The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම Empty නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම

    Post by nihal123 Fri Dec 29, 2017 1:16 pm

    ජාතියේ ප‍්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු සහ මෙරට අංක එකේ බ්‍රෝඞ්බෑන්ඞ් ජාලය මෙහෙයවන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින්, සිය අන්තර්ජාල පාරිභෝගියන් හට හිතේ හැටියට අන්තර්ජාලය සමග සම්බන්ධ වෙමින් නව වසරේ උදාව සැමරීමට අවස්ථාව සලසා දෙයි. ඒ අනුව SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන හට නව වසර උදාවන දිනයේ සම්පූර්ණයෙන්ම නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත. මෙම විශේෂ දීමනාවට අනුව ඕනෑම SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයෙක් හට 2018 ජනවාරි මස 01 වැනිදාට අයත් පැය 24 ක කාලය තුළ කිසිදු අයකිරීමකින් හෝ ඬේටා සීමාකිරීමකින් තොරව රිසිසේ අන්තර්ජාලය භාවිතාවට ගත හැකිය.

    මෙම දීමනාව සමගින් SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන් හටල සමාජ මාධ්‍ය, ශ‍්‍රව්‍ය-දෘශ්‍ය ( ඕඩියෝ-වීඩියෝ* වෙබ් අඩවි, ඔන්ලයින් ක‍්‍රීඩා, ඔන්ලයින් ෂොපිං ඇතුලූ තමන්ගේ ඕනෑම අන්තර්ජාල අවශ්‍යතාවක් නව වසර ඇරඹෙන දිනයේ හිතේ හැටියට සපුරා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

    නව වසර උදාවත් සමග සිය නෑදෑ හිතමිතුරන් සමගින් තමන්ගේ ජිවිතයේ ප‍්‍රීතිමත් අවස්ථා බෙදාගනිමින් එම හිතවත්කම් වැඩි දියුණු කරගැනීමේ අරමුණ පෙරදැරිව SLT විසින් මෙම නිදහස් අන්තර්ජාල සැරිසැරීමේ දිනය හිමිකරද තී තිබේ. එය අනෙක් අතින් සිය අගනා පාරිභෝගිකයන් සියළුදෙනා එකවර ඇගයීමට ලක්කිරීමක්ද වේ. SLT බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල පාරිභෝගිකයන් (Fibre, ADSL හා LTE) සියළු දෙනා හට SLT හී අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් පහසුකම හරහා 2018 ජනවාරි මස 01 වැනිදා අලූයම 12 සිට මධ්‍යම රාත‍්‍රිය ගෙවී යන තුරුම (පැය 24 වේලාව දැක්වීමට අනුව 0.00 පැය සිට 23.59 පැය දක්වා) සිය ආදරණීයන් හා එක්වෙමින් මෙම දීමනාව විඳගත හැකිය.

    මෙරට අන්තර්ජාල සම්පාදන සේවා අතර, ඬේටා ධාරිතාව අතින් අන් කිසිවක් හා සමකළ නොහැකි මෙන්ම ගෙවන මිළට ඉහළම වටිනාකම හිමිවීම අතින් SLT බ්‍රෝඞ්බෑන්ඞ් සබඳතාව අවිවාදයෙන්ම අංක 1 හිමිකරගෙන සිටියි. එමගින් මසකට ගිගා බයිට් 2000කට වැඩි ඬේටා දීමනා සමග වසර පුරා අදහාගත නොහැකි දීමනා පිරිනමයි. 100Mbps වේගවත්ම සබඳතාව සමග දිනෙන් දින වැඩිවන ඩිජිටල් අවශ්‍යතා හමුවේ උස-ත්‍ස තාක්‍ෂණය ඔස්සේ අදාළ උපකරණ කිහිපයකට වුව එකවර එය යොදාගත හැකිය. SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගියන් හට, රටපුරා විහිදි ඇති Fibre Optics තාක්‍ෂණයෙන් යුත් සුපිරි අධිවේගී ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල සබඳතාවක් අත්විදීමේ අවස්ථාව සැලසේ.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම Empty Re: නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම

    Post by Ethical Trader Fri Dec 29, 2017 6:29 pm

    Thanks.

      Current date/time is Sat Jul 27, 2024 2:09 pm