The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් Empty 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්

    Post by Ethical Trader Wed Jan 10, 2018 5:54 pm

    BBC Sandeshaya පැය 3 කට පෙර


    බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අරමුණින් බදාදා (ජනවාරි 10) කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සැසිය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවිය.

    මෙලෙස මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇති වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඒ අතරතුරදීය.

    බැඳුම්කර ගනුදෙනුව ගැන ජනාධිපති කොමිසම් වාර්තාව හා පැවති රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ දුෂණ අක්‍රමිකතා 34 ගැන සැකසූ වාර්තා බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස පක්ෂ නායකයන් අඟහරුවාදා (ජනවාරි 09) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලු නමුත් පාර්ලිමේන්තුව වෙත එම වාර්තා එවා නොතිබිණි.

    ලබන 17 වෙනිදා මෙම වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන බව ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට දැනුම්දී තිබේ.ඒ නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් අනුවය.

    වාර්තාව ඉදිරපත් නොකිරීම ගැන ඒකාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධය පළකළ අතර ඒ අතරතුර අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබාදීමත් සමග මෙම දැඩි උණුසුම් කාරී තත්ත්වය ඇතිවිය.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබාගැබ මැදට පැමිණ අගමැතිවරයාට විරෝධය පළකරමින් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එයට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකුත් සබාගැබ මැදට පැමිණීමත් සමග දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් සිදුවිය.

    දෙපිරිස අතර නොසන්සුන්තාවය සබාගැබ මැද සිදුවද්දී අගමැතිවරයා නොනවත්වා සිය කතාව කර ගෙන ගිය අතර දෙපිරිස "හොරා, හොරා" යැයි එකිනෙකාට චෝදනා කරගනු දක්නට ලැබුණි.

    කතාව කරගෙන ගිය අගමැතිවරයා දෙසට යම් දෙයක් දමා ගැසීමට එක්බද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කටයුතු කිරීමත් සමග දෙපිරිස අතර ගැටුම ඇතිවිය.

    නොසන්සුන්තාවය අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් මන්ත්‍රීවරුන් ඔහුව සබාගැබෙන් පිටතට රැගෙන යන අයුරුද දක්නට ලැබුණි.

    අගමැතිවරයා දැඩි බාධා කිරීම් මැද සිය කතාව අවසන් කිරීමත් සමග කතානායකවරයා පක්ෂ නායක රැස්වීමක් සඳහා සබාව තාවකාලිකව කල්තැබූ අතර එම පක්ෂ නායක රැස්වීම ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ වර්ජනය කරන ලදී.

    ඉන් අනතුරව නැවතත් පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී පක්ෂ නායකයන්ගේ රැස්වීමේ තීරණයක් අනුව අගමැතිවරයාගේ ප්‍රකාශය යළි ඉදිරිපත්කිරීමට අවස්ථාව ලබාදුනි.

    ඒ ඔහුගේ කතාවට මින් පෙර ඇතිවූ බාධාව සැලකිල්ලකට ගනිමිනි.

    එයටද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යම් විරෝධයක් එල්ලවුණු අතර අගමැතිවරයා කතාව ඉදිරිපත් කරන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබාගැබෙන් පිටව යනු දක්නට ලැබුණි.

    අගමැතිවරයා සිය ප්‍රකාශයෙන් බැඳුම්කර චෝදනාව ගැන ගෙන ඇති ක්‍රියාමාර්ග මුල සිට පැහැදිලි කළ අතර 2015 මාර්තු මස සිටම මේ ප්‍රශ්නය සම්බන්ධව රජය විසින් අඛණ්ඩවම නිසි ක්‍රියාමාර්ග ගෙන සියළු කරුණු පාර්ලිමේන්තුවට, කෝප් කමිටුවට, නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කොට තිබෙන බව ප්‍රකාශ කළේය.

    "පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්ගත රුපියල් බිලියන 12 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රදවාගෙන තිබෙනවා. ජනාධිපති කොමිෂමේ වාර්තාව අනුව මෙම ගනුදෙනුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11ක් බව සඳහන් වෙනවා. දැන් ඉතිරිව ඇත්තේ නීතිපතිවරයා විසින් කරුණු උසාවියට වාර්තා කොට නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුව ඇති අලාභය නැවත අයකර ගැනීමට කටයුතු කිරීමයි. එමගින් රජයට අලාභයක් සිදුව ඇත්නම් එය පියවා ගැනීමටත් හැකියාව ලැබෙනවා" යනුවෙන් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදි සිදුව ඇති අවභාවිතයන් පිළිබඳව විමර්ශනය කළ යුතු බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පැවසූ අගමැතිවරයා එම සියළුම වංචා සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කරන බව අවධාරණය කළේය.

    එම කාලය තුල ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යතුමා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකළ යුතු බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

    "අද භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් වෙලා. විවිධ ජනමාධ්‍යවලට, දේශපාලන පක්‍ෂවලට මඩ ෆැක්ටරිවලට මේක හොඳ ඉල්ලමක් වෙලා. සමහරු මෙම බැඳුම්කර ප්‍රශ්නය නිසා පොලී අනුපාතය ඉහළ ගියා කියනවා. ඩොලරයේ අගය ඉහළ ගියා කියනවා. මේ ඔක්කොම මඩ ප්‍රචාරවලට නොරැවටි අපි සත්‍ය සොයා ගනිමු. සත්‍ය සොයා ගෙන අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමු" යනුවෙන් පවසමින් අගමැතිවරය ඔහුගේ ප්‍රකශය අවසන් කළේය.

    අගමැතිවරයාගේ ප්‍රකාශයෙන අනතුරව සබාව ජනවාරි මස 23 වෙනිදා දක්වා කල්තැබීමට කතානායකවරයා කටයුතු කළේය.

    පාර්ලිමේන්තුව දිනකට කැඳවීමට ලක්ෂ 50 කට අසාන්න මුදලක් වැය වන බව වාර්තාවේ.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් Empty Re: 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්

    Post by yellow knife Thu Jan 11, 2018 7:10 am

    Calculations

    1. Cost of Parliament

    පාර්ලිමේන්තුව දිනකට කැඳවීමට ලක්ෂ 50 කට අසාන්න මුදලක් වැය වන බව වාර්තාවේ.

    If so the cost per annum is

    Rs 5,000,000*365 = 1,825,000,000

    Cost per 5 Year term is

    Rs 1,825,000,000*5  = 9,125,000,000

    Thus if we get rid of Parliament we can save nearly the LOSS of Bond Scam.

    Better
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් Empty Re: 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්

    Post by Ethical Trader Thu Jan 11, 2018 9:37 am

    YK, you need to add some percentage(about 10%) for future cost increases and also for opportunity cost. These rascals have freedom to determine their own privileges & benefits.
    yellow knife wrote:Calculations

    1. Cost of Parliament

    පාර්ලිමේන්තුව දිනකට කැඳවීමට ලක්ෂ 50 කට අසාන්න මුදලක් වැය වන බව වාර්තාවේ.

    If so the cost per annum is

    Rs 5,000,000*365 = 1,825,000,000

    Cost per 5 Year term is

    Rs 1,825,000,000*5  = 9,125,000,000

    Thus if we get rid of Parliament we can save nearly the LOSS of Bond Scam.

    Better
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල් Empty Re: 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්

    Post by yellow knife Thu Jan 11, 2018 12:00 pm

    Yeah....agree with you

      Current date/time is Sun Sep 01, 2024 5:39 am