta

» WATA - Watawala
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Aug 07, 2019 12:03 pm by lanka

August 2019
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Go down

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් Empty ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Post by nihal123 on Tue Jan 30, 2018 8:57 pm

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇළ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට ද ග‍්‍රාමීය දිළිඳු ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන එවන් බහුකාර්ය ව්‍යාපෘති සඳහා සිය දායකත්වය සැපයීමට සූදානම් බව නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

විශේෂයෙන් ග‍්‍රාමීය දිළිඳු ජනතාව නගාසිටුවීමේ අරමුණින් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සහය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔව්හු සඳහන් කළහ.

මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ග‍්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් වත්මන් රජය යටතේ සිදුකරමින් පවතින බවත් ඒ සඳහා තවදුරටත් ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බවත්ය.

දිළිඳුකමින් පීඩා විඳින උතුරු නැගෙනහිර ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති කිහිපයක් ඉදිරීයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාගනිමින් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීම පිළිබඳව ද රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර දේශීය කර්මාන්ත වර්ධනය කර ගැනීම තුළින් අපනයන හැකියාව ඉහළ නැංවීම අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා සහය ලබාදෙන ලෙස ආසියානු සංවර්ධන බැංකු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම සියලු කටයුතු පිළිබඳ කඩිනමින් සොයා බලා ලබාදිය හැකි සියලු සහය ලබාදීමට නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය එකඟතාවය පළ කළහ.

ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ශී‍්‍ර ලංකාවේ කටයුතු පිළිබඳ කණ්ඩායම් නායක Kshatrapati Shivaji මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය මීට එක්ව සිටී අතර ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සරත් රාජ පතිරණ, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5683
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් Empty Re: ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Post by Ethical Trader on Thu Feb 01, 2018 4:51 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5453
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum