The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Dividend AnnouncementsYesterday at 1:53 pmRana
Gota's EraTue Aug 04, 2020 8:49 amyellow knife
SEYB.N0000 (Seylan Bank PLC)Fri Jul 31, 2020 8:37 amNIRMALSG
JKH.N0000Thu Jul 30, 2020 10:48 amThe Invisible
AIA InsuranceTue Jul 28, 2020 8:54 amThe Invisible
CCS.N0000 ( Ceylon Cold Stores)Sat Jul 25, 2020 9:29 pmSri
What to AnalyseFri Jul 24, 2020 9:27 amchutiputha
Happy BirthdayFri Jul 24, 2020 9:18 amchutiputha
AEL Technical AnalysisWed Jul 22, 2020 10:17 amBackstage
HAYC - HaycarbWed Jul 22, 2020 5:57 amserene
Trading Journal Tue Jul 21, 2020 10:09 amsmallville
SLTL.NThu Jul 16, 2020 9:48 amThe Invisible
Films - To Watch ListFri Jul 10, 2020 8:33 amyellow knife
Rajgama Heroes !Sun Jul 05, 2020 10:05 pmserene
LIOC.N0000 (Lanka IOC PLC)Tue Jun 30, 2020 8:00 amLSE
CFVF - First CapitalSat Jun 27, 2020 10:22 pmHUNTER
RCL - Royal CeramicsSat Jun 27, 2020 4:02 amdesh87
LOLC HoldingsMon Jun 22, 2020 3:40 pmRajapaksap
SAMP.N0000 (Sampath Bank PLC)Fri Jun 19, 2020 1:08 pmdakzsl
Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා) Empty අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)

on Wed Dec 26, 2018 8:26 pm
Message reputation : 100% (2 votes)
අවුරුද්දට දවස් තුන්සිය හැටපහක් තිබෙන බව මිනිසා දැනගත්තේ කවදාද? දවස් තුන්සිය හැටපහක් යනු අවුරුද්දක් බව මිනිසාට හිතුනේ කවදාද? මේ ප‍්‍රශ්න දෙකටම උත්තර අපට නැත. එහෙත් ඉහත සඳහන් ප‍්‍රශ්න දෙක නිසා මනුෂ්‍ය වර්ගයා ඉදිරියෙහි ඉතාම වියදම් අධික දෙයක් පහල විය. ඒ වූ කලී ජනවාරි 1 වැනිදා නමැති දවසය. අවුරුද්දක් නොතිබෙන්නට ජනවාරි පළමුවැනිදාවක් නැත. එවැන්නක් නොතිබෙන්නට එදාට අනුභවය පිණිස දෙසැම්බර් 31 වැනිදාට කුකුළන් ලක්‍ෂ ගණනක් මරන්නට සිදුවන්නේ නැත. ජනවාරි 1 වැනිදා හවස ගෙවල්වල පැවැත්වෙන පාටි සඳහා අරක්කු ලීටර් මිලියන ගණනක් සමාජයට මුදා හරින්නට සිදුවන්නේද නැත. ඩෝප් මරගාතේ රිය පැදවීමක් හෝ ඉන් ඇතිවන අනතුරු සිදුවීමක් හා් ඇත්තේම නැත. ඩෝප් මරගාතේ රතික්‍ද්ක්‍දා පත්තු කර එම රතික්‍ද්ක්‍දය සාක්කුවේ දමාගෙන ගිනිපෙට්ටිය විසි කිරීමක් ද වන්නේද නැත. උත්සව සමය විසින් මිනිසුන් මහ පාරට බස්සවනු ලැබේ. තම ඇඟ උඩට වැටෙන මිනිසුන් පිළිගැනීමට මහ පාරට හැකිය. හැබැයි එම මිනිසුන් නඩත්තු කිරීමට මහ පාරට බැරිය.

තමන් පසුකර ගතවී යන දවස් ප‍්‍රමාණය එක දෙක තුන යනාදී වශයෙන් ගණන් කිරීමට මනුෂ්‍යයා පටන් ගත්තේ මෙයට අවුරුදු පන්දහසකට පමණ පෙර යයි විශ්වාස කෙරේ. එය කළෝ සුමේරියානුවෝය. එහෙත් එකල දවස් තුන්සිය හැටපහේ අවුරුදු නැත. එකල විසූ මිනිස්සු තමන්ට අභිමත කිසියම් විශේෂ දිනයක් මතක් කර එතැන් සිට දවස් ගණන් කළහ. එය පුද්ගලික කැලැන්ඩර ක‍්‍රමයකි. ඒ අනුව ් ට පළමුවැනිදා වන දවස ඊ ට දහවැනිදා විය. ක්‍ ට හතළිස් පස්වැනිදා විය. මේ අතර ජුලියස් සීසර් ක‍්‍රි. පූ. 46 දී රෝමන් කැලැන්ඩරය හඳුන්වා දෙමින් ක‍්‍රි. පූ. 45 දී එය ක‍්‍රියාත්මක කළේය. මේ කැලැන්ඩරය තුළ ලොව මුල් වතාවට ජනවාරි පළමුනිදාව විය. දවස් තුන්සිය හැටපහේ අවුරුද්ද සහ දවස් තුන්සිය හැටහයේ අධික අවුරුද්ද යන දෙකම මේ කැලැන්ඩරයේ විය. සීසර්ගේ ගණිතඥ ගෝලයන් මේ කැලැන්ඩරය සකසන ලද්දේ ග‍්‍රහවස්තුවල ගමන් මාර්ගය බිම සිට ගණනය කිරීමෙනි. මේ කැලැන්ඩරයට දින 31 කින් එක් මාස නැත. අවුරුද්දේ මාස 6 ක් දින 30 මාස ලෙසත් අවුරුද්ද තව මාස 6 ක් දින 29 ක් ලෙසත් මේ කැලැන්ඩරයේ සඳහන් විය.

කෙසේ වෙතත් සීසර්ගේ කැලැන්ඩරයේ තාක්‍ෂණික අඩුපාඩු රැුසක් තිබිණ. පළමුවන අඩුව අවුරුද්දකට ඇති දවස් ගණන පිළිබඳ ප‍්‍රශ්නයයි. සීසර්ගේ ගණන් මාස්ටර්ලා කල්පනා කළේ එම ගණන දින 365.25 ක් බවය. එහෙත් ඇත්තම කතාව නම් එම ගණන දින 365.242199 කි. මෙයට අවුරුදු දෙදහස් හතළිස් හයකට පෙර විසූ මිනිසුන් අවුරුද්දකට ඇති දවස් ගණන මේ තරම් සියුම් දශමස්ථානවලට ගණනය කළේ නොවේද? පසුගිය අවුරුද්දක සිංහල අවුරුදු නැකත් හදාගැනීමට බැරිව අපේ සමහර ජ්‍යොතිෂවේදීන් නාගත් හැටි අපට තවමත් මතකය. කොම්පියුටර් තිබිලාත් චන්ද්‍රිකා තාක්‍ෂණය තිබිලාත් අපට නිවැරදි නැකත් නැතිවිය. (නැකතට වැඩක් කළා කියා විශේෂ යමක් සිදුවන බව අපි නම් නොදන්නෙමු. බුදුන් වහන්සේ විසින් දෙසා වදාරන ලද්දේ කිසියම් කෙනකු වැඩක් කරන වෙලාව නැකත බවය. එසේ නැතිව නැකතට වැඩ කරන ලෙස උන්වහන්සේ දෙසා වදාරා නැත.) සීසර්ගේ කැලැන්ඩරයේ තවත් වැදගත් ලක්‍ෂණයක් විය. එනම්, එම කැලැන්ඩරය ඉතාම දක්‍ෂ ලෙස වෙනස් කිරීමට හැකි විය. එකල පල්ලිවල සිටි පූජකයෝත් (එකල කතෝලික දහම නැත) ආණ්ඩුවේ කට්ටියක් එක්ව තමන්ට අභිමත පරිදි කැලැන්ඩරයට දින එකතු කර එය රාජ නියෝගයන් බව කියමින් දුර පළාත්වල සිටි ජනයා රවටා මාසයකට සැරයක් එකතු කළයුතු බදු මාසයකට දෙදවසක් එකතු කළහ.

අද කිසියම් කෙනෙක් හොර ඡුන්දයක් දැමුවොත් අපි ඔහුට හත්පොලේ හෙන ඉල්ලමු. එහෙත් දූෂණය හා දේශපාලන වංචාව ලෝකය පටන්ගත් දවසේ සිට සිදුවන බව සීසර්ගේ ගෝලයන් කැලැන්ඩරය හරහා කළ බදු වංචා කෙළියෙන් පෙනී යයි. මනුෂ්‍යා ශිෂ්ටාචාරයේ කිසියම් දුරකට පැමිණ ඇති මේ සමයෙහි එවැනි තිරශ්චීන වංචා කළ නොහැකි නමුදු ඉතාම විiාත්මක වූද ඉතාම ශාස්ත‍්‍රීය වූද වංචා සිදුකරනු ලැබේ. එවැනි කතන්දර කිහිපයක් හෙට සිට මෙහි බහාලනු ලැබේ. ඒ සියල්ලම අපට මඟ පාදා දෙන නිමිත්ත ලබන අඟහරුවාදා ට නියමිත ජනවාරි 1 වැනිදාය

තව කොටසක් හෙට
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා) Empty Re: අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)

on Thu Dec 27, 2018 5:28 pm
Message reputation : 100% (1 vote)
Thanks.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා) Empty Re: අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)

on Thu Dec 27, 2018 10:23 pm
ජනවාරි පළමුවැනිදා (2) - උගස බේරිය හැකිද?
fShare
ජනවාරි පළමුවැනිදා උත්සවයක් ලෙස සමරන ලද පළමුවැනි රට ලිතුවේනියාව ය. ඔවුහු එම උත්සවය සැමරුවේ 1362 දී පටන් ය. ඒ කාලයේ ලිතුවේනියාව යනු විශාල රාජ්‍යයකි. පසු කාලයේදී මේ රාජධානිය තුනට කඩා රුසියන් අධිරාජ්‍යය, ප‍්‍රසියාව නමැති ජර්මනි රාජධානිය සහ ජර්මනියට අල්ලපු රට වූ ඔස්ටි‍්‍රයාව අතර බෙදා හරින ලදී. ඔස්ටි‍්‍රයාව ගැන රසවත් කතාවක් තිබේ. මධ්‍යකාලීන යුගයේදී යුරෝපයේ රජවරුන් වැඩි හරියකට බිසොවුන් වහන්සේලා සපයන ලද්දේ ඔස්ටි‍්‍රයාව විසිනි. මේ අනුව නූතන යුරෝපයේ හැම රජ පවුලකින්ම ඔස්ටි‍්‍රයානු ෘභ් අදටත් හමු වෙයි.

ජනවාරි පළමුවැනිදා අවුරුද්දේ මුල් දවස ලෙස උත්කර්ෂයෙන් සැමරුවෝ ශුද්ධ රෝම අධිරාජ්‍යය. ඒ 1544 දී ය. මේ ආකාරයෙන් සෑම ශතවර්ෂයකදීම ජනවාරි පළමුවැනිදාට අලූත් අවුරුදු දවස ලෙස සමරන රටවල් පහල විය. ඒ ලැයිස්තුවේ අවසන් රට තායිලන්තය ය. ඒ රට ජනවාරි පළමුවැනිදාව අලූත් අවුරුදු දවස ලෙස සමරන්නට පටන් ගත්තේ 1941 සිටය. මේ අතර අමතර කාරණයක් කියමු. මාස 12 අඩංගු වන කැලැන්ඩරය රාජ්‍ය ලියැවිල්ලකි. මහා බි‍්‍රතාන්‍යය 1750 කැලැන්ඩර් පනත නමින් පනතක් ප‍්‍රකාශයට පත්කර කැලැන්ඩරය සුරකී.

මීළඟ ජනවාරි පළමුවැනිදාව උදාවන්නේ ශ‍්‍රී ලංකාව ස්වකීය දේශපාලන ක‍්‍රියාවලිය තුළ අත්විඳි නරකම කාලය නිමවීමත් සමඟය. පසුගිය දිනවල මේ රටේ හටගත් දේශපාලන ආරවුල මෑතක කවදාවත් මේ රටේ ජනයාට හමුවී නැත. එකී දේශපාලන අර්බුද සමයේදී ලංකාව පල්ලම් බැස්ස බැහිල්ල තව අවුරුදු ගණනාවකටවත් ආපසු මෙහාට ගැනීමට නොහැක. මේ නිසා රටේ ආර්ථිකයට සිදු වූ පාඩුව රුපියල් බිලියන හාර පන්සියය ඉක්මවයි. ඒ ආර්ථික අර්බුදයේ පසු තත්ත්ව තවමත් එසේමය. ඒ නිසා පසුගිය 25 වැනිදා මේ රටේ සමරන ලද නත්තල ‘හාඩප්’ ය. නගරබද සාප්පු වැඩි හරියක බිස්නස් තිබුණේ නත්තලට දෙදිනකට පෙර සිටය. දවස් දෙකේ නත්තල් බිස්නස් එකෙන් අවුරුද්දක රන් එකක් ගොස් ඊළඟ නත්තල දක්වා ආර්ථික රන් එකක් දිය නොහැක. ඒ අතර ජනවාරි පළමුවැනිදා එතරම් සරුසාර වෙතැයි අපට උපකල්පනය කළ නොහැක.

මෙහිදී නත්තල් මොකද? අලූත් අවුරුදු මොකද? කෝකත් අවුරුද්දේ දවස් නේ කියා පාඨකයන් සනසන පිණිස ආත්ම වංචනික බයිලා කීමට අපගේ හිත ඉඩ දෙන්නේ නැත. මන්ද පෘථග්ජනයාට නත්තලත්, ජනවාරි පළමුවැනිදාත්, සිංහල අවුරුද්දත්, දෙමළ අවුරුද්දත්, මුස්ලිම් අවුරුද්දත් යන සියල්ල ප‍්‍රීතිජනක උත්සවයන් ය. මේ නපුරු සංසාරයේ අප යන ගමනේදී අපට හමුවන ප‍්‍රීති උත්සව ගණන ස්වල්පයකි. ඒ ස්වල්පය සැමරීම පෘථග්ජනයන් සතු අයිතියකි. මේ අයිතිය පැහැර ගැනීමට කාටවත් අයිතියක් නැත. මේ උත්සව වැදගත් ලෙස සැමරීමට මහජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම ආණ්ඩුවේ අයිතියයි. එසේ නොමැති කල සිදුවන්නේ අප අවුරුදු කනවා වෙනුවට අවුරුද්ද විසින් අප කනු ලැබීම ය. සමරන පිණිස අපට සල්ලි නැති බැවින් ජනවාරි පළමුවැනිදාවක් නොතිබුණේ නම් මැනවැයි කෙනකුට සිතුනොත් එය ඉතාම පරිහානිගත සිතුවිල්ලකි. එවැනි විටක කෙනකුට ඇතිවන්නේ තමන් පහත් යැයි සම්මත සිතුවිල්ලකි. ජනයාගේ මානසික පරිහානිය රටේ පරිහානියේ ආරම්භයයි.

මෙතැනදී අපට පොඩි සැනසිල්ලක් තිබේ. අප පරිහානියට අලූතින් පත් වූ රටක් බව හිතා දුක්වීමට අපට ඉඩක් නැත. 1505 දී පෘතුගීසිකාරයන් මේ රට අත්පත් කරගත් දවසේ සිටම රට ගියේ පරිහානිය බලාය. මෙය නොනවතින ගමනකි. මුළු රටම මතුයම් දවසක චීනයට සින්න කරන ගමනකි. අපි අපේ රටත් ආධ්‍යාත්මයත් යන දෙකම උගස් තැබූ ජාතියක් වෙමු. මේ උගස බේරා ගැනීම ඉතා දුෂ්කර බව පමණක් කියමු.
ruwan326
ruwan326
Posts : 1629
Join date : 2016-09-29
Age : 42
Location : Horana

අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා) Empty Re: අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)

on Mon Dec 31, 2018 7:47 am
nihal123 wrote:අවුරුද්දට දවස් තුන්සිය හැටපහක් තිබෙන බව මිනිසා දැනගත්තේ කවදාද? දවස් තුන්සිය හැටපහක් යනු අවුරුද්දක් බව මිනිසාට හිතුනේ කවදාද? මේ ප‍්‍රශ්න දෙකටම උත්තර අපට නැත. එහෙත් ඉහත සඳහන් ප‍්‍රශ්න දෙක නිසා මනුෂ්‍ය වර්ගයා ඉදිරියෙහි ඉතාම වියදම් අධික දෙයක් පහල විය. ඒ වූ කලී ජනවාරි 1 වැනිදා නමැති දවසය. අවුරුද්දක් නොතිබෙන්නට ජනවාරි පළමුවැනිදාවක් නැත. එවැන්නක් නොතිබෙන්නට එදාට අනුභවය පිණිස දෙසැම්බර් 31 වැනිදාට කුකුළන් ලක්‍ෂ ගණනක් මරන්නට සිදුවන්නේ නැත. ජනවාරි 1 වැනිදා හවස ගෙවල්වල පැවැත්වෙන පාටි සඳහා අරක්කු ලීටර් මිලියන ගණනක් සමාජයට මුදා හරින්නට සිදුවන්නේද නැත. ඩෝප් මරගාතේ රිය පැදවීමක් හෝ ඉන් ඇතිවන අනතුරු සිදුවීමක් හා් ඇත්තේම නැත. ඩෝප් මරගාතේ රතික්‍ද්ක්‍දා පත්තු කර එම රතික්‍ද්ක්‍දය සාක්කුවේ දමාගෙන ගිනිපෙට්ටිය විසි කිරීමක් ද වන්නේද නැත. උත්සව සමය විසින් මිනිසුන් මහ පාරට බස්සවනු ලැබේ. තම ඇඟ උඩට වැටෙන මිනිසුන් පිළිගැනීමට මහ පාරට හැකිය. හැබැයි එම මිනිසුන් නඩත්තු කිරීමට මහ පාරට බැරිය.

තමන් පසුකර ගතවී යන දවස් ප‍්‍රමාණය එක දෙක තුන යනාදී වශයෙන් ගණන් කිරීමට මනුෂ්‍යයා පටන් ගත්තේ මෙයට අවුරුදු පන්දහසකට පමණ පෙර යයි විශ්වාස කෙරේ. එය කළෝ සුමේරියානුවෝය. එහෙත් එකල දවස් තුන්සිය හැටපහේ අවුරුදු නැත. එකල විසූ මිනිස්සු තමන්ට අභිමත කිසියම් විශේෂ දිනයක් මතක් කර එතැන් සිට දවස් ගණන් කළහ. එය පුද්ගලික කැලැන්ඩර ක‍්‍රමයකි. ඒ අනුව ් ට පළමුවැනිදා වන දවස ඊ ට දහවැනිදා විය. ක්‍ ට හතළිස් පස්වැනිදා විය. මේ අතර ජුලියස් සීසර් ක‍්‍රි. පූ. 46 දී රෝමන් කැලැන්ඩරය හඳුන්වා දෙමින් ක‍්‍රි. පූ. 45 දී එය ක‍්‍රියාත්මක කළේය. මේ කැලැන්ඩරය තුළ ලොව මුල් වතාවට ජනවාරි පළමුනිදාව විය. දවස් තුන්සිය හැටපහේ අවුරුද්ද සහ දවස් තුන්සිය හැටහයේ අධික අවුරුද්ද යන දෙකම මේ කැලැන්ඩරයේ විය. සීසර්ගේ ගණිතඥ ගෝලයන් මේ කැලැන්ඩරය සකසන ලද්දේ ග‍්‍රහවස්තුවල ගමන් මාර්ගය බිම සිට ගණනය කිරීමෙනි. මේ කැලැන්ඩරයට දින 31 කින් එක් මාස නැත. අවුරුද්දේ මාස 6 ක් දින 30 මාස ලෙසත් අවුරුද්ද තව මාස 6 ක් දින 29 ක් ලෙසත් මේ කැලැන්ඩරයේ සඳහන් විය.

කෙසේ වෙතත් සීසර්ගේ කැලැන්ඩරයේ තාක්‍ෂණික අඩුපාඩු රැුසක් තිබිණ. පළමුවන අඩුව අවුරුද්දකට ඇති දවස් ගණන පිළිබඳ ප‍්‍රශ්නයයි. සීසර්ගේ ගණන් මාස්ටර්ලා කල්පනා කළේ එම ගණන දින 365.25 ක් බවය. එහෙත් ඇත්තම කතාව නම් එම ගණන දින 365.242199 කි. මෙයට අවුරුදු දෙදහස් හතළිස් හයකට පෙර විසූ මිනිසුන් අවුරුද්දකට ඇති දවස් ගණන මේ තරම් සියුම් දශමස්ථානවලට ගණනය කළේ නොවේද? පසුගිය අවුරුද්දක සිංහල අවුරුදු නැකත් හදාගැනීමට බැරිව අපේ සමහර ජ්‍යොතිෂවේදීන් නාගත් හැටි අපට තවමත් මතකය. කොම්පියුටර් තිබිලාත් චන්ද්‍රිකා තාක්‍ෂණය තිබිලාත් අපට නිවැරදි නැකත් නැතිවිය. (නැකතට වැඩක් කළා කියා විශේෂ යමක් සිදුවන බව අපි නම් නොදන්නෙමු. බුදුන් වහන්සේ විසින් දෙසා වදාරන ලද්දේ කිසියම් කෙනකු වැඩක් කරන වෙලාව නැකත බවය. එසේ නැතිව නැකතට වැඩ කරන ලෙස උන්වහන්සේ දෙසා වදාරා නැත.) සීසර්ගේ කැලැන්ඩරයේ තවත් වැදගත් ලක්‍ෂණයක් විය. එනම්, එම කැලැන්ඩරය ඉතාම දක්‍ෂ ලෙස වෙනස් කිරීමට හැකි විය. එකල පල්ලිවල සිටි පූජකයෝත් (එකල කතෝලික දහම නැත) ආණ්ඩුවේ කට්ටියක් එක්ව තමන්ට අභිමත පරිදි කැලැන්ඩරයට දින එකතු කර එය රාජ නියෝගයන් බව කියමින් දුර පළාත්වල සිටි ජනයා රවටා මාසයකට සැරයක් එකතු කළයුතු බදු මාසයකට දෙදවසක් එකතු කළහ.

අද කිසියම් කෙනෙක් හොර ඡුන්දයක් දැමුවොත් අපි ඔහුට හත්පොලේ හෙන ඉල්ලමු. එහෙත් දූෂණය හා දේශපාලන වංචාව ලෝකය පටන්ගත් දවසේ සිට සිදුවන බව සීසර්ගේ ගෝලයන් කැලැන්ඩරය හරහා කළ බදු වංචා කෙළියෙන් පෙනී යයි. මනුෂ්‍යා ශිෂ්ටාචාරයේ කිසියම් දුරකට පැමිණ ඇති මේ සමයෙහි එවැනි තිරශ්චීන වංචා කළ නොහැකි නමුදු ඉතාම විiාත්මක වූද ඉතාම ශාස්ත‍්‍රීය වූද වංචා සිදුකරනු ලැබේ. එවැනි කතන්දර කිහිපයක් හෙට සිට මෙහි බහාලනු ලැබේ. ඒ සියල්ලම අපට මඟ පාදා දෙන නිමිත්ත ලබන අඟහරුවාදා ට නියමිත ජනවාරි 1 වැනිදාය

තව කොටසක් හෙට

අපි බස් එකකට නැගලා ගමනක් යනකොට හමුවෙන බස් නැවතුම් පොළවල් වගේ පෘථිවිය තැන් තැන් වල නතර වෙන්නේ නැහැ,නොනවත්වාම 1000පැ.හැ. වේගයෙන් තමා වටා කැරකෙමින් සුර්යයා වටා කල්ප විනාශය දක්වා ගමන් කරනවා.අපි හිතේ මවාගත්ත විනාඩි /පැය / දින /සති /මාස/වසර ඔස්සේ දුවනවා ... හැබැයි පොඩ්ඩක් නැවතිලා බැලුවම හැමදාම ඉර පයලා /ඉර බැහැලා යනගමන් අපේ ආයුෂ ගෙවෙන එක විතරයි වෙලා තියෙන්නේ.

අපේ පැරැන්නෝ සඳ මුලික කරගෙන මාස නිර්ණය කලා. දින 28 බැගින් මාස 13ක් ලෙස ගණනය කලාම දින 365-366 හුටපටයක් නැහැ.
ruwan326
ruwan326
Posts : 1629
Join date : 2016-09-29
Age : 42
Location : Horana

අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා) Empty Re: අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)

on Mon Dec 31, 2018 7:54 am
nihal123 wrote:ජනවාරි පළමුවැනිදා (2) - උගස බේරිය හැකිද?
fShare
ජනවාරි පළමුවැනිදා උත්සවයක් ලෙස සමරන ලද පළමුවැනි රට ලිතුවේනියාව ය. ඔවුහු එම උත්සවය සැමරුවේ 1362 දී පටන් ය. ඒ කාලයේ ලිතුවේනියාව යනු විශාල රාජ්‍යයකි. පසු කාලයේදී මේ රාජධානිය තුනට කඩා රුසියන් අධිරාජ්‍යය, ප‍්‍රසියාව නමැති ජර්මනි රාජධානිය සහ ජර්මනියට අල්ලපු රට වූ ඔස්ටි‍්‍රයාව අතර බෙදා හරින ලදී. ඔස්ටි‍්‍රයාව ගැන රසවත් කතාවක් තිබේ. මධ්‍යකාලීන යුගයේදී යුරෝපයේ රජවරුන් වැඩි හරියකට බිසොවුන් වහන්සේලා සපයන ලද්දේ ඔස්ටි‍්‍රයාව විසිනි. මේ අනුව නූතන යුරෝපයේ හැම රජ පවුලකින්ම ඔස්ටි‍්‍රයානු ෘභ් අදටත් හමු වෙයි.

ජනවාරි පළමුවැනිදා අවුරුද්දේ මුල් දවස ලෙස උත්කර්ෂයෙන් සැමරුවෝ ශුද්ධ රෝම අධිරාජ්‍යය. ඒ 1544 දී ය. මේ ආකාරයෙන් සෑම ශතවර්ෂයකදීම ජනවාරි පළමුවැනිදාට අලූත් අවුරුදු දවස ලෙස සමරන රටවල් පහල විය. ඒ ලැයිස්තුවේ අවසන් රට තායිලන්තය ය. ඒ රට ජනවාරි පළමුවැනිදාව අලූත් අවුරුදු දවස ලෙස සමරන්නට පටන් ගත්තේ 1941 සිටය. මේ අතර අමතර කාරණයක් කියමු. මාස 12 අඩංගු වන කැලැන්ඩරය රාජ්‍ය ලියැවිල්ලකි. මහා බි‍්‍රතාන්‍යය 1750 කැලැන්ඩර් පනත නමින් පනතක් ප‍්‍රකාශයට පත්කර කැලැන්ඩරය සුරකී.

මීළඟ ජනවාරි පළමුවැනිදාව උදාවන්නේ ශ‍්‍රී ලංකාව ස්වකීය දේශපාලන ක‍්‍රියාවලිය තුළ අත්විඳි නරකම කාලය නිමවීමත් සමඟය. පසුගිය දිනවල මේ රටේ හටගත් දේශපාලන ආරවුල මෑතක කවදාවත් මේ රටේ ජනයාට හමුවී නැත. එකී දේශපාලන අර්බුද සමයේදී ලංකාව පල්ලම් බැස්ස බැහිල්ල තව අවුරුදු ගණනාවකටවත් ආපසු මෙහාට ගැනීමට නොහැක. මේ නිසා රටේ ආර්ථිකයට සිදු වූ පාඩුව රුපියල් බිලියන හාර පන්සියය ඉක්මවයි. ඒ ආර්ථික අර්බුදයේ පසු තත්ත්ව තවමත් එසේමය. ඒ නිසා පසුගිය 25 වැනිදා මේ රටේ සමරන ලද නත්තල ‘හාඩප්’ ය. නගරබද සාප්පු වැඩි හරියක බිස්නස් තිබුණේ නත්තලට දෙදිනකට පෙර සිටය. දවස් දෙකේ නත්තල් බිස්නස් එකෙන් අවුරුද්දක රන් එකක් ගොස් ඊළඟ නත්තල දක්වා ආර්ථික රන් එකක් දිය නොහැක. ඒ අතර ජනවාරි පළමුවැනිදා එතරම් සරුසාර වෙතැයි අපට උපකල්පනය කළ නොහැක.

මෙහිදී නත්තල් මොකද? අලූත් අවුරුදු මොකද? කෝකත් අවුරුද්දේ දවස් නේ කියා පාඨකයන් සනසන පිණිස ආත්ම වංචනික බයිලා කීමට අපගේ හිත ඉඩ දෙන්නේ නැත. මන්ද පෘථග්ජනයාට නත්තලත්, ජනවාරි පළමුවැනිදාත්, සිංහල අවුරුද්දත්, දෙමළ අවුරුද්දත්, මුස්ලිම් අවුරුද්දත් යන සියල්ල ප‍්‍රීතිජනක උත්සවයන් ය. මේ නපුරු සංසාරයේ අප යන ගමනේදී අපට හමුවන ප‍්‍රීති උත්සව ගණන ස්වල්පයකි. ඒ ස්වල්පය සැමරීම පෘථග්ජනයන් සතු අයිතියකි. මේ අයිතිය පැහැර ගැනීමට කාටවත් අයිතියක් නැත. මේ උත්සව වැදගත් ලෙස සැමරීමට මහජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම ආණ්ඩුවේ අයිතියයි. එසේ නොමැති කල සිදුවන්නේ අප අවුරුදු කනවා වෙනුවට අවුරුද්ද විසින් අප කනු ලැබීම ය. සමරන පිණිස අපට සල්ලි නැති බැවින් ජනවාරි පළමුවැනිදාවක් නොතිබුණේ නම් මැනවැයි කෙනකුට සිතුනොත් එය ඉතාම පරිහානිගත සිතුවිල්ලකි. එවැනි විටක කෙනකුට ඇතිවන්නේ තමන් පහත් යැයි සම්මත සිතුවිල්ලකි. ජනයාගේ මානසික පරිහානිය රටේ පරිහානියේ ආරම්භයයි.

මෙතැනදී අපට පොඩි සැනසිල්ලක් තිබේ. අප පරිහානියට අලූතින් පත් වූ රටක් බව හිතා දුක්වීමට අපට ඉඩක් නැත. 1505 දී පෘතුගීසිකාරයන් මේ රට අත්පත් කරගත් දවසේ සිටම රට ගියේ පරිහානිය බලාය. මෙය නොනවතින ගමනකි. මුළු රටම මතුයම් දවසක චීනයට සින්න කරන ගමනකි. අපි අපේ රටත් ආධ්‍යාත්මයත් යන දෙකම උගස් තැබූ ජාතියක් වෙමු. මේ උගස බේරා ගැනීම ඉතා දුෂ්කර බව පමණක් කියමු.

සැබවින්ම පරිහානිය පටන්ගත්තේ 1215දී නැගෙනහිර ඉන්දියාවේ කාලිංග ප්‍රදේශයේ සිට මාඝ මෙහි පැමිණ මෙම රට ආක්‍රමණය කිරීමත් සමගයි.මෙතෙක් ලංකාවේ පවතී අපටම ආවේනික සෑම දෙයක්ම අපට නැතිවෙන්න පටන්ගත්තේ මේ කාලයේ සිටයි.

නැවතත් අපේ ලංකේය ප්‍රෞඩත්වය/උතුම් මිනිස් ගුණධර්ම/තාක්ෂණය/ගොවිතැන/අධ්‍යාත්මික ගුණවගාව පිහිටුවාගන්න පුළුවන් නම් බොහොම වටිනවා. හැබැයි මේ හැමදේම මිනිස්සුන්ට කරන්න බැරි තරමටම ලංකාවේ system ටික මේ වෙනකොට වලපල්ලට ගිහිල්ලා. මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් මුදල් පස්සේ දුවනවා ජිවිතේ ගැටගහගන්න...........

ජාතිය සිංහයෙක් හා ස්ත්‍රියක් මුරුඝ සංවාසයෙන් පටන් ගත් බවත් , බුදුපියාණන් දෙසු මග හා උන්වහන්සේ ඉන්දියාවට පිටුවහල් කිරීමත් ,රටවැසියන්ගේ කොඳු නාරටි කඩා බිඳ දැමීමත් ,මධ්‍යස්ත චින්තනය අපෙන් උදුරා ගැනීමත් තත්වය වඩාත් ඛේදජනක වීමට බලපාලා තියෙනවා.
avatar
malanp
Posts : 515
Join date : 2014-03-04

අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා) Empty Re: අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)

on Tue Jan 01, 2019 6:23 pm
ruwan326 wrote:

Sri Lanka going down the pallam as lord buddha, lord Kataragama and other 33 crore gods never listen to our pray, and not giving anything we demand from them..

they listen to white skin sudda buggers, japanese and chinese and discriminate brown skin sri lankans..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum