The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් Empty බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල්

    Post by Ethical Trader Mon Jan 08, 2018 11:54 am

    BBC Sandeshaya 2018 ජනවාරි 7
    බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් _99498968_gettyimages-630936350
    Image copyright Getty Images

    වසර 2008 - 2015 කාල සීමාව තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන හතරක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ පවසයි.

    ඒ පිළිබඳ වෝහාරික විගණනයක් කළ යුතු යයි බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බැවින් එම පරීක්‍ෂණ කඩිනමින් ඇරඹිය යුතු බව අගමැතිවරයා කියා සිටියේ ඉරිදා (ජනවාරි 07) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමිනි.

    "බැඳුම්කරය ගැන පාර්ලිමේන්තු පරීක්ෂණයෙන් පසු ජනාධිපතිතුමා කිව්වා, ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕන කියලා. ඒ කොමිසම පත් කිරීමට පෙර මට ඒ ගැන කරුණු පැහැදිලි කළා. මම ඒ කරුණුවලට එකඟ වුණා"

    "කොමිසම ක්‍රියාත්මක වුනා. මමයි ඇමැතිවරු තුන්දෙනෙකුයි ගොස් සාක්ෂිත් දුන්නා. මෙය ලංකාවේ නොකරපු දෙයක්. දැන් කොමිසම් වාර්තාවත් පැමිණ තිබෙනවා. එයත් නීතිපතිට යවා තිබෙනවා. දැන් නීතිපතිට ඒවා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉඩ දීලා තිබෙනවා" යනුවෙන් ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    පසුගිය පාලන සමයේ සිදු වූ බැඳුම්කර නිකුතුවන් පිළිබඳ මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ යුතු බවත් අගමැතිවරයා පැවසීය.

    "දැන් මාධ්‍යවලට තියෙන්නේ බිලියන 10,000 ක් ආපහු කවද්ද හම්බෙන්නේ කියලා මහින්ද රාජපක්‍ෂගෙන් ගිහින් අහන්න. ඒ ප්‍රශ්නෙ අහන්නේ නැත්නම් මට හැම වේදිකාවකදීම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා, "ඇයි මාධ්‍ය බයද' කියලා. මම මාධ්‍ය ආයතන කැඳවලා අහනවා ඇයි බය කියලා,"
    විශ්වාස භංගයක්?

    කෙසේ නමුත් සිය පාලන කාලය තුළ සිදු වූ මහබැංකු බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් ද එකඟ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    බැඳුම්කර වාර්තාවේ ඇතුළත් තොරතුරු මුල්කර ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

    ඒ අනුව සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ දේශපාලන පක්ෂ නායක හමුවේ දී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම පිළිබඳව අවසන් තීන්දුවක් ගනු ඇත.

    ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා සඳහන් කළේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල් Empty Re: බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල්

    Post by කිත්සිරි ද සිල්වා Mon Jan 08, 2018 11:58 am

    Getting little traction of what had been promised finally but still a long long way to go. bounce

      Current date/time is Fri Nov 08, 2024 5:18 pm