The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ Empty CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ

    Post by Ethical Trader Fri Jan 12, 2018 6:07 pm

    BBC Sandeshaya පැය 3 කට පෙර

    CCTV කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන එම වැරදි කරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේදී ලබන පෙබරවාරි මස අත්හදා බලන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

    විශේෂයෙන්ම කොළඹ හා ප්‍රධාන නගරවල මාර්ග හා මන්සන්ධි CCTV කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා පොලිසිය කලක පටන් සිදුකරයි. රථ වාහන අනතුරු සඳහා එමගින් වැරදිකරුවන්ට දඬුවම් දීමට එම තාක්ෂනය උප්යෝගිකරගත්තත් සාමාන්‍ය රථ වාහන වැරදි සඳහා දඩ ලබාදීමේ ක්‍රමයට තවමත් එම CCTV කැමරා භාවිතය ආරම්භ කර නොමැත.

    සාමාන්‍යයෙන් යුරෝපා රටවල ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමය වන අතර දඩ කොලය කළ වැරැද්දේ ඡායාරූපය සමග වාහනයේ අයිතිකරුගේ නිවසට එවීමට කටයුතු කෙරේ.

    අපි විනය ඇතිකරන්න දඩ කොලයක් දුන්නාම පොලිස් නිලධාරීන් බැණුම් අහන්න ඕන රියදුරන්ගෙන්. ඊට පස්සේ වීඩියෝ කරලා ෆේස්බුක් දාල තවත් බනිනවා

    අමාත්‍ය සාගල රත්නායක

    දැන් ශ්‍රී ලංකාවේ ද රථ වාහන දඩ කොල නිකුත් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිතා කිරීම අත්හදා බැලීමට ශ්‍රී ලංකා පොලීසය සුදානම් වේ.

    "වැරද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක්, වැරුද්ද මොකක්ද කියන දේත් එක්ක දඩ කොලය ගෙදරට යවන ක්‍රමය ලබන පෙබරවාරි මාසයේ දී අපි අත්හදා බලන්න කටයුතු කරනවා. එතකොට ඉතින් උසාවියට ගිහින් තර්ක කරගන්න පුළුවන්" පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මෙම ක්‍රමය අත්හදා බැලීම ගැන මාධ්‍යට අදහස් දැක්වුයේ එලෙසය.

    "අපි විනය ඇතිකරන්න දඩ කොලයක් දුන්නාම පොලිස් නිලධාරීන් බැණුම් අහන්න ඕන රියදුරන්ගෙන්. ඊට පස්සේ වීඩියෝ කරලා ෆේස්බුක් දාල තවත් බනිනවා. කවුරු වැරදි කරලා තිබුණත් හැම වෙලාවෙම බැණුම් අහන්නේ පොලිස් නිලධාරියා. කවුරු මොනවා කිව්වත් ඒවාට උත්තර දෙන්න නොයා නිශ්ශබ්දව අදාළ වැරුද්දට සරිලන දඩ කොලය දෙන්න" ඇමතිවරයා මහාමාර්ගවලට රියදුරන්ට දඩ කොල ලබාදීමේදී පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු ගැන අදහස් දැක්වුයේ එලෙසය.

    මෙම නව ක්‍රමය මගින් පොලිස් නිලධාරියා හා රථ වාහන හිමියන් අතර ඇතිවන මෙම ගැටලු බොහෝ දුරට මගහරිනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.

    මෙම අත්හදා බැලීම කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධිවල ඇති රථවාහන නිරීක්ෂණ කැමරා මගින් මුලින්ම අත්හදා බලන බව පොලිසියේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    රථවාහන රාජකාරි සඳහා පොලිසියේ නිලධාරීන් යෙදවීම අඩුකිරීමට ද පැය 24 ම රථවාහන ගැන නිරීක්ෂණය සිදුවීම ද මෙමගින් සිදුවන බව ඔහු සඳහන් කළේය.

    රථ වාහන අනතුරු නිසා ශ්‍රී ලංකාවේ දිනකට මරණ 10ක් පමණ සිදුවන බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක පසුගියදා උත්සවයක් අමතමින් පැවසීය.

    රථවාහන රියදුරන්ගේ විනය ඇතිකර මාර්ග අනතුරු අඩුකිරීමේ ක්‍රමයක් ලෙස රථවාහන දඩ මුදල් වැඩිකිරීමට ද ආණ්ඩුව පසුගිය වර්ෂයේ කටයුතු කළේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ Empty Re: CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ

    Post by කිත්සිරි ද සිල්වා Fri Jan 12, 2018 6:47 pm

    Create traffic violations data, similar to the CRIB with full details of the offenders and make them accessible to all insurers and other law enforcement agencies. Very Happy
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ Empty Re: CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ

    Post by Ethical Trader Sat Jan 13, 2018 11:00 am

    Good suggestion.

      Current date/time is Sun Sep 01, 2024 6:12 am