The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbToday at 7:43 amAdmin
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

ඩේටා ටැක්ස් ගැන සුභ ආරංචියක් Empty ඩේටා ටැක්ස් ගැන සුභ ආරංචියක්

on Wed Jul 19, 2017 7:13 am
Message reputation : 100% (2 votes)

ත්ත සඳහා පනවා ඇති බදු සම්බන්ධයෙන් ඉදිරියේ දී සුභ ආරංචියක් ඇසීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ප්‍රජා සංවර්ධනයට පහසුකම් සැපයීම වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳ අද (18) දින කොළඹ දී පැවති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“බදු ප්‍රතිපත්තිත් එක්ක සමහර වෙලාවට සමහරු දොස් කියනවා මේ සමාජ මාධ්‍ය එක පැත්තකින් හොඳයි කියනවා, අනෙක් පැත්තෙන් මේක කරන්න ද දත්තවලට මෙච්චර බදු දාලා තියෙන්නේ කියලා.“

“ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාම, මේ සම්බන්ධයෙන් සුභ ආරංචියක් රටේ ලොකු තැන්වලින් ඔබ සියලු දෙනාට ඇහෙයි කියලා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජ මාධ්‍ය හරහා තරුණ තරුණියන්ගේ හඬ අවදි කරන්න රජය ගන්න ධනාත්මක වැඩපිළිවෙලක් හැටියට ඔබ සියලු දෙනා එය දකියි කියලා.“


http://biz.adaderana.lk/
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8698
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

ඩේටා ටැක්ස් ගැන සුභ ආරංචියක් Empty Re: ඩේටා ටැක්ස් ගැන සුභ ආරංචියක්

on Wed Jul 19, 2017 9:33 am
Message reputation : 100% (1 vote)
Thanks Nihal. Very Happy
(But you and I know that these come from another NATO boy) Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
The Invisible
The Invisible
Posts : 2802
Join date : 2016-11-28
Age : 41

ඩේටා ටැක්ස් ගැන සුභ ආරංචියක් Empty Re: ඩේටා ටැක්ස් ගැන සුභ ආරංචියක්

on Mon Jul 24, 2017 3:47 pm
Message reputation : 100% (3 votes)
The increase in TL on data to 25% still not implemented though announced in last budget. What will happen is that they will say that no plans to go ahead with that budget proposal similar to what they have done with regard to CGT. Very Happy
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum