The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක්

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක් Empty කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක්

    Post by Rana Tue Mar 28, 2017 2:54 pm


    දිගින් දිගටම පහළ බසින තත්ත්වයක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ වාතාවරණය මේ වන විට අයහපත් අතට හැරී තිබෙන බව වාර්තා වේ. ඊයේ (27) දිනය වන විට 2017 වසරේ මේ දක්වා කාලය තුළ දී සියයට 4.07 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබිණි.

    පවතින තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් බරපතළ ගැටළු කිහිපයකටම මුහුණ දී සිටින අතර ඇතැම් සමාගම්වල ලබන මාසයේ සිට වැටුප් කප්පාදු සිදුකිරීමට නියමිත බව ද අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ කොටස් වෙළඳපොළ තැරැව්කාර සමාගම්වල ප්‍රධානීන් හා කොළඹ කොටස් වෙළෙඳපොළ බලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් ඊයේ (27) දිනයේ දී පවත්වා තිබේ. දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පහළ යන තත්ත්වය තුළ ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොටස් වෙළෙඳපොළ බලධාරීන් විසින් මෙම හමුව කැඳවා තිබිණි.

    කෙසේ වෙතත් අද දෙරණ Biz කළ සොයා බැලීමක දී වාර්තා වූයේ මෙම සාකච්ඡාව කිසිදු ප්‍රතිඵලයකින් තොරව නිමවූ බවයි.

    තැරැව්කාර සමාගම් වෙත අලුතින් හඳුන්වා දෙන ලද ද්‍රවශීල ප්‍රාග්ධන අවශ්‍යතා හේතුවෙන් මේ වන විට තැරැව්කාර සමාගම් 3 ක ගැනුම් අත්හිටුවා ඇති බවත් මෙවැනි කොටස් වෙළෙඳපොළ පහළ බසින වාතාවරණයක දී තැරැව්කාර සමාගම්වල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නැංවීමට නව මුදල් ආයෝජන බලාපොරොත්තු වීම නිශ්ඵල ක්‍රියාවක් බවත් තැරැව්කරුවන් විසින් මෙහිදී අවධාරණය කර ඇත.

    තවද පසුගියදා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවති ආයෝජන සමුළු සම්බන්ධයෙන් ද තැරැව්කරුවන්ගේ අප්‍රසාදය මෙහිද පළ වී තිබේ. කොටස් වෙළෙඳපොළ සංවර්ධනය උදෙසා ගත යුතු නිසි පියවර නොගෙන, පෙර කී ආකාරයෙන් විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට විදෙස් රටවලට ගොස් ඉහළ වියදමක් දරා ආයෝජන සමුළු පැවැත්වීම අර්ථ ශූන්‍ය බව තැරැව්කාර සමාගම් ප්‍රධානීන් කිහිප දෙනෙකුම මෙහිදී පවසා ඇත.

    මේ අතර පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳ ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා හා කොටස් තැරැව්කරුවන් අතර සාකච්ඡාවක් නුදුරේ දීම පැවැත්වීමට නියමිතය.


    http://biz.adaderana.lk/%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-%E0%B6%AD%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF/

      Current date/time is Sat Jul 27, 2024 9:07 am